ධම්මික පැණියට තවම අනුමැතිය නෑ.. ඇමති චන්න එන්නක් ගෙන්වන්න සාකච්චා අරඹයි.. පෙබරවාරියේදී එන්නත ලංකාවට..
December 18, 2020 at 9:20 am | lanka C news
කොරෝනා වෛරසය මැඩලීම් සඳහා නිපදවා තිබෙන එන්නතක් පෙබරවාරි මස දෙවැනි සතිය වන විට මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු සූදානම් කරමින් සිටින බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කරයි.
ෆයිසර්, මොඩානා, චීන සහ රුසියානු එන්නත් මෙරටට ගෙන්වීමට ඒ අනුව සැලසුම් සකස් කරමින් සිටින බවත් අවශ්‍ය රාජතාන්ත්‍රික සාකච්ඡා සිදු කරමින් සිටින බවත් ඔහු පවසයි.
ලෝක සෞඛ්‍ය සංවිධාන නිර්දේශයන් ගැන සලකා බලා ලබාගත හැකි පළමු අවස්ථාවේදී ද දීම එම එන්නතක් මෙරට ලබා ගැනීමට සූදානම් වෙමින් සිටින බව ද ඔහු කියා සිටියේය.
එමෙන්ම ෆයිසර් එන්නත සඳහා අවශ්‍ය වන විශේෂ ශීතාගාර පහසුකම් වර්ධනය කිරීම සඳහා දැනටමත් ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව කැමැත්ත පළකර ඇතැයිද ඒ මහතා තවදුරටත් පැවසීය.
කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් කොරෝනා සුව කිරීම සදහා නිපදවූ බව කියන ඖෂධය සදහා මෙතෙක් අනුමැති ලැබී නැති තත්වයක් යටතේ මෙම වැඩපිලිවෙල ක්‍රියාත්මකය.
හැම එකටම නොපිට හිතන හැමදේටම මුසිලයෙක් ලෙස මේකේ කොටන දවසට 1600 ක් පෑඩ්ප සජියගේන් පඩි ලබන අමන ක්රිමිනලයා මකබැවිය
පැණි නාට්ටිය ඉවරයි .ඊලග එක ප්ලීස් දෙරණ.
බටහිර දොස්තරලා කොහොම හරි දිනන්න හදන්නේ ,උන්ගේ රස්සා ටික රැකගන්න ,පැණිය සායනිකව පරද්දන්න අමාරු නිසා මඩ වලින්ම පරද්ද වන්න හදන්නේ.
chanel සෙන්ටර් ටික පටන් ගෙන බෙහෙත් පෙති ගොඩාක් ලියල දීල කොමිසන් ගන්න එපයි.
අනේ සකෝ බලලෝ කිවුවලු. පැනියට කැහැල ඉවරද ඩොක්ටර්?
Dear Professor, what happen to the “Sudharshana Paniya” you promoted about few weeks ago and the secret tratement only known to her but not declared by the the Consultant Dr.Seetha about month ago. Then how could they promote any other treatment?
“ෆයිසර් එන්නත සඳහා අවශ්‍ය වන විශේෂ ශීතාගාර පහසුකම් වර්ධනය කිරීම සඳහා දැනටමත් ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව කැමැත්ත පළකර ඇතැයිද ”
– 80C වලට කෝටි ගණන් වලට ෆ්‍රීසර් හදලා කොවිඩ් ඉවර උනාම ඕකේ දාලා තියන්න දෙයක් ඔයා ළඟ තියනවද ?
මෙම එන්නත වලංගු වසරකට පමණයි. හෙළ ඔසුව දීර්ග කාලයක් පවතිනවා අතුරු ආබද නැත. හරි තීරණයක් ගන්න.
මුන් ඹක්කොම සත පහකට විස්වාස නැති පරයොන්ගෙ පරපෝශීත අනුගාමිකයෝ කොමිස් කා්කො.! බලන බලන හැම තැනම හෙළබිමේ තියෙන්නේ බෙහෙත්.. වෙන ග්රහලොකයකින් අාපු උන්වගේ මුන් ප්‍රසිද්දියේ හැසිරෙන විදිය තමා කැත..!
වහල්ලු…!