දොස්තර ෆිහාබ්ඩීන් ගැන දරුණු හෙලිදරවුවක්.. රට පුරා රෝහල් ගණනාවක සැත්කම්.. සාක්‍ෂි සහිතයි..- වෛද්‍ය මහාචාර්ය හෙලි කරයි.. [Video]

May 25, 2019 at 10:30 pm | lanka C news
දොස්තර ෆිහාබ්ඩීන් ගැන දරුණු හෙලිදරවුවක්.. රට පුරා රෝහල් ගණනාවක සැත්කම්.. සාක්‍ෂි සහිතයි..- වෛද්‍ය මහාචාර්ය හෙලි කරයි.. [Video]

අසීමිත දේපල උපයා ගැනීමේ චෝදනාව මත අත්අඩංගුවට ගන්නා ලද කුරුණෑගල රෝහලේ වෛද්‍ය ෂාෆි ෆිහාබ්ඩීන් මහතා විසින් සිංහල මවුවරුවන් වඳ කිරීම සම්බන්ධයෙන් වූ චෝදනාවන් පිළිබඳ තොරතුරු ලැබෙමින් පවතින බව මහාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන මහතා සඳහන් කරයි.

ඉතාම පළපුරුදු විශේෂඥ වෛද්‍ය වරයෙකුට පවා සිසේරියන් සැත්කමක් සිදු කිරීමට විනාඩි 30ක පමණ කාලයක් ගත වුණත් ‍ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍ය වරයෙක් පමණක් වන ශිහාන් සිහාබ්දීන් එවන් සැත්කමක් විනාඩි 15කින් කළ හැකි බව පවසා ඇති බවත් ඔහු එසේ කරන්නේ කුමන හේතුවක් මත දැයි පැහැදිලි කර හෙළි කර ගත යුතු බවත් මහාචාර්යවරයා සඳහන් කරයි.

එම වෛද්‍යවරයා සමඟ කාර්ය මණ්ඩලයේ සේවය කරන ලද කිහිපදෙනෙකු ද වෛද්‍යවරයාගේ සැක සහිත භාවය ඇති බව තමනට පුද්ගලිකවම දැනුම් දුන් බවද චන්න ජයසුමන මහතා කියා සිටී.

තෝරාගත් සිංහල කාන්තාවන් වඳ සැත්කම් කිරීම සඳහා යොදාගත් බවට ඔවුන් සතුව සාක්ෂි ඇති බව ද තමනට පැවසූ බවත් ඉදිරි පරීක්ෂණ සඳහා ඒවා ලබා දෙන බවත් ඔවුන් පැවසුවේ යැයි ද ජයසුමන මහතා කීය.

මෙම වෛද්‍යවරයා කුඩා දරුවන් වෙනත් පාර්ශ්වයකට පැවරීම සඳහා ඇඳ ඉහපත් වාර්තාව සටහන් වෙනස් කළ බවට එල්ල වු චෝදනාවන්ට පරීක්ෂණවලින් වරදකරු වී ඇතැයිද ඔහු කියා සිටියේය.

මේ ආකාරයේ සැත්කම් රට පුරා රෝහල් ගණනාවක සිදුව ඇති බවට තොරතුරු ලැබෙමින් පවතින බව ද කී ඒ මහතා මේ සම්බන්ධයෙන් තොරතුරු ඇත්නම් ඉදිරියට පැමිණ නොබියව හෙළි කරන ලෙස වෛද්‍යවරුන් ගෙන් ආයාචනය කළේය.

අදාල චූදිත වෛද්‍යවරයාගෙන් තමන් වන්ද්‍යකරණයට ලක් වූ බවට පවසමින් මව්වරුන් කිහිප දෙනෙකුම පැමිණිලි කරමින් ඉදිරියට පැමිණ ඇති බවද කී ඔහු මෙසේ අසාධාරණයට ලක්වූ මවුවරුන්ට සාධාරණය ඉටු කර ඔවුන්ට වන්දි ගෙවිය යුතුද කියා සිටියේ ය.

මෙසේ අසාධාරණයට ලක් වූ මවකට රුපියල් මිලියන 100 ක වන්දියක් ලබා දීමට රජය මැදිහත් විය යුතු බව ද පැවසූ ඔහු අදාළ වෛද්‍යවරයාගේ දේපළ රාජසන්තක කර එම මුදල් සහ තවුෆික් ජමාත් සංවිධානයේ රාජසන්තක කරන ලද අති විශාල මුදල් සම්භාරය මෙසේ වඳභාවයට ලක්වූ මව්වරුන්ට වන්දි ගෙවීම සඳහා යොදා ගන්නා ලෙසද ඉල්ලා සිටියේය.

අද මාධ්‍ය හමුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් මහාචාර්ය චන්න ජයසුමන මහතා මෙම අදහස් පළ කළේය.

වඳ කළ මව්වරුන් සොයා රාජසන්තක කළ තහුහිද් ජමාත් දේපළ සහ මුදල්වලින් ඔවුන්ට වන්දි දිය යුතුයි.

Gepostet von Channa Jayasumana am Samstag, 25. Mai 2019

75,741 Viewers

12 Comments to “දොස්තර ෆිහාබ්ඩීන් ගැන දරුණු හෙලිදරවුවක්.. රට පුරා රෝහල් ගණනාවක සැත්කම්.. සාක්‍ෂි සහිතයි..- වෛද්‍ය මහාචාර්ය හෙලි කරයි.. [Video]”

  1. හිච්චිමහත්තෙයා says:

    අපෙ බේරුවල ඩැංටිස් සෑර්ටත් මේකෙ කොනක් තිබෙන හැඩයි ඕයි!

  2. Nariya says:

    minpasu apacharayata lakwu sanhidiyaawa yathaa thathwayata enathuru sinhalainta sinhala dosthara mahathun pamanak prathikaara karana karamayak sakasanna

  3. Rata Perata says:

    මේ වගෙ ගොන් හැත්තට වන්දි නෙමෙ දෙන්ඩ ඕනෙ තම්බි ගාවට ගියාට….Dostharaya gaawa tiyena salli okkoma aran දරුවො 4-5 ඉන්න අම්මලටයි දෙන්න oone….

    • The Citizens says:

      This makes other 90 per cent of the communities to think several times before going to consult doctors including specialists of his community.

    • LAKA says:

      ආණ්ඩුවේ ඉස්පිරිතාලෙට ගියාම කොහොමද DOCTERS ලා තෝරන්නේ…… මේවා වෙලා තියන්නේ PRIVATE HOSPITAL වල නෙමේ නේද?

  4. Dan says:

    Be careful this bugger may leave the country and hide somewhere. keep his passport under the custody of judiciary

  5. HORA vs POLICE says:

    මහැදුරු චන්න ජයසුමනයන් සැබෑ හෙළයෙක්.එතුමා කියන පරිදි මේ අවාසනාවන්ත පොලොව නුහුලන අපරාධය කල එකාගේ වත්කම් රාජසන්තක කර ඒ වින්දිතයිනට වන්දි ලබා දිය යුතුයි.අපරාධකරුවන් ආරක්‍ෂා කරන හෙළයින් නොවනා පරයින්ද මේ අපරාධයට වග කිව යුතුයි.උපතක අගය නොදන්නා උපතින් වඳ බව ලත් නුගුනයින් කරවන රටක යුතුකම් ඉටු වේද යන්නත් ප්‍රශ්ණයක්.මරණින් පසු කන්‍යාවියන් පතන මෙවන් පාපතරයිනට කන්‍යාවියන් දහසක් හා නිදි වැදුනද දරුවන් නූපදින බවත් සත්‍යයක්.සොබා දහම සැබෑ නම් එයත් සැබෑ විය යුතුමය​.

  6. tomy says:

    මූට සුදුසු සුදු වෑන් එකක එක්කගෙන යන එක . මූ 4000 ක්වඳ කරපු එක නෙවෙයි වැඩේ , ඔච්චර දෙයක් කරනකම් වැඩ කලේ අන්ධ , ගොළු , බිහිරි ඉස්පිරිතාලයකද ????

  7. Sun says:

    Thank you all for publishing the dirty work of professionals with blind eyes. How he managed to run this long the dragging money for people creating uneasiness using position of a doctor what doctors won’t do in this world. If you have collected money in a wrong way the bad effect of that bubbling in your hearts in your life. Money is not everything and we don’t carry it when we leave the world, but we carry the effect in our hearts even after our death.

  8. Love nature says:

    සුලු ජාතිකයින්ට දරුවන් දෙන්නෙක් පමණයි 3 වෙනි දරුවට ව්සරයකට ලක්ෂ 5ක් ගෙවන්න නීතියක් ගෙනෙමු බුරුමය මෙය නීති ගත කර ඇත

  9. sathya says:

    Kandy town eke Wembly Theatre eka issaraha Muslim Doctor kenek innawa.
    Eya keepa sarayak Policiyata ahu wunath, beruna.
    Thamath abortion karanawa lu

  10. ggtrikster says:

    Me wage amana pakkunta game minissu ekathu wela gal gahala maranda ona. Ai oi api mechchara iwasanne? Ohoma iwasanda giyoth oya pakku mulu lankawama allai

Main News