දොස්තර ෂාෆිට මෙච්චර ගහන්නේ මුස්ලිම් නිසා.. මාධ්‍ය හමුවේදී ඇමති රාජිත හා මාධ්‍යවේදීන් ගිනි ඇවිලෙති…[Video]

May 27, 2019 at 10:35 pm | lanka C news
දොස්තර ෂාෆිට මෙච්චර ගහන්නේ මුස්ලිම් නිසා.. මාධ්‍ය හමුවේදී ඇමති රාජිත හා මාධ්‍යවේදීන් ගිනි ඇවිලෙති…[Video]

චෝදනා එල්ල වන කුරුණෑගල රෝහලේ වෛද්‍ය ෂාෆි ෆිහාබ්ඩීන් සිංහල වෛද්‍යවරයෙක් වූයේ නම් අදාල චෝදනා ගැන ජනමාධ්‍ය උනන්දු නොවනු ඇති බව ඇමති රාජිත සේනාරත්න මහතා පවසයි.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඇමතිවරයා මේ බව කියා සිටියේය.

අදාල වෛද්‍යවරයාට කලින් කිසිදු පැමිණිල්ලක් ලැබී නැතැයි ඇමතිවරයා පවසද්දී මාධ්‍යවේදීන් පැවසුවේ ලදරුවන්ගේ ඇද ඉහපත් වාර්තාව වෙනස් කිරීම සම්බන්ධයෙන් චෝදනාවට ඔහු වරද කරු වූ බවයි. නමුත් ඇමතිවරයා එය පිලිගත නොහැකි බවත් කුරුණෑගල රෝහල් අධ්‍යක්‍ෂවරයා දේශපාලන හස්තයක් විසින් හසුරුවන බවද කීය.

එම වෛද්‍යවරයා මැතිවරණ පරාජයෙන් පසු නැවතත් යළි කුරුණෑගල රෝහලට සේවයට එක් කිරීමට කැබිනට් පත්‍රිකාව අනුමැතියට දැමුවේ තමන් බවද ඔහු පැවසුවේය.

මේ අතර චූදිත වෛද්‍යවරයා ගැන පරීක්‍ෂණයක් පැවැත්වීමට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත.

49 views

32 Comments to “දොස්තර ෂාෆිට මෙච්චර ගහන්නේ මුස්ලිම් නිසා.. මාධ්‍ය හමුවේදී ඇමති රාජිත හා මාධ්‍යවේදීන් ගිනි ඇවිලෙති…[Video]”

  1. Prasad Ratnayake says:

    yako api safi ta baninne u maslim nisa newei. sinhala mmalawa wanda karapu nisayi ballo. thota eka therenne nathiwa wage babaa part daana epaa yako. thotath, thoge mmatath hena gahanawaa.

  2. චතුර says:

    දොස්තර ෂාෆිට මෙච්චර ගහන්නේ මුස්ලිම් නිසා.

    එතකොට ජනමාධ්‍ය වලින් රාජිත සේනාරත්න ව මෙච්චර පජාත කරන්නේ

    එයත් මුස්ලිම් නිසා ද ?

  3. sl says:

    දැන් වෙනකොට පැහැදිලිව පෙනෙන දෙයක් තමයි හැමෝම කරන්නේ රටේ අවශ්‍යතාවට වැඩ කරන එක වෙනුවට , තම තමන්ගේ පක්ෂ , චන්ද වෙනුවෙන් වැඩ කරන එක යි . ඩොකාට බනින්න ඉස්සරවෙලා ,පරීක්ෂණ කරන්න සහයෝගය දෙන්න. මිනුවන්ගොඩ, කුලියාපිටිය සිද්දි කිසිවක් සාමාන්‍ය ජනයාට අවශ්‍ය නොවූ දේවල් ,ඒවා අවශ්‍ය උනේ දේශපාලකයින්ට , නිල ,කොළ ,රතු වැඩක් නැහැ හැමෝම අසික්කිත ලෙස පොදු ජනයා වන අප රවටමින් ඉන්නවා.

  4. sunimal says:

    සිංහ-ලේ තක්කඩියන්ගෙන් බේරාගමු…

    දඟ ගෙයි දඬුවම් සියුමැළි වැඩිනම් අලුගෝසුවනේ එල්ලාපන්, අලුගෝසුවනේ එල්ලාපන්.

  5. nig says:

    sinhala wayiddya warun me wage nicha wada karranne naha. habayi dathawage balloth inna puluwan.

  6. thoththa baba says:

    Me wage avajatha ballo labana sareth parlimenthu yawamu, hari jathakayak thibunanam mehema katha kiyanne naha . uge ammata hamba wenna thibune me Dr

  7. Ranarala says:

    Aey Mr Raajitha sunakaya oba may vidiyata boru kiya janathawa thawath prakopakaranne?

  8. muuwa wangediyakata damala kotanna deeeepiyau menusuney.

Main News