ධම්මික පැණියට ආචාර ධර්ම කමිටුවේ අනුමැතිය ලැබේ.. වහාම සායනින පරීක්‍ෂාවට..

December 30, 2020 at 3:00 pm | lanka C news
ධම්මික පැණියට ආචාර ධර්ම කමිටුවේ අනුමැතිය ලැබේ.. වහාම සායනින පරීක්‍ෂාවට..

කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් කොරෝනා වෛරසය පාලනය සඳහා නිපදවන ලද ඖෂධයට ආයුර්වේද ආචාර ධර්ම කමිටුවේ අනුමැතිය හිමි වී තිබේ.

ඒ අනුව එම ඖෂධය සායනික පරීක්ෂණ සඳහා යොමු කිරීමට නියමිතය.

ඒ සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වරයාගේ අවසරය මත ඉදිරි කටයුතු ක්‍රියාත්මක වීමට නියමිතව ඇත.

34,044 views

29 Comments to “ධම්මික පැණියට ආචාර ධර්ම කමිටුවේ අනුමැතිය ලැබේ.. වහාම සායනින පරීක්‍ෂාවට..”

  1. බොල්පිලිමා says:

    හැමෝටම කියන්නේ ඉවසිිමෙන් තවසති දෙකක් හිටපියව්

  2. Ad says:

    Thoi kali pala apayata

Main News