දෝස්තරලා පුද්ගලික සේවයේ… පාරිභෝගිකයන් දීර්ඝ පෝලිමේ…

December 22, 2021 at 4:40 pm | lanka C news
දෝස්තරලා පුද්ගලික සේවයේ… පාරිභෝගිකයන් දීර්ඝ පෝලිමේ…

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් දින තුනක් තිස්සේ  සිදු කරන වැඩ වර්ජනය හේතුවෙන් හැටන් ඇතුළු වතු ආශ්‍රිත ප්‍රාදේශිය රෝහල් අවට රෝගින් දැඩි අසිරුතාවයට පත් වි ඇත.

රජයේ රෝහල් වල ප්‍රතිකාර ලබා නොදිම හමුවේ රෝගින් පෞද්ගලික බෙහෙත් ශාලාවලින් ප්‍රතිකාර ලබා ගැනිමට දිගුපොලිම් වල රැදි සිටින ආකාරයක් දක්නට හැකි විය.

එම රෝගින් කියා සිටියේ රජයේ බෙහෙත් ශාලාවලින් ප්‍රතිකාර ලබා  නොදිම නිසා පවතින දැඩි ජිවන වියදම හමුවේ වුවද එම බෙහෙත් ශාලාවලට විශාල මුදලක් ගෙවා රෝගයට ප්‍රතිකාර ලබා ගැනිමට සිදු වි ඇති බවයි.

– හැටන් රංජිත් රාජපක්ෂ

27,307 views

6 Comments to “දෝස්තරලා පුද්ගලික සේවයේ… පාරිභෝගිකයන් දීර්ඝ පෝලිමේ…”

  1. සීයා says:

    දොස්තරලාගේ රෙදි නැහැ

  2. Premasiri says:

    මුදල් ඉපැයීමට ගන්න පහසුම ක්‍රමය

  3. 3% නැති ජෙප්පා says:

    මේ දොස්තර මාෆියාව දැක්කාම හිතෙනවා ජේවීපී ආන්ඩුවක් හොඳයි කියලා. ඉස්සර ජේවීපී කාලයේදී මේ ඊනියා විශේෂඥ රැල නොමිලේ වෛද්‍ය සේවය පවත්වාගෙන ගියා. බොහෝ වෛද්‍ය වරුන්ගේ තත්ත්වය නම් උගත් කම 95% නමුත් බුද්ධිමත් කම 3% යි. පොතේ එල්ලිලා ඉඳලා විභාග සමත් උනාට සමාජ ශීලී බව බිංදුවයි. ලන්කාවෙ අවාසනාවකට මේ විභාග ක්‍රමයට බිහි වෙන්නේ ඩ්‍රග් කොම්පැනි වල සේල්ස් රෙප්ලා කියන බෙහෙත් කිසිම වග කීමක් නැතිව අසරණ ලෙඩ්ඩු හට දීම පමණි. ඇත්ත වශයෙන් බොහෝ දොස්තරයන් මන්ද බුද්ධිකයන්‍ වේ.

  4. නිමල් says:

    අධ්‍යාපනය පෞද්ගලීකරණයට විරුද්ධ වෙමින් නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගෙන පෞද්ගලික කඩයක් දමාගෙන පෞද්ගලික සේවයේ යෙදෙන අපේ වෛද්‍යව​රු

  5. තණමල්විල අපි says:

    අසරණ මිනිස්සු තලා පෙලන, කාලකන්නි හැත්ත තොපේ පරම්පරා හතකට සාප වේවා..

  6. 0.00069 BIYYO says:

Main News