ධම්මිකට දෙන්න ආයතන රැසක් ගැසට් කරයි.. ලයිස්තුව මෙන්න..

June 10, 2022 at 12:00 pm | lanka C news
ධම්මිකට දෙන්න ආයතන රැසක් ගැසට් කරයි.. ලයිස්තුව මෙන්න..

ජනාධිපතිවරයා විසින් ගැසට් කර ඇති අමාත්‍යංශ දෙකෙන් එක අමාත්‍යාංශයක් ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතාට ලබාදෙනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

තාක්ෂණ හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය, කාන්තා ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය එසේ ජනාධිපතිවරයා ගැසට් කර ඇති අතර ඉන් තාක්ෂණ හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය ධම්මික පෙරේරා මහතාට ලබා දෙනු ඇති බවද පැවසේ.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී බැසිල් රාජපක්ෂ මහතාගේ ඉල්ලා අස්වීමෙන් පසු පුරප්පාඩු මන්ත්‍රී ධුරය සඳහා ධම්මික පෙරේරා මහතා පැමිණීමෙන් අනතුරුව මෙම අමාත්‍ය ධුරයේ දිවුරුම් දෙනු ඇති බවද එම වාර්තා කියා සිටී.

109,229 views

37 Comments to “ධම්මිකට දෙන්න ආයතන රැසක් ගැසට් කරයි.. ලයිස්තුව මෙන්න..”

  1. ytertrey says:

    හිතාගෙන දම්මික ප් කියන්නේ පොරක් කියලද ?
    මිනිහ තම ඔය කස්ටියගේ කළු සල්ලි සුදු කරන්නේ
    ස්කොලේ යන කාලේ ඉඳලම පොලියට සල්ලි දුන්නා
    ඒ කල්ලේ පොලී දම්මික
    පස්සේ ජෝකීම්ගේ ඒජන්ට් කෙනෙක් වෙලා ජැක්පොට් දැම්ම හැමතැනම
    එතකොට ජැක්පොට් දම්මික
    රන්ජන් විජේරත්න ජෝකීම් එලවද්දී ජෝකීම්ගේ කැසිනෝ ඒජන්ට් උනා
    එතකොට කැසිනෝ දම්මික
    එංගලන්තෙන් කුණු ගෙනල්ල මාට්ටු උනා
    එතකොට කසල දම්මික
    අද හෙටම ගූඕ දම්මික වෙනවා

    • Jehan says:

      ඈ බන් ඩොලර් අච්චු ගහලා උගන්ඩාවට ප්ලේන් වල පුරවලා යවනවා කියපු බොරුව ඉවරද එතකොට? ඒ පාර කියන්නේ ධම්මික පෙරේරා ලග උන්ගේ සල්ලි තියෙනවා කියලා. 2005 මහින්ද බලයට එද්දිත් ධම්මික පෙරේරා මේ රටේ ලොකුම ධනවතෙක්. උබලගේ ඔය මඩ තියාගනින් දේශපාලනේ ඉන්න එවුන්ට ගහන්න. හැම එකාටම මඩ ගහන කාලකන්නි.

    • කැපුවත් පොහොට්ටුවට says:

      පල මෝඩයා. කැසිනෝ වලින් හරි මේ වෙලාවෙ රටට ඕන ඩොලර්.

    • Viraj says:

      Very good news. Dhammika.We Sri Lankans are very grateful to you for accepting this ministerial post risking your name & position for the country’s sake. We know you already have enough riches you don’t need to lower yourself to this level to get accused by rogue politicians but there is no other time than this for you to serve your motherland.We have chaps like Sajith & Anura who scream loud but spineless to take the lead for the fear of failure.Whether you succeed or not is not so important but to come forward to this hot cauldron to save our country ,priceless.None of us has any faith on Ranil and the rest of the cabinet but now you have added a glimmer of hope for us.Budusaranai.

  2. Jailor says:

    KUNU DHAMMIKA GO HOME

  3. Hesh says:

    කොමෙන්ට් ටික දැක්කම පැහැදිලියි නේද මේ රට සහ සින්හල එවුන් මෙච්චර දුප්පත් ඇයි කියලා? නිකන් කකා බිබී ඉන්න අනුර, බැසිල් වගේ එවුන් වීරයෝ. රටේ ලොකුම ව්යාපාරිකයා හොරෙක්ලු. රටේ ලොකුම ව්යාපර 10න් 3ක් තියෙන මිනිහා මොන මගුලටද බන් හොරකම් කරන්නේ.

  4. කොලුව says:

    මූත් රට කෑව රාජපස්ස ගැන්සියෙම.එකෙක් .. මු ගාව තියෙන්නෙත් රාජපස්ස සල්ලිම තමා. හොරු නඩයම තමා..

    • Jehan says:

      ඕක කියන්න මෙච්චර පරක්කු උනේ මොකද පචෝරිස්? මෙච්චර කල් කිව්වේ සල්ලි තියෙන්නේ උගන්ඩාවේ කියලනේ.

  5. මාක්ස්වාදී ජෙප්පා says:

    ජෙප්පො මොකුත් කියන්නෙ නෑ ජෙවීපී එකටත් මෙයා සල්ලි දෙනවා.

  6. Piyadasa Yalagala says:

    New right wing coup been luanch by Gotabaay Rajapakse against 2019 Noverber 16 mandate by SLPP leadeship of MR ,BR and GR . Matter is so serious will undermined nationl Democrcay and Soveregnity of Island Republic by Rajapakes Famiy.

  7. Piyadasa Yalagala says:

    New right wing coup been luanch by Gotabaay Rajapakse against 2019 Noverber 16 mandate by SLPP leadeship of MR ,BR and GR . Matter is so serious will undermined nationl Democrcay and Soveregnity of Island Republic by Rajapakes Famiy. NO mad guys run our that land by wrong direction by SLPP guideiline wrong range of policies.

  8. smith says:

    I know him personally to be bad for lazy guys, more talk no work guys, ppl with many degrees but no innovation or focus. He is a man of getting work done. If there is a man no paper qualification yet knows exact how to the job efficiently, dhammika will award him the job. He accounts for profit. I dont think Dhammika will become a corrupt politician since its against his present status and achievement.

  9. Saree Blouse says:

    kohomath salli nathi eka salli thiyena ekata irisiyai kuhakai. eka hondatama oppu unane pahugiya kale una dewal dakapu dewal walin. anika me fb karayo page promote karaganan hada hada dana hama ekama atha kiyala tamai hari haman adayapanayak nathi harihaman widiyata hithanan molayak nathi ewn hithanne. Dammika peperea karala thiyena dewal monada kiyala dananwada ekek wath? DP ta mahindalage salli wadak ne. uv danan kale indan lankawe no 01 koti pathiyek. me jara deshapalanayata awilla thiyena dewal nathi unoth business and nama misak uta ganan geniyanan deyak nameke. Kunu genawa genawa ganawa dhammikage shipping lines container yards thiyenawa eke thiyenawa hama ekam agena badu. eke thibba kiyala okkoam dhammika genawa kiyala hitan inna adyapanayak nathi news ekak hariyata atha mokakda hoyala balanen nathi gobbayo innakan ratak hadanna be.

  10. N.Wimaladasa says:

    Do not belived that so-called all over world that Big Busnieesmen can bailout our Economy is illusion .It is Not that possible in any nook and cornor of globe. The sytem has failure to deliverd nothing by that cornary Capitalism which as system as lost her development and revitilization of Economy by aim at only Profit Making venture Capital, which is driving forces of current Neo-Liberalism.

Main News