ධනසිරි අමරතුංග පොල්ගෙඩියක් 110ට මිලට ගෙන බන්දුලගේ අම්මා මතක් කරයි..

December 3, 2020 at 10:48 pm | lanka C news
ධනසිරි අමරතුංග පොල්ගෙඩියක් 110ට මිලට ගෙන බන්දුලගේ අම්මා මතක් කරයි..

වෙළෙඳ සැලෙන් පොල් ගෙඩියක් රුපියල් 110 කට මිලදී ගත් තමන් බන්දුල මාමාගේ මෑණියන් සිහි කල බව දෙහිවල නගර සභාවේ හිටපු සභාපති ධනසිරි අමරතුංග මහතා සමග කරයි.

තම සමාජ ජාලා ගිණුමේ සටහනක් තබමින් ඒ මහතා මේ බව සඳහන් කර තිබේ.

 

64,131 views

17 Comments to “ධනසිරි අමරතුංග පොල්ගෙඩියක් 110ට මිලට ගෙන බන්දුලගේ අම්මා මතක් කරයි..”

  1. ක්‍රිමිනල් says:

    මේ පාණ්ඩුව අමු ජෝක් එකක් , දැන් තමන්ගෙම උන්දැලම ජොක් එකට ගන්න එක තමයි ඊටත් එහා ජෝක් එක ! මෝඩ පහේ බෛයන්ට අවුලක් නෑ පොල් දෙසියට ගියත් උන්ට සල්ලි තියෙන හින්දා කිසිම පුරස්ණයක් නෑ , අමාරුව දැනෙන්නේ එදා වේල හම්බ කරගෙන කන මනුස්සයට.

  2. prasa says:

    He is too one of most dirty and bad politician who never knowing good language at all

  3. Tomba says:

    පොල් වල ගාන ගැන කියන්නේ හිතන් හිටපු ලාබ ප්‍රොයෝජන ලැබුනේ නැති නිසා!! අයියෝ සල්ලි කිව්වලු.

  4. Ranjith Dubai says:

    This is a Joke. This guy has a Travan. He won’t buy a coconut from the market. He is a spy from Basil’s side. This is a begging of the preplanned game by Basil.

Main News