දොස්තර සාෆිගෙන් හෙලිවුණ සිංහල දරු පැටවුන් මරා දමන ඝර්භාෂ යුද්දය.. ජනවාර්ගික සංහාරය ගැන විමල් හෙලි කරයි..

June 2, 2019 at 12:02 am | lanka C news
දොස්තර සාෆිගෙන් හෙලිවුණ සිංහල දරු පැටවුන් මරා දමන ඝර්භාෂ යුද්දය.. ජනවාර්ගික සංහාරය ගැන විමල් හෙලි කරයි..

කුරුණෑගල රෝහලේ සේවයේ නියුතුව සිටි වෛද්‍ය සාෆි සහබ්දීන් එක්සත් ජාතික පක්‍ෂයේ මැතිවරණ අපෙක්ෂකයකු වගේම එහි සිරිකොත මූලස්ථානයේ නඩත්තු කිරීමට මුදල් ලබාදෙන අයකු හෙයන් එජාප ආණ්ඩුවේ සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්නගේ කමිටුවලින් සිදුවන්නේ ඉහත වෛද්‍යවරයාට සුදුහුණු ගෑම පමණක් බවත් මේ ‘සාෆිගේ ගර්භාෂ යුද්ධයේ’ ගොදුරු බවට පත් වූ මව්වරුන්ට යම් හෝ සාධාරණයක් ඉටු කළ හැක්කේ රෝහල් කාර්ය මණ්ඩලය ද නියෝජනය වන ලෙස ජනාධිපතිවරයා පිහිටුවනු ලබන ස්වාධීන කමිටුවකින් බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.

කුරුණෑගල රෝහලේ අධ්‍යක්‍ෂවරුන් ඇතුළු කාර්ය මණ්ඩලයේ නිලධාරීන් සහ වෛද්‍ය සාෆි සහබ්දීන්ට එරෙහිව පැමිණිලි ඉදිරිපත් කිරීමට පැමිණ සිටි මව්වරුන් ද සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව රෝහල් පරිශ්‍රයේ සිටි මාධ්‍යවේදීන් අමතා විමල් වීරවංශ මහතා මෙසේ පෙන්වා දුන්නේය.

ඉහත වෛද්‍යවරයා විසින් සිසේරියන් සැත්තම්වලට භාජනය කරන ලද මව්වරුන් 300ක් පමණ පැමිණිලි කර ඇත්තේ එකම කරුන බවත් එනම් තමන් හට සිදු කරන ලද සැත්කමින් පසු දරු ඵල අහිමි වූ බවත් යැයි පැවසූ විමල් වීරවංශ මහතා මෙය මේ රටේ ඉපදීමට සිටි රත්තරන් දරු පැටව් ටිකක් මරා දැමීමක් නොවේදැයි විමසා සිටියේය.

සාෆි වෛද්‍යවරයා සිදුකර ඇත්තේ ‘ගර්භාෂ යුද්ධයක් බවත්, සිංහල මව්වරුන් පමණක් ඉලක්කකර ගෙන සිදුකරන ලද හෙයින් එය ‘ජනවාර්ගික සංහාරයක්’ ලෙසද හැඳින්විය හැකි බවත් වීරවංශ මහතා සඳහන් කළේය.

මෙම අවස්ථාවට ජානිපෙ ජාතික සංවිධායක ජයන්ත සමරවීර, ලක්මව දියණියෝ ජාතික සංවිධායිකා ප්‍රියංගා කොතලාවල, කුරුණෑගල දිස්ත්‍රික් නායක කැලුම් ජයසුමන යන මහත්ම මහත්මීන් ද එක්ව සිටියහ.

– අනුරුද්ද බණ්ඩාර

22,560 Viewers

8 Comments to “දොස්තර සාෆිගෙන් හෙලිවුණ සිංහල දරු පැටවුන් මරා දමන ඝර්භාෂ යුද්දය.. ජනවාර්ගික සංහාරය ගැන විමල් හෙලි කරයි..”

  1. Dilshan says:

    This criminal doctor should be the first person to get hang

  2. ON THE SPOT says:

    ඝර්භාෂ යුද්ධය කල උන් රකිනා සියල්ල දත් පරාජය කර කුණු බක්කියට ඇද දැමීම ජාති හිතෛෂීන්ගේ වගකීම වන්නේය​.

  3. Roshan says:

    Toilet mouth – suites well. Now the country knows he is not a vog. Vog s are Sinhalese so they are the responsible for this issue. So clear. Kakkussi Kara is a racist . Everyone knows this now. Thank u wimal . We know who you are and who u a ? And who is behind this. Pattu desapapana wasi sandaha tho one ekak karai. Amma Paris’s amen

  4. Kandy says:

    අප්‍රේල් 21 ප්‍රහාරය යට ඉන්නේ ඇමරිකාව බවත් ලංකාවේ චීන ආයෝජන පලවා හැරීම,රටේ කලබල ඇතිකර UN සාමසාධක හමුදාවක මුවාවෙන් නේටෝ හමුදාවක් ගොඩබැස්සවීම,රාජ්‍යය විරෝධි උද්ගෝෂන,පෙලපාලි,වැඩවර්ජන තහනම් කිරීම සාධාරනීකරනයට පසු බිම නිර්මාණය යන බහුවිධ අරමුණු සහිතව මෙම පුහාරය සිදුවූ බවත් බොහෝ විශ්ලේශකයන්ගේ මතය විය.කාදිනල් තුමාගේද මතය වූයේ බටහිර බලවේගයක් විසින් මෙය සිදු කල බවටයි.
    මෙම සත්‍යයෙන් ජනතාව වෙන පැත්තකට දැක්කවීමට කරන මොහුගේ තුච්ඡ වෑයම හෙළා දකිමු.

  5. kawinda says:

    ko me mahinda..? me welaawedi Wimal newei issaraha inna one. Wimal Weerawansa rata jaathiya wenuwen karana mehewara api agaya karanawa. Wimal Weerawansa methithumani me obe kaalayai. me Obe anaagathaye sandisthaanayai. obata jayawewa.!

  6. Gonsun says:

    Wimal is a person who is needed to expose certain misdeeds of UNP goons who robbed the central bank.
    However USA is behind this attact with the help of Saudis.

  7. sinha le says:

    වෛද්‍ය සාෆි නුතන හිට්ලෙර්

Main News