දොස්තර වැඩ වර්ජනය කල් දැමේ..

July 4, 2017 at 5:30 pm | lanka C news
දොස්තර වැඩ වර්ජනය කල් දැමේ..

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් හෙට දිනයේ බටන් ආරම්භ කිරීමට නියමිතව තිබූ අඛණ්ඩ වැඩ වර්ජනය සතියක කාලයකින් කල් දමා තිබේ.

සංගමය පවසන්නේ කරුණු කිහිපයක් සැලකිල්ලට ගනිමින් මෙම තීරණයට එළැඹි බවයි.

මෙම වර්ජනය අතහරින ලෙස මැල්කම් රන්ජිත් කාදිනල්තුමන්ද වෛද්‍ය සංගමයෙන් ඉල්ලීමක් කලේය.

33 views

3 Comments to “දොස්තර වැඩ වර්ජනය කල් දැමේ..”

  1. Dharshana says:

    Anee paw baba doctorsla
    Karala penna panko

  2. aagamikaya says:

    Ane kadinal thumeni Jesuge namayen madihath vee me prashnaya visndala denna. Manda me kalakanni aanduve prashna visadanna puluvan mole thiyana ekek nehe. Mun okkoma baiyo.

    • Wijebahu says:

      Our mr Asgiriyas should be embarrased. Padda josthara sngamaya damanaya kale cardinal thumai.
      Asigiriyas have no respect in this country.