දෝස්තරලා කියන්නේ බොරු.. අපේ කිරි ඉතා ගුණදායකයි.. දිගටම බොන්න..- ඇන්කර්, මැලිබන්, ඩයමන්ඩ් මුදලාලිලාගෙන් ඒකාබද්ද නිවේදනයක්..
January 24, 2020 at 5:30 pm | lanka C news
විදේශයන්ගෙන් මෙරටට ගෙන්වන ලබන කිරිපිටි සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එල්ලකරන චෝදනාව හෙලා දකින බව මෙරට විදේශීය කිරිපිටි ආනයනය කරුවන් සඳහන් කරති.
එම සංගමය විසින් එල්ල කරන චෝදනා පදනම් වූ විරහිත බවත් එම චෝදනාවන් හේතුවෙන් තම පෝෂ්‍යදායී නිෂ්පාදන සම්බන්ධයෙන් ජනතාව අතර අනවශ්‍ය බියක් ඇති කරන බවත් ඔවුන් නිවේදනයක් නිකුත් කරමින් කියති.
ෆොන්ටෙරා, මැලිබන්, ඩයමන්ඞ් යන කිරිපිටි ආනයන සමාගම් විසින් අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල පළ කරන බව සිය නිවේදනය මගින් සඳහන් කර ඇත.
ශ්‍රී ලංකාවේ මහජනතාව අතර අනවශ්‍ය බියක් හා නොසන්සුන්තාවක් ඇති වීම වැළැක්වීම සඳහා වූ වහාම සත්‍ය හා ප්‍රබන්ධ අතර වෙනස වටහා ගත යුතු බවද නිවේදනයේ තවදුරටත් දැක්වේ.
ආනයනික කිරිපිටි භාවිතයෙන් ලෙඩ රෝග ඇති වන බවට කිසිදු විද්‍යාත්මක සාක්ෂියක් නොමැති බවද කිරිපිටි ආනයනය කරැවන් කියා සිටිති.
Natha deuyo mokada kiyanee. mniha inne burumaye
කිසිම කිරක් බොන්න එපා …..කිරි බොන්නෙ අතදරුවන් පමනයි …කිරි පුලුවන් තරම් අඩු කරන්න සියලු සෙම රෝගවල මුල කිරි….වැඩුණු මිනිසෙක්ට කිරි අනවශ්‍ය යි….කිරි සංහතියේ මොලේට කාවද්දලා තියෙන්නේ…මගෙ ජීවිතයේ කිරි නැත…
I never drink milk but eat rice three times a day. No serious nurishment issue in my 68 years life. I can’t believe that why these people try to drink liquid or powdered milk early in the morning.
I agree. Milk is not essential after age of 4 to 6.
Yes Machan, only human milk is advisable !
සතුටුයි මෙවැනි අය සිටිනු දැකීමත්, වැඩුනු මිනිස්සු මවකගේ කිරි බීම විහිළුවක් …
හා.
Issellama ara Rosi kiyana wesi Thamayi TV add wala indala kiwwe Anchor kiri bonna kiyala…!!! Salli walata onema jaraa wadak karapu ammandi eki
Doctorla diyara kiri bonnei kiyuwata, dan dawas 10 ka withara indala Highland kalkiri welandapole Nata.
Soya bala ikman visadumak denna .
ඔබ කඩෙන් කසාය එකක් අරගන තම්බලා බලන්න.
එම කාසයේ අරළු, බුළු, නෙල්ලි රසකිද , සුකිරි, කටුවැල්බටු සහ තවත් ගොඩාක් දේවල් තිබෙනවා එම කසාය කෝප්පයේ.
ඔබට ඒවා වෙන් කරලා හදුනාගන්න පුලුවන්ද ? බැහැනේ .
ඒ වගේ තමයි කිරි පිටි දියකරලා ගත්තාම ඒවාට දමලා තියෙන ඒවා අපිට පෙනේනේ නැහැ.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එල්ලකරන චෝදනාව සත්‍යයක්.
ඔබ හිතන්නේ දියුනු රටවල ඉන්නේ මෝඩයෝ කියලාද? සියලු දියුනු රටවල පිටිකිරි තිබෙනවා. ඔබට හෙකිනම් එක රටක් කියන්න with No Milk Powder?
Doctors Association is a laughing stock.
Samahara ratawala polkirith oya bonawa kiyanne
Udeta katagesmata monawahari oonnam polkiri unath itha gunayi oya ratin ena dahajaraawata wada … OONG KIWWA !