දොස්තර ෂාෆි කල සීසර් සැත්කම් 4000න් 377කගෙන්ම වන්ද්‍යකරණය කලේ යයි පැමිණිලි.. එය 10%ක භයානක ප‍්‍රතිශතයක්.. තවත් පැමිණිලි ගලයි..

May 31, 2019 at 2:10 pm | lanka C news
දොස්තර ෂාෆි කල සීසර් සැත්කම් 4000න් 377කගෙන්ම වන්ද්‍යකරණය කලේ යයි පැමිණිලි.. එය 10%ක භයානක ප‍්‍රතිශතයක්.. තවත් පැමිණිලි ගලයි..

රහස් පොලිස් භාරයේ පසුවන කුරුණෑගල රෝහලේ වෛද්‍ය නිලධාරී ෂාෆි ෆිහාබ්ඩීන්ට විරුද්ධව මේ වනවිට පැමිණිලි 377ක් ලැබී තිබේ.

කුරුණෑගල හා දඹුල්ල රෝහල්වලට මෙසේ පැමැණිලි ලැබී ඇත.

පැමිණිලිකාර කාන්තාවන් සඳහන් කරන්නේ මෙම වෛද්‍යවරයා විසින් සිසේරියන් සැත්කම් කළ පසු තමනට නැවත දරුවන් පිලිසිද ගැනීමක් සිදු නොවූ බවයි.

මවුවරුන් බලහත්කාරයෙන් වන්ද්‍යකරණයට ලක් කලේ යයි මෙම වෛද්‍යවරයාට දෝදනා එල්ල වෙයි.

වෛද්‍යවරයා විසින්ම පවසා ඇති පරදි ඔහු විසින් සිසේරියන් සැත්කම් 4000ක් කර ඇති අතර දැනට ලැබී ඇති පැමිණිලි 377 එකී සංඛ්‍යවෙන් 10%කට ආසන්න භයානක අගයකි.

24,877 Viewers

9 Comments to “දොස්තර ෂාෆි කල සීසර් සැත්කම් 4000න් 377කගෙන්ම වන්ද්‍යකරණය කලේ යයි පැමිණිලි.. එය 10%ක භයානක ප‍්‍රතිශතයක්.. තවත් පැමිණිලි ගලයි..”

  1. sinha le says:

    ARREST THIS FANATIC WAHHABI DR. SEND HIM TO JAIL

  2. Namal Kumara says:

    wait till 4001

  3. nalin says:

    Me keriyage kona nowei set ekama kapala ballontai urantai kanna danna oona. Wal para hmabaya. Puthe sure yanna thenak hoyaganin ai menam beri wei wasanna bota. Uru wesege puthala. Eeriyata hukala hedunu un ne. Mun dannawa minissu ge agayak. Gedara geni lebbe ekke hukanawa. Muth hukanawa anthimata lamai polimai.

  4. manhatton says:

    This bugger may see Sinhala mothers as cows.

  5. MatriX says:

    It is important to count number of children per family among Muslims and other nations.

  6. sinha le says:

    මුස්ලිම් දොස්තර වරු වර්ජනය කරමු

  7. Jagath Silva says:

    he was only house officer.
    where was the Vog

  8. මර්තෙලිස් says:

    ආණ්ඩුව නිදි වැදී, දෙසපාලුවන්ට පෙනෙන්නේ තම්බි චන්ද ටික විතරයි , සිංහලයා නැති වෙලා ගියාට උන්ට රුදාවක් නෑ । අපි ඉන්දියාවේ මෝදී මෙන් සිංහල ජාතිකත්වය මත පිහිටවූ ආණ්ඩුවක් ගෙනෙන්න ඕන මහින්දත් හොර ගල් අහුලනවා , තම්බින්ව ලෙව කනවා

Main News