දොස්තර ෂාෆි සහබ්දීන්ට නිදහස.. චෝදනාවලට නිවැරදිකරු..

July 9, 2019 at 10:00 am | lanka C news
දොස්තර ෂාෆි සහබ්දීන්ට නිදහස.. චෝදනාවලට නිවැරදිකරු..

රහස් පොලිස් අත්අඩංගුවේ පසුවන කුරුණෑගල රෝහලේ වෛද්‍ය ෂාෆි සහබ්දීන් සහ අත්අඩංගුවේ සිටින තවත් මුස්ලිම් ජාතිකයින් 36 දෙනෙකු නිදහස් කරනු ඇති බව දෙමල මාධ්‍ය පුවත්පත් අද වාර්තා කර ඇත.

වෛද්‍යවරයා සම්බන්ධයෙන් කරන ලද පරීක්‍ෂණවලදී ඔහු නිවරදිකරුවෙකු බව හෙලි වී ඇතැයිද වාර්තාවන්හි දැක්වෙයි.

මුස්ලිම් ජාතික මන්ත‍්‍රීවරුන් ඊයේ දිනයේ ජනාධිපතිවරයා සමග කල සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ බව පැවසූ බවද සදහන්ය.

31,035 Viewers

17 Comments to “දොස්තර ෂාෆි සහබ්දීන්ට නිදහස.. චෝදනාවලට නිවැරදිකරු..”

  1. Nish says:

    මෙ චෝදනාවට සාධාරණ පරීක්ශණයක් කිරීම වෙනුවෙන්ම මේ ආණ්ඩුව ඊලග චන්දෙන් පරාද කරත් පාඩු නෑ.

    • විස්කි මැඩම් says:

      රටකට ඕනෑ අපමණ අගයක්…..
      අපමණ අගය = UNP + JVP + පොදු අපේක්ෂක

  2. Dev says:

    කුරුනෑගල රොහලෙන් ඉදිරිපත් කරපු වාර්ථාවවත් CID එක උසාවියට ඉදිරිපත් කරේ නෑ. ඔන්න ඔහොමයි පරීක්ශණේ කෙරුනේ.

    • Saradiel says:

      යහපාලනේ කැකිරිල්ලේ නීතිය ..සිංහල නම් වරදක් නොකලත් සිරගෙදර ..සුලුජාතින් නම් බරපතල වරදක් කලත් නිදහස්
      අබුද්දස්ස කාලේ ලබුත් තිත්තළු රාලේ …පුදුමය අපේ රටේ උගත් බුද්ධිමත් ජනතාව තාමත් නිහඩව සිටීමයි

  3. Chandi says:

    Sinhalaya Modaya kiyala marandatha, punnakku tikak deela hodata hadala gatthama ethi. Amuma amu Gon jathiyak thamai Shinhala Baudda kiyana un

  4. රටට හිතැති says:

    හරි දැන් එලියට පලයන්. අපේ මහින්ද මහත්තය ආවම මූට කරන දේ බලපල්ල.

    • sam says:

      K P ට වෙච්ච දේ මෙයාටත් වේවි.

    • JOY says:

      වෛද්‍ය ෂාෆි සහබ්දීන් සහ අත්අඩංගුවේ සිටින තවත් මුස්ලිම් ජාතිකයින් 36 දෙනෙකු නිදහස්… මොකද්ද මේ අවනිතිය ??
      රටක නිතිය සැමටම පොදුවිය යුතුයි ..මිනීමරු වහබි ත්‍රස්තවාදීන්ට මොකද්දමේ විශේෂ නිදහස ??
      මෙලෙච්චේද මිනීමරු කොටින් පැරදු අපේ ත්‍රිවිඩ හමුදාවට මේ යහපාලන ආණ්ඩුවේ දේශද්‍රෝහියන් පන්නා දමා අපේ රට ජාතිය ආගම ආරක්ෂා කරන්න බැරි මොකද ? හමුදාපතිවරු මේ නිවට පාලකයන්ගේ තරුපටි වලට කෑ දර කමේද රට අගාදයට විනාශයට පත්කිරීමට ඉඩදී බලා සිටින්නේ ?
      සිංහල මිනිසුනේ බලාසිටියා ඇති දැන්වත් අපේ මාතෘ භුමිය රැකගැනීමට කටයුතු කරව් ..ජාතියක් ලෙස සමගිවී එක්වෙයව්
      දෙමල ජාතිවාදී බෙදුම්වාදීන්ට ,ඉස්ලාම් වහබි අන්තවාදීන්ට සහය දෙන මේ වත්මන් රෙජීමය නෙරපා දැමීමට පෙරට වරෙව්
      රනිල් …සිරිසේන රට කනවා ‘විරුවන් හිරේ.. ත්‍රස්තයන් නිදහස්.. ජාතික ආරක්ෂාව අනතුරේ .. අවදිවේව් හෙළයිනේ

  5. MD says:

    Praba hitiyanam eyatath oya nidahasa Ranilaya denawamai.Ape karume tawa iwara naha.

  6. Roshan says:

    Neethiya Jaya gaththeya…desapaaluwo kurunegala minissu rawattuwoya. Salli dunneth nehe thaama.

  7. Gayantha says:

    මේ සිද්ධිය පොලීසිය ගොනුකරපු විදිය සම්පුර්ණ වැරදියි ඒකයි මේ අවුල. ලග බලන්නේ නැතුව දුරදිග කල්පනා කරලා වැඩ කරන oicලා පොලීසිවලට අනුයුක්ත කලයුතුයි.

  8. 77 UNP says:

    CID පරීක්ෂණ වල නිවැරදි භාවය පිළිබඳව දෙනලද ප්‍රමිති සහතිකය ශාපි සහිබ්දීන් පිළිබඳව දුන් තීන්දුවයි. වහාබ් අන්තවාදයේ බලය තමයි මේ පෙන්නුවේ. දැන් ශ්‍රී ලංකාව නම් රටේ මිනිස්සු තීරණය කරන්න ඕන අනාගතයේ ජීවත්වෙන්න ඕන වහාබ් අන්තවාදයට අනුකුලවද නැතිවද කියල. වේදිකාවල නැගල වීරයෝ වෙන්න උත්සාහ කරන බොහෝ දෙනෙක් වහබින්ට වක්‍රව සහය දෙන බවයි පෙනෙන්නේ. වහබින්ගේ ප්‍රබලම සතුරා හඳුනාගෙන එම බලය ශක්තිමත් කිරීමට ක්‍රියා කල යුතුය.

  9. Jagath Silva says:

    God is great. Sri lanka judicial system is against minorities. Time to release Rasaiya

    • ගිරවා says:

      Jagath don’t write bullshit …Look like you are a wahhabi idiot
      If the God great , why not God punished the Minority ISIS WAHABI murders ?
      Everything is wrong. Nothing is right in this moment….
      Sri-Lanka judicial system is NOT against minorities It support to free Minority terrorists and minority murders …
      Most of Sri -Lankan Minorities are terrorists who try to take over our Motherland …
      Yahapalana Government is puppet of fanatic ISIS islam minorities & racist eelam tamils
      Terrorism has no nationality or religion

    • ගිරවා says:

      Jagath don’t write bullshit …Look like you are a wahhabi idiot
      If the God great , why not God punished the Minority ISIS WAHABI murders ?
      Everything is wrong. Nothing is right in this moment….
      Sri-Lanka judicial system is NOT against minorities It support to free Minority terrorists and minority murders …
      Most of Sri -Lankan Minorities are terrorists who try to take over our Motherland …
      Yahapalana Government is puppet of fanatic ISIS islam minorities & racist eelam tamils
      Terrorism has no nationality or religion

  10. සිංහල බන්ඩා says:

    සහරාන්ලා ඊබ්‍රාහිම්ලා ලංකාවෙ මද්රාසා වල හැදුන වැඩුන මිනීමරැ වහබ්වාදීන්. මරාගෙන මැරැන උන් පැත්තක තියල අගමැටි යය් ජඩපතියය් කොහෙවත් ඉන්න IS එකකට වරද පටවනවා.

  11. safi says:

    When there is no evidence against him, he should be released. This arrest was purely the drama of Kurunagala DIG. Once he is released he will definitely go to the human right commission. Then what happens to Ratana’s drama

Main News