ධනසිරිට සැනසිල්ලක්.. අගමැතිගෙන් තනතුරක්..

January 6, 2021 at 12:40 pm | lanka C news
ධනසිරිට සැනසිල්ලක්.. අගමැතිගෙන් තනතුරක්..

ගරු අග්‍රාමාත්‍යතුමාගේ කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකාරක ලෙස ඒ.එම්.ඩී.එච්. ධනසිරි අමරතුංග මහතා පත් කර තිබේ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සුරතින් විජේරාමේ පිහිටි අග්‍රාමාත්‍ය නිල නිවසේදී ඒ මහතා සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය.

ඒ.එම්.ඩී.එච්. ධනසිරි අමරතුංග මහතා දෙහිවල ගල්කිස්ස හිටපු නගරාධිපතිවරයා වේ.

රොහාන් වැලිවිට
අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම්

42,020 views

10 Comments to “ධනසිරිට සැනසිල්ලක්.. අගමැතිගෙන් තනතුරක්..”

  1. don says:

    දේශපාලුවන් තම හිතවතුන් සැනසීම රට වලපල්ලට යෑමට ප්‍රධාන හේතුවක්.

    • ARA says:

      එකනම් ඇත්ත තමන්ගේ ගජ මිතුරාට මහබැංකුව බාරදීල .. එක කෑවේ ……………..

    • ARA says:

      එකනම් ඇත්ත තමන්ගේ ගජ මිතුරාට මහබැංකුව බාරදීල .. එක කෑවේ …

  2. pro criminal says:

    Waste of public money to console henchman…
    Where is gota and viyathmaga..

    Maintenance of idiots with public money.
    They will soon start to give more to pimpi fellows in provincial councils

  3. Nishantha says:

    What’s this joke. People who supported the leading vision of the pregovernmental propaganda never expected traditional cheap political actions like like this. Please don’t please your henchmen using poor peoples tax money. Pathetic and it seems the government runs as before 2015.

  4. ක්‍රිමිනල් says:

    සිස්ටම් චේන්ජ් කියන්නේ පවුල ,ඥාතීන් සහ ගජමිතුරන්ගේ නඩු හබ ශේප් කරලා , ජනතා මුදල් යටි මඩි ගහලා , බෛයො අන්දන එක කියලා උබලා දැනගන්නකොට ,උබලෑ වයස කීයද ? මීහරක් 69 ලස්සේ දැං ඉන්නේ සැපේ , කල්ලත් ලෑ ,බොල්ලත් ලෑ අන්තිමේදී රටත් චීනේ ,ඉන්දියාවේ කෝළං මඩුවක් වෙලා , 😂😂😂

  5. kawinda says:

    mehema thanathurak kalin thibunada kaiyala mathaka nehene. paraada wechcha ayata thanahuru denne nehe kiayala janapathi mulinma kiuwa. paule ayata thanathuru denne nehe kiyalath kiuwa. janapathi langa erenna anith hema thenama relationsla.

  6. Herath Banda Karaliyada says:

    Dansiri Amratung was reject by majority citizens of Colombo district last Parliment Election in 2020 ?
    How can be cordornation to Colombo District for interest what class for whom ? Power corrupted by politics of family nepotism of Primer .

  7. observer says:

    This is basically a gift to satisfy his supporters. Mahinda has no intention in developing the country. He is just helping his supporters and covering their wrong doings as always.

Main News