ධම්මික අස් නොවෙයි.. දිගටම පොහොට්ටු මන්ත‍්‍රීකමේ…

July 26, 2022 at 5:30 pm | lanka C news
ධම්මික අස් නොවෙයි.. දිගටම පොහොට්ටු මන්ත‍්‍රීකමේ…

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස පත්වුණු ධම්මික පෙරේරා මහතා එම මන්ත්‍රී ධුරයේ දිගටම රැදී සිටිනු ඇතැයි වාර්තා වෙයි.

ඔහු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන බව මෙතෙක් දැනුම්දීමක් කර නැති බව එම පක්ෂයේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් මහතා පැවසීය.

එනිසා ඔහු ඉවත් වූ පසු පත් කරන්නේ කවුරුන්දැයි නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බවද මහ ලේකම්වරයා සඳහන් කළේ ය.

56,330 views

15 Comments to “ධම්මික අස් නොවෙයි.. දිගටම පොහොට්ටු මන්ත‍්‍රීකමේ…”

  1. දී කිරට බළලුත් සාක්කි says:

    ධම්ම්ක කියන්නෙ දක්ෂයෙකුට වඩා අණ්ඩපාලයෙකි. ඔහුව වැද නමස්කාර කරන්නේද ඊට එහා කැසිනෝ ගසමින් බොරු ආචාර්ය උපාධි ගසාගෙන මේසයෙන් වැටෙන කෑම අහුලාගෙන කෑමට පුරුදු වූ ප්‍රෝඩාකාර පිරිසකි. ශ්‍රී ලංකාවේ බිහිවූ සැබෑ දක්ෂයින් දේශපාලකයන්ට මුට්ටි නොඅල්ලාම ලෝක ජනතාවට සේවය කරන අතර රැකියා සම්පාදනය කරති. මේ නම් පෙනුම සේම කුප්‍රකට සූදු අන්තුවෙකි.

  2. Gamini says:

    Dammika history is hidden all talk about the present that’s why people of our country is fools

  3. Dammi says:

    Dhammika, please continue your great work, Wish you all the best!

Main News