ධනන්ජය සිල්වාගේ සොහොයුරා අත්අඩංගුවට ගනී…

September 7, 2020 at 9:20 am | lanka C news
ධනන්ජය සිල්වාගේ සොහොයුරා අත්අඩංගුවට ගනී…

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක ධනංජය සිල්වාගේ වැඩිමහල් සහෝදරයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහුගේ පියාගේ ඝාතනය සම්බන්ධ පුද්ගලයකුට පහරදුන්නේ යයි ලද පැමිණිල්ලක් අනුව එසේ අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස පොලිසිය සඳහන් කරයි.

එමෙන්ම ධනංජය සිල්වාගේ සොයුරාට තර්ජනය කළ බව කියන පැමිණිලිකරු සහ ඔහුගේ සොහොයුරා ද එදිනම අත්අඩංගුට ගෙන තිබේ.

116,398 views

4 Comments to “ධනන්ජය සිල්වාගේ සොහොයුරා අත්අඩංගුවට ගනී…”

  1. ඕකේ අපිට ඇති වැදගත්කම මොකක්ද??

    අදාලනැති මිනිස්සුන්ට publicity දීමෙන් නැතිවෙන්නෙ මේ site එකේ quality එකයි.

  2. RAW Agent says:

    Mention Dananjaya’s name is unethical.
    He has no connection with this incident. Then why do you drag his name here.