ධනපතියන් කොලඹින් දුරබැහැරට පැන ගනිති..

May 11, 2021 at 12:02 am | lanka C news
ධනපතියන් කොලඹින් දුරබැහැරට පැන ගනිති..

අගනුවර ආශ්‍රිතව වාසය කරන මෙරට ප්‍රධාන පෙළේ ධනවතුන් සැලකිය යුතු පිරිසක් මේ වන විට කොළඹින් බැහැර තමන්ගේ වෙනත් වාසස්ථාන වලට ගොස් ඇතැයි වාර්තා වෙයි.

එම පිරිස් කොළඹින් බැහැරව සිටියන සේවක පිරිස් ලවා කොළඹ මූලික ව්‍යාපාර පවත්වාගෙන යමින් සිටිති.

මීට ප‍්‍රධානතම හේතුව වී ඇත්තේ කොළඹ ඇතුළු බස්නාහිර පලාත් තුල නැවත වතාවක් කොරෝනා තුන්වෙනි රැල්ල වේගයෙන් හිස එසවිමයි.

92,654 views

9 Comments to “ධනපතියන් කොලඹින් දුරබැහැරට පැන ගනිති..”

  1. Gamarala says:

    කොලබ කාක්කෝ අපිට එපා.

  2. sunimal says:

    කොහේගියත් අසාදාරන විදියට හම්බකලා නම් දඩුවම් ලැබේවි.

  3. බයියට මොළයක් ජාතික ව්‍යාපාරය says:

    ටොයි බයි ජෙපි කියල මෙතන මරාගන්න වහල්ලු ටික තේරුම් ගතයුතු සත්‍ය නම් වහලුන්ට පැණි පෙන්නමින් පක්ෂ විපක්ෂ බේදයකින් තොරව සිය නෑ මිතුරන් සමූහයා එක්ව මුලින්ම එන්නත ගන්නේද රටට කෙලේ කෙලවුනොත් මෙතෙක් කල් වහලුන්ගේ බදු මුදලින් ඉපැයූ ධන සම්භාරය වැය කොට මුලින්ම රටින් පනින්නේද සිය හාම්පුතුන් බවයි.

    • බත්බැලයට මොළයක් ජාතික ව්‍යාපාරය says:

      ඉස්සෙල්ලාම උඹ තේරැමි අරන් හිටහං බං. තමන් හැදුනොත් ලෝකේ හැදෙයි ඉබෙිම

  4. Sunil says:

    They escape and as usual their employees are forced to report for duty and function their business. Results of the spineless DGHS and the heartless ruler not imposing restrictions the ordinary man and families have to face the Corona onslaught with their lives.

  5. Nandasoma Suriyaarachchi says:

    යන්න සුදුසු රටක් තියෙනව නම් මෙලහකටත් උන් ඒවට පැනගෙන…….!

    හෙට අනිද්ද වෙනකොට, කට්ටියම චීනෙට හරි පැනගනී…….!!

  6. දියසේ​න says:

    ධනපතියෝ, නොපෙනෙන දෙවියො, කපු මහත්තයො, ජොතිශ්‍යකාරයො, ආගමික බලයෙන් ලෙඩ සුව කරන්නො උන් ඔක්කොටම තාවකාලිකව කොරෝනා ඉවරවනතුරු කඩ වහන්න උනා. දොස්තරලා, හෙදියන් ඇත්තටම ලෝකේ දෙවිවරු බව ඔප්පු උනා.

  7. Crazy says:

    ඇයි දෙයියනේ මේ වගේ බොරු ප්‍රවෘත්ති දාන්නේ. ලංකාවේ කොළඹ නෙමේ, කොහෙත් එකයි. කොරෝනා ගැන බලනවානම්. තමන්ගේ පෞද්ගලික දේපල තිබෙන තැනකට ගියා කියල ඒ අය ධනපතියෝ වේවිද? මේ රටේ කොච්චරක් රස්සාවලට කොළඹ ඉන්නවද? දැනට පළාත් සංචරණ සීමා ගැන කතාබහක් ඇතිවෙලා ඒ අය ගෙවල් වලට යනවා ඇරෙන්න මෙහෙම දෙයක් නම් නැහැ.

  8. තමුන්ට පිහිට තමුන්මයි අන් සරණකි කවරේද.

Main News