දොස්තර ෂාෆි නිදහස් වී දරුසැප අහිමිවූ මවුවරුන් හිරේ යන ලකුණු.. අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන්ගෙන් රහස් පොලීසිය ප‍්‍රශ්න කරයි..

May 29, 2019 at 3:22 am | lanka C news
දොස්තර ෂාෆි නිදහස් වී දරුසැප අහිමිවූ මවුවරුන් හිරේ යන ලකුණු.. අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන්ගෙන් රහස් පොලීසිය ප‍්‍රශ්න කරයි..

මවුුවරුන් බලහත්කාරයෙන් වන්ධ්‍යකරණය කලේ යයි චෝදනා එල්ල වන වෛද්‍යවරයා නිදොස් වී එම මව්වරුන් සිරගත වීමේ වතාවරණයක් ඇතිව තිබෙන බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා කියයි.

චූදිත කුරුණෑගල රෝහලේ වෛද්‍යවරයාඅත්අඩංගුවට ගන්නා ලද පොලිස් නිලධාරීන් මේ වන විට රහස් පොලීසියට ගෙනැවිත් ප‍්‍රශ්න කරමින් සිටින බවද ඔහු කියා සිටී.

වෛද්‍යවරයා නිදහස් වී ඔහු අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන් හිරේ යාමේ ප‍්‍රවණතාවක් ඇති බවත් ඔහු පෙන්වා දෙයි.

ඔහු මේ බව කියා සිටියේ මහනුවර දළදා මාළිගය වැඳපුදාගෙන අස්ගිරි මල්වතු මහනාහිමිවරුන්ද බැහැ දැකීමෙන් පසු මාධ්‍ය අමතමිනි.

23 views

10 Comments to “දොස්තර ෂාෆි නිදහස් වී දරුසැප අහිමිවූ මවුවරුන් හිරේ යන ලකුණු.. අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන්ගෙන් රහස් පොලීසිය ප‍්‍රශ්න කරයි..”

  1. Nim says:

    ” KISEMA MUSLIM DR. KENAKU
    LAGATA MUSLIM HARA WENA
    JATHIYA KU YAMA ETHAMA
    BAYANAKA THATHWAYAK WE “

  2. Nim says:

    ” SALI BALLA GARUTHA SANGA
    RATHNAYATA NEGARU KARANAWA
    ( AYA ) KIYALA WAHAMA KATA
    KAPA DAMEYA UTHEEI “

  3. මරැසිරා says:

    දොස්තර ෂාෆි සිද්දිය 21 ප්‍රහාරයේම තවත් අදියරක්.ෂාෆි සිද්ධියේ මතු පිටින් දිවයින,චන්න ජයසුමන,කුරැණෑගල රෝහල් අධ්‍යක්ෂක, DIG යන නඵවන් සිටියත් යටින් සිටින නොපෙනෙන හස්තය රනිල්…මුළු ක්‍රියාදාමය ජනපතිට හානි කිරීමට කෙරීගෙන යන්නකි.පොලිසිය ජනපති යටතේ වුවත් පොලිසියේ අදුරැ බලවේග රනිල්ගේ අතේය.මේ රනිල් සිරිසේන බල අරගලයේදී රාජපක්ෂ,විමල්,ගම්මන්පිල,GMOA සියල්ල රනිල්ගේ ධ්‍රැවයට තල්ලු වෙමින් ඇත.

    • කොකා says:

      මාරයි මරු සිරෝ .. උඹ අංගොඩද ඉන්නේ ?

  4. අපි ගොන්නු නොවෙි්......! says:

    පොළොන්නරුවේ සිරිසේන රජතුමාගේ යහපාලනය කැකිල්ලෙ රජතුමාගේ පාලන කාලේ වගේ…45 ආණ්ඩුවක් හදලා දිනන්න බැරිව හිටපු ජොකියෙක්ව දිනවලා….මහබැංකුව හොරා කෑවා….ඇට මැස්සන්ට තලන්න තිබ්බ විධායක වලිගේ කපා ගත්තා….දැන් ඇටිකෙහෙල් කාපු උගුඩුවා වගේ ඉන්නවා…බටහිර පන්නයේ මුස්ලිම් ත්‍රස්තවාදයක් රටට හඳුන්වලා දුන්නා….වැරදි හොයන්න කොමිසම් දාලා මහජන මුදල් කාපාසිනිය කරලා දේශපාලන වාසි බලාපොරොත්තුවෙන් වාර්තා රෙද්ද අස්සෙ ගහගෙන ඉන්නවා…

  5. Gayantha says:

    පොලීසිය මේක කරපු විදිය වැරදියි. අර වෙල්ලම්පිටියේ ඕඅයිසීගේ දෙක මේ. මිනිහාව ගත්තේ මොකක් කියලද ? දැන් මිනිහා ගැන පරීක්ෂණ කරන්න හදන්නේ මොකක් කියලද ? ඔක්කොම අනාගෙනනේ. පොලිස්කාරයෝ වැඩක් කරොත් ගම කනවා. මේ වගේ දේවල් සිඅයිඩි එකෙන් පිට කිසිම එකෙක්ට අත ගහ්න්න් දෙන්න හොද නෑ. මොකද මෙවයේ නරක නාමය එන්නේ මුලු රටටම.

    දැන් සැබෑ ප්‍රශ්නය වන් පාස්කු ප්‍රාහාරය යට ගිහින් වෙන වෙන ඒවා තමයි මතු කරමින් යන්නේ. ඒවත් හොයන්න ඕන හරි ක්‍රමේට නැත්තම් ඉතින් මේවා අනිත් පැත්තට කැරකෙන එක අහන්න දෙයක් නෙමේ.
    සමහරවිට ආන්ඩුව අපිට මේ ඩොකාගේ කේස් එක පෙන්න පෙන්න හොරෙන් ගිවිසුම් ගහන ඒවා හොරා කන ඒවා යස අගේට කරනවා ඇති. මිනිස්සුන්ගේ අවදානය වෙන අතකට යොමු කිරීම වෙන්න පුලුවන් සැලසුම.

  6. senalika says:

    Moda Joke

  7. පොඩි බයියා says:

    දොස්තර කරපු වැරද්ද නිවැරදිව ඔප්පු කල යුතුයි. පෙලීසියේ හෝ රෝහලේ පැමිණිළි දාන්න කලින් පත්තර වල වාර්ථා පල වීම, අයථා අන්දමින් වත්කම් උපයාගත් දේශපාලුවන් ඇතුලු ඕනතරම් අය සිටියදී මොහුම මහරෑ අත් අඩංගුවට ගැනීම, වැනි දේවලින් පේන්නෙ මේ තුල පවතින මජර දේශපාලනය නේද.

  8. Dushantha says:

    අස්ගිරියක් ගෑන නන් අපිට තාම හරියට පෑහෑදිලි නෑ. හෑබෑයි ඔය මල්වත්තෙ කොළපාට ලොක්කට ඕවා කියලා වෑඩක් තියනවද? ඊට වෑඩිය හොඳයි අර හින්දු සන්ගමේ ලොක්කට ගිහින් කියනවා.