ධම්මිකගේ මන්ත‍්‍රීකමට පොහොට්ටු තිදෙනෙක් යුද වදිති…

July 23, 2022 at 6:20 pm | lanka C news
ධම්මිකගේ මන්ත‍්‍රීකමට පොහොට්ටු තිදෙනෙක් යුද වදිති…

ධම්මික පෙරේරා මහතා ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට එම පක්‍ෂය තුල තුන් කොන් සටනක් නිර්මාණය වී ඇත.

පක්ෂයේ පාලක ලේකම් රේණුක පෙරේරා, හිටපු දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ, එස් අමරසිංහ යන මහත්වරුන් එම මන්ත‍්‍රී ධුරය ලබා ගැනීමට මෙසේ උත්සාහ දරමින් සිටිති.

ඒ සදහා ඔවුන් පක්‍ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාට විවිධ පුද්ගලයන් හරහා තම ඉල්ලීම් ඉදිරිපත් කර ඇති බවද වාර්තා වෙයි.

67,988 views

20 Comments to “ධම්මිකගේ මන්ත‍්‍රීකමට පොහොට්ටු තිදෙනෙක් යුද වදිති…”

  1. d says:

    මේරටෙ අවංක මනුස්සයෙක් හොයාගන්න නැද්ද.

  2. මල පෙරේතයෝ වැහූනම බලි තොවිල් පලක් නෑ ගොන්රාල says:

    මල පෙර්තයො……..මල පෙරේතයෝ වැහූනම බලි තොවිල් පලක් නෑ ගොන්රාල. රනිල්ට පූලූවන් නම් ඇයි ගෝඨාභය ට බැරි. රට වෙනූවෙන් තමා ඒකා තනතූර දන් දූන්නේ.

  3. Jana says:

    I appreciate and agree with Mr.Balana Rala. Time has come to us keep country before self. Collective planing and efforts will take us forward rather than having internal conflicts at this moment. HOPE FOR THE BEST, AND WORK TOWARDS IT.

Main News