ධනුෂ්ක ගුණතිලක ආසියානු කුසලානයේදී මුදලට රට පාවාදීලා..? විශාල රක්ෂණ වන්දියකුත්..?
September 23, 2018 at 11:03 pm | lanka C news
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩාමේ ධනුෂ්ක ගුණතිලක ආසියානු කුසලාන තරගාවලියේදී මුදල් වෙනුවෙන් රට පාවා දුන්නේ යයි සති අන්ත ඉංග්‍රිසි පුවත්පතක් විසින් කර තිබූ හෙලිදරවුවකට එරෙහිව ඔහු විසින් අපහාස නඩු පවරන බව කියමින් එන්තරාවාසියක් යවා ඇත.
වාර්තාවා දැක්වෙන්නේ ධනුෂ්ක ගුණතිලක සංචිතයට ඇතුලත්ව එක්සත් අරාබි එමීර් වෙත ගියද එකම තරගයක් හෝ ක්‍රීඩා නොකර ආපසු ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ රංගනයකට අනුව බවයි.
පුහුණුවීම් අතරේ කොන්ද අමාර වූයේ යයි පවසමින් ඔහු විසින් විශාල රක්ෂණ වන්දියක් ලබා ගෙන ඇති බවද එම වාර්තාවේ සදහන්ය.
ආසියානු කුසලාන සංචිතයට නම් කරද්දීම ඔහුට මෙම ආබාධය තිබී ඇත්ත් ඔහු එය සගවමින් පිටත්ව ගොස් ඇත්තේ පිත්තක් හෝ රැුගෙන නොවන බවත් ඒ අනුව මෙය පෙර සැලසුමක් බවත් තව දුරටත් දැන්වෙයි.
කාලකන්නි ක්‍රීඩාවක් නිසා වැනසෙන රටක් .මුළු රටම ක්‍රිකට් උන්මාදයේ ගිලිලා .පුංචි ළමයින්ව අම්මලා පාසල් කට් කරලා පවා ක්‍රිකට් පුහුණුවට අරගෙන එන්නේ අනිවාර්යෙන්ම පොඩි එකා ලංකාවේ ටීම් එකට තේරේවි කියලා හිතාගෙන ,හැබැයි මෝඩ ගෑනු සහ මිනිස්සු දන්නේ නෑ තමුන්ගේ ළමයා ටීම් එකට තේරීමට තියෙන්නේ බොහොම අඩු සම්බාවිතාවක් බව ඊට වඩා හොඳයි ළමයට අඩුම ගානේ ඒ වෙලාවේ වඩු වැඩ ඉගැන්නුවනම් අඩුගානේ වුර්තියක් තියෙනව .
ක්‍රිකට් ගහලා නන්නත්තාර වුනු කි දාහක් මේ රටේ ඉන්නවද ?අන්තිමේ උන් ඔය සමාගම් වල නියව නියවා ඉන්නවා එක එක මිනිසුන්ගේ බැල මෙහෙ කර කර එහෙමත් නැතිනම් ඔය ත්‍රිවිල් එකක් පාරේ අයිනේ තියාගෙන ඉන්නවා ඉන්න ගමන් චීන්නු ඉන්දියානු කාර්මිකයෝ සේවකයෝ ලංකාවට එනවා කියල බනිනවා .මුන් කිසිම වුර්තියක් ඉගෙන ගත්තේ නැතිනම් අන්තිමේ කිසිම දෙයක් දන්නේ නැති ගොබ්බයො උනානම් ඉතින් රටේ වැඩ කරන්නේ ක්‍රිකට් වලින්ද ඒවාට ඒ ඒ දැනුම තියෙන මිනිස්සු උවමනා නේද ?මේ සරල සත්‍ය තේරුම් ගන්න බැරි මේ රටේ මෝඩ මිනිස්සු නිසා රට ජාතිය ආපස්සට යනවා .මේවගේ මෝඩ දෙකයි පනහේ එවුන් “මහා පොරවල් “වෙනවා දැනුම් තේරුම් තියෙන මිනිස්සු රට හැරලා යනවා .මේ කොමෙන්ට් එක දාන්න .
Great comment ever
හරියටම හරි කතාව.
A very good comment. People worship cricketers and celebrities. But skilled people and professionals have no place in the society. Finally, skilled people go to middle East and professionals go to Canada, Australia, New Zealand etc. Country has to import from China and India.
ඔබේ අදහසට එකයි. දවස් ගණන් මැච් , බිග් මැච් කියල ඉස්කෝලවල විකාර නටනවා, මැච් දවසට office වල ගෙවල් වල මෙලෝ වැඩක් නැහැ, කකුල් උඩ තියන් ගෑනිගෙන් බැනුම් අහ අහ බෝතල් හිස් කරනවා.
මේකත් සුද්ද යටත් විජිත පාලනයෙදී බෝ කල සාප වලින් එකක් කියල අපේ උන්ට තේරෙන්නේ නැහැ. නිකන් තමාගේ කාලේ කා ගන්නවා. පැලැන්තියකට වැජබෙන්න හුරේ දානවා. ක්‍රිකට් ක්‍රීඩකයොත් ක්‍රිකට් පාලකයොත් රටේ මජර දේශපාලුවෝ එක්ක රට කනවා.
ඇත්ත .ලෝකේ දියුණුම රටවල් එකකවත් ක්‍රිකට් ක්‍රීඩාව නෑ. ඇමෙරිකාව ,රුසියාව ,චීනය ,ජර්මනිය ,ප්‍රංශය ,ජපානය ආදී තව බොහෝ දියුණු රටවල් එකක්වත් ක්‍රිකට් ක්‍රීඩාව කර කාලය නාස්ති කරන්නේ නෑ.එමදිවාට එංගලන්තයේ පවා අද වඩා ප්‍රියතම ක්‍රීඩාව පාපන්දු ක්‍රීඩාව .හැබැයි අපේ රටේ ඉන්න මිනිස්සු හිතාගෙන ඉන්නේ ක්‍රිකට් කියන්නේ මුළු ලෝකෙම කරන ක්‍රීඩාවක් එක මහා ලොකු ක්‍රීඩාවක් කියල .ක්‍රිකට් ක්‍රීඩා කරන්නේ එංගලන්තේ යටතේ හිටපු රටවල් කිහිපයක් විතරයි කියල අපේ මිනිසුන් දන්නේ නෑ.
ලියන එක බොක්කටම ලියල තියනවා සත්‍ය
kawru unath gindara comment eka. Thank you
Sathya: 100% with you on your comments. This is not only on Cricket. Take politics, religious beliefs, racial superiority complexes etc etc. The country needs to spend lots of money on educating people, not only about skills and sciences, but on “how to think”.
Ekanam sahathika eththa thamai
SLC may go to the bottom in rankings.
Nevermind, get rid of cricketers with deceit.
Time to clean up. leave the job to Hathurusinghe, as he has nothing to loose.
ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ මිචෙල් මාෂ් ඔස්ට්‍රේලියානු ටෙස්ට් කණ්ඩායමට පූර්ණ වශයෙන් ක්‍රිඩා කිරීම සදහා අයි.පී.එල්. තරගාවලියෙන් ඉවත්වීමට තීරණය කර තිබේ.
පුහුණුකරුවන්ගෙන් ලැබුණු උපදෙස් මත ඔහු මෙම තීරණයට එළඹ ඇති බවයි වාර්තා වේ.
අයි.පී.එල්.තරගාවලිය සදහා පසුගිය වසරේ දී ඔහු රයිසින් පූනේ කණ්ඩායම විසින් ඉන්දීය රුපියල් කෝටි 4යි දශම 8ක මුදලකට මිලදී ගෙන ඇති අතර එය එම වසරේ ක්රිඩකයෙකුට ගෙවූ ඉහළම මිල විය.
කෙසේවුව ද මුදලට වඩා රට වෙනුවෙන් ක්‍රීඩා කිරීම සදහා මෙම තීරණය ගත් බවයි මිචෙල් මාෂ් ප්‍රකාශ කර ඇත.
අළු බඳුන ටෙස්ට් තරගාවලියේ එංගලන්තය සමග පැවති තෙවන ටෙස්ට් තරගයේ දි මිචෙල් මාෂ් ලකුණු 181ක් ලබාගැනිමට සමත් විය.
Niyama comment eka …. thank youooooooooooooo……..