දොස්තර විරෝධතා යලි ඇරඹේ.. සිකුරාදාට රටේම දොස්තරලා මහා වැඩ වර්ජනයක..

April 4, 2017 at 8:02 am | lanka C news
දොස්තර විරෝධතා යලි ඇරඹේ.. සිකුරාදාට රටේම දොස්තරලා මහා වැඩ වර්ජනයක..

මෙම සිකුරාදා දිනයේ රට පුරා වැඩ වර්ජනයක් ක‍්‍රියාත්මක කිරීමට තීරණය කල බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

මාළඹේ සයිටම් පුද්ලික වෛද්‍ය විදුහල වසා දමන්නැයි සිදු කරන මෙම වැඩ වර්ජනයට පශු වෛද්‍යවරැ, දන්ත වෛද්‍යවරු, හෙද ඇතුළු සංගම් ගණනාවක්ද සහාය පල කරන බවද එම සංගමය සදහන් කරයි.

10 views

10 Comments to “දොස්තර විරෝධතා යලි ඇරඹේ.. සිකුරාදාට රටේම දොස්තරලා මහා වැඩ වර්ජනයක..”

  1. AS says:

    වෛද්‍ය සේවාව අත්‍යවශ්‍ය සේවාවක් බවට පරිවර්තනය කලයුතුය්. ලෝකයේ වෙන රටවල වෛද්‍යවරු මෙච්චර පහත් තත්වයකට වැටිලා නැහැ.

    • Rasika says:

      Lakaye kisima rataka palakayan mewan pahath thathwayakata pathbreaking natha

    • Dushantha says:

      කෙන්යාවෙ දොස්තරලා දවස් 100ක වෑඩ වර්ජනයක් කරලා ඔක්කොම ඉල්ලීම් දිනා ගත්තා. කෙන්යාව මේ ලෝකෙ නෙමෙයිද තියෙන්නෙ? දොස්තරලාව හිරේ දාලත් ඒ වර්ජනය නවත්තන්ඩ බෑරි උනා. ජේ ආර්ලා ප්‍රේමදාසලාවත් දොස්තරල එක්ක හෑප්පෙන්ඩ ගියෙ නෑ. අපි බලමුකො මුන් මොනවා කරයිද කියලා. හෑබෑයි මේ පාර දොස්තරලා විතරක් නෙමෙයි තවත් වෘතීය සමිති විශාල සන්කයාවක් මේ සටනට සහයෝගය දක්වනවා.

  2. Manel says:

    I oppose to this TU action. Folks, you are wrong. If there are issue about standards, please help them to rectify it. You have more important national issues if you want to fight. Take actions against the new Constitution.

    • kamalsiri kuruwita says:

      Manel, Thank you . You spoke the exact words. These selfish guys should be punished. They have no right to take innocent patients as hostages over their petty selfish issues. Can’t this be a distracting tactic planed by the government to get done ICTA, Selling of public properties, Selling Hambanthota harbor etc. etc

  3. gavin gunawardane says:

    වර්ජනයකට හේතුව සාධාරනයි ඉතා
    අසරන ලෙඩුන් ගැන නම් වේදනයි පුතා
    කොපමණ කතා කෙරුවත් විසඳුමක් පතා
    බස් ගැමුණුලා වැනි උන් හා කුමන කතා

    • SAITM ඩොකා says:

      බස් ගැමුණුල එක්ක කතා කරන්න බැරි එකට අසරණ රෝගින් පලිද අයිසෙ …

      • Dushantha says:

        කිසි ප්‍රශ්නයක් වෙන් නෑ. අපේ ඈමතිතුමා සයිටම් දොස්තරලා ටික දාලා වෑඩ කර ගෙන යයි.

  4. tikiribandara says:

    This is a big issue to be fixed immediately

  5. This issue must be fixed immediatly as a responsible governmet

Main News