‘දෝන දන්දිනා රාජපක්‍ෂ’ මාවතක් නම් කරයි..

November 3, 2021 at 1:20 pm | lanka C news
‘දෝන දන්දිනා රාජපක්‍ෂ’ මාවතක් නම් කරයි..

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ මෑණියන් වන දෝන දන්දිනා සමරසිංහ මහත්මියගේ ගුණ සමරු උත්සවයක් ඇමිලිපිටිය ඩී.ඒ රාජපක්ෂ සම්මන්ත්‍රණ ශාලාවේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

ඇඹිලිපිටිය නගරසභාවේ නාගරික මන්ත්‍රී රුවන් පතිරණ මහතා විසින් මෙම ගුණ සමරු උත්සවය පස්වැනි වතාවට සංවිධානය කර තිබූ අතර මේ එම මෑනියන්ගේ 41 ගුණ සමරුවයි.

මෙම අවස්තාව සදහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, ශිරන්ති රාජපක්ෂ මහත්මිය, චමල් රාජපක්ෂ මහතා, අමාත්‍ය පවිත්‍රා වන්නි ආරච්චි, රජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර, ලොහාන් රත්වත්ත, මාධ්‍යවේදී මොහාන් සමරනායක, යන ආරාධිතයන් සහභාගී විය.

මෙහිදී ප්‍රදාන අනුශාසනාව දක්ෂිණ ලංකාවේ ප්‍රදාන සංඝණායක ආචාර්ය ඕමල්පේ සෝබිත හිමියන් විසින් සිදුකරන ලද අතර අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා ශිරන්ති රාජපක්ෂ මහත්මිය විසින් දෝන දන්දිනා රුවට මල් තබා උපහාර දක්වන ලදී.

මීට සමගාමීව ඇඹිලිපිටිය කොන්ක්‍රීඩ් යාඩ් මාර්ගය කාපටි අතුරා දෝන දන්දිනා රාපක්ෂ මාවත නමින් නම්කිරීම සිදු විය.

– ඇඹිලිපිටිය ප්‍රගීත් ජනක

37,751 views

29 Comments to “‘දෝන දන්දිනා රාජපක්‍ෂ’ මාවතක් නම් කරයි..”

  1. Anuradha says:

    අපි ඩේසි ආච්චි කියා තව මාවතක් නම් කරමුද??

    • chandana says:

      නොදකින් කාලකන්නි හෑතිරි. ලන්කාව විකුනන්න හොරු බිහිකල

  2. මද්‍යස්ථව සිතුවොත් රාජ්‍ය නායකයන් දැනට දෙදෙනකු බිහිකල මවක්.
    රට ත්‍රස්ථවාදයෙන් බේරාගත් පුතුන් බිහිකල මවක්…
    සරලවම රටේ නායකයන් බිහිකල මවක්…
    අපේ සංස්කෘතිට අනුව ගරුකල යුතු මවක්…
    ඇයි මේතරම් මඩ ගැසීමක්…
    මේ මඩ කරියන් නියෝජනය කරන පර්ශවයට රටේ පාලන බලය ගියොත්…..
    සිතා බලත්වා….

    • මිල්රෝයි වෙන්නප්පුව says:

      රට කන එවුන් බිහි කළ මවක් යකෝ

      • Wijebahu says:

        එතකොට තොගේ අම්මාද වේසකමේ ගිහින් රට රකින උන් බිහිකළේ. නිකන් කුහක කථා ලියන්නේ නැතිව හිටපන් පකෝ. තෝ කියලා තියෙන එකෙන්ම පේනවා තොගේ අම්මගේ කැරැට්ටුව.

    • සහන් says:

      තොපි වගේ මැදමුලන බත් බැලයන්ට ආයේ මේ රටේ ඉඩක් නෑ.
      මෙච්චර හොරා කාලා අතේ මාට්ටු වෙලා තියෙද්දී නිවටකමට කඩේ යන්න දැන් මෙරටේ මිනිස්සු නෑ.

      • එතකොට ලොන්ඩරි කාරයාගේ හරි පුන්චිඅම්මගේ මිනිහගේ හරි බත්බැලයෝද වෙන්න ඕනෑ. එදාට ආයෙත් ප්‍රේමදාසටයි, හේමටයි, පුන්චිඅම්මටයි පාරවල් හදන්ට බලාගෙන හිටපන්. තොගේ අම්මට නම් පාරවල් හැදුවේ අල්ලපු වත්තේ එකානේද.

  3. John the baptice says:

    ‘ දෝන/ දෝන කැතරිනා දොන් ජුඅන් මතක් වෙනවා

    • wimalasena H.D. says:

      thoth ema uru parapurenma ena urukatu sooppu korana ekek nisaa nikamma oka mathakwenavaa. para sakkili
      catholika pruthugeesiya ekaale rata vinaasakeruwa. denkaale eka koranne ema parapurenma ena shiranthige
      uru catholikayange pavule ayai uru johno.

  4. Sam says:

    මෙහේ අලි නාවන වලවල්…..එහේ උන්ගෙ ආචිට කොන්ක්‍රීට් පාරට කාපට් දානවා

  5. හසරැල් says:

    වැඩි වැඩියෙන් අම්මා මතක්වෙන වැඩක්!

  6. ඊලඟ උද්ගෝෂන ටික ඔය පාරෙ තිබ්බ නම් හරි. එතකොට නිකම්ම අම්මව මතක් කරලා වැඩේ කරන්න පුලුවන්නෙ.

  7. pohottu abiman says:

    අමුතුවෙන් පාරවල් ඔනේ නෑ අගමැතිතුමනි ජනතාව දැන් උදේ හවා ඔබ තුමාලගේ අම්ම මතක් කරනවා.

  8. සිසිල් සුදේශ් says:

    කාලෝචිතයි. අපි නිතරම එතුමිය සිහි කරනවා.

  9. Piyadasa Yalagala says:

    The Currently Island nation gradually losing her National Sovereignty to be surrender Wealth of Nation which an under US Big companies. Which is very dangerous trend arise by new politics of SLLP encouraging governing leadership Lanka.

  10. Piyadasa Yalagala says:

    The Currently Island nation gradually losing her National Sovereignty to be surrender Wealth of Nation which an under US Big companies. Which is very dangerous trend arise by new politics of SLLP encouraging governing leadership Lanka.
    The line of political reading of so-called elties are in different phenomenal. Their reading politics are belongs to by a intellectus exercise . Many of these guys are paid servants of taxpayers funding.