ධම්මික පැණිය අන්තිම කඩඉමේ.. අනුරපුර රෝහලෙන් රෝගීන්ට දීම ඇරඹේ… අවසන් පරීක්‍ෂාව සමත් වුවහොත් රටටම..

January 6, 2021 at 10:05 pm | lanka C news
ධම්මික පැණිය අන්තිම කඩඉමේ.. අනුරපුර රෝහලෙන් රෝගීන්ට දීම ඇරඹේ… අවසන් පරීක්‍ෂාව සමත් වුවහොත් රටටම..

කොරෝනා වයිරසය සඳහා කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් හඳුන්වා දී ඇති ඖෂධය කොරෝනා ආසාදිතයන්ට සායනික පරීක්‍ෂාව සදහා ලබාදීමට අනුමැතිය ලබා දී ඇත.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා පැවසුවේ තමන් ඒ සඳහා අවසර ලබා දුන් බවයි.

එම ඖෂධය සායික පරීක්‍ෂාවෙ සදහා ආයුර්වේද ආචාරධර්ම කමිටුවේ අනුමැතිය ලැබීමෙන් පසු මෙම අනුමැතිය ලබා දී ඇත.

අනුරාධපුර රෝහලේ ප‍්‍රතිකාර ලබනා කොරෝනා ආසාදිතයන්ට මෙම ඖෂධය ලබා දීමට නියමිතව ඇත.

මෙම පරීක්‍ෂාවෙන් සමත් වුවහොත් එම ඖෂධය කොරෝනා රෝගීන්ට ඖෂධයක් ලෙස ලබා දීමට හැකියාව ලැබේ.

44,665 views

20 Comments to “ධම්මික පැණිය අන්තිම කඩඉමේ.. අනුරපුර රෝහලෙන් රෝගීන්ට දීම ඇරඹේ… අවසන් පරීක්‍ෂාව සමත් වුවහොත් රටටම..”

  1. Anil Pereira says:

    වැඩක් නෑ.. අපේ රටේ මිනිස්සුන්ට දේශීය නිශ්පාදනයක සත්ය තාව ඔලුවෙන් හිටන් තහවුරු කරත් ගනන් ගන්නෙ නෑ.. මොකා වුනත් ආපු එංගලන්ත කාරයො මාර වෙනසක් කරල තියෙන්නෙ පරම්පරා ගාණකට හරියන්නම…මම අනන්තවත් දැකල තියෙනව Twitter වල එහෙම බාස් බාස් කියල, සාදික්ක වල වහ සාදික්ක වල වහ කියල බැනල සමහර තැන් වල කට්ටිය tweet කරනව අපිට vaccine වල තියෙන්නෙ මොනවද කියල අදාල නෑ කියල කියන අය… අහෝ ලංකාව !

    • ක්‍රිමිනල් says:

      පකනිල් තමා බෙහෙත. කොහෙද ඉතින්, ගොන් බයියන්ට තේරෙන එකක් යැ

      • ඊරි යකා says:

        පැණිය හරිගියත් පකනිල් වෙදාගෙ කට්ටිය පැණියට පොල්ල දානවා ශුවර්

    • Hesh says:

      ගොඩයොන්ට පොශ් වෙන්න තියෙන ලේසිම විදියනේ

    • Mallika says:

      නෑ, ඔයාට වැරදිලා. අර බේත් මුදලාලිගෙ ක්‍රිමිනල් කියන ගොන් වහලා හැර බහුතරයක් දෙනා එන්නතට වඩා පැණිය ගන්න වැඩි කැමැත්තක් දක්වනව.

    • සම්පත් says:

      Twitter එක ගැන නම් කථා කරලා වැඩක් නෑ. ඕකේ තනිකරම ඉන්නේ සමාජවාදීකාරයෝ ටිකක්. ලංකාව ගැන වැඩිපුරම පෝස්ට් දාන්නේ පිටරටවල ඉන්න කොටි දෙමළ්ලුයි, මුස්ලිම් උනුයි, සමාජවාදී NGO කාරයෝ සහා උන්ගෙන් යැපෙන දේශ ද්‍රෝහින් ටිකක්. මේ හැම දෙනාම කරන්නේ සිංහල බෞද්ධයාව නිතර දෙවේලේ විවේචනය කරන එකයි, උන්ගේ පැත්තෙන් වෙන හැමදේම යට ගහන එකයි. NGO කාරයන්ගෙන් යැපෙන උන්ට නම් හොදට සල්ලි හම්බ වෙනවා ඇති ඒකනේ සමහර උන් ඕකේ ලැගගෙන කොයිවෙලාවේත් පෝස්ට් හද හද දාන්නේ.

    • Hudson says:

      Hoo.. Hoo.. world is going for Vaccine except cave nation Sri Lanka going behind a kattady kaali paniya.

      • Hadhooson says:

        Do you know how many have been killed by these idiots’ vaccines?
        1. A nurse in Portugal
        2. Many in US
        3. Many in South American countries
        4. Some in UK
        5. Some in European countries.
        6. How about in India?

  2. මනී, says:

    එන්නත් ලංකාවට ගෙන්නන තෙක් කොහොම හරි මෙක කල්දා ගමු.
    නැත්නම් ලැබෙන්න තියෙන කොමිස් අපරාදෙනෙ….

    • ක්‍රිමිනල් says:

      එන්නත් ආවම මුලින්ම මිටි අයට විදින්න. පස්සෙ උස අයට විදින්න.

  3. සමථ මණ්ඩලය says:

    බයියන්ට ධම්මික පැණිය.
    ටොයියන්ට පැකනිල්.
    ජෙප්පන්ට කේරල ගව මුත්‍ර.

    රණ්ඩු කරන්නේ නැතුව තමන්ගේ පක්ෂයෙන් අනුමත කරපු බෙහෙත බීල ලෙඩේ හොද කරගනිල්ලා.

  4. Nish says:

    රටේ එක කොටසක් ප්‍රාර්ථනා කරනවා බෙහෙත හරි යන්න කියලා. තව කොටසක් ප්‍රාර්ථනා කරනවා බෙහෙත වරදින්න කියලා. යුද්දෙ කාලේ වගේ.

  5. sajiputha says:

    එන්නත් ලැබෙන්නේ නොමිලේ බූරු ටෝයියෝ. ඒ නිසා කොමිස් ගහන්න ලැබෙන්නේ නැහැ. අනික ඇඟලුම් සේවකයන්ට එන්නත් දෙන්නේ ඒ අයමයි. ගොන් කතා නොකිය සඳුදා විකාශනය උන දෙරණ 360 බලලා හිටපන්. ලලිත් වීරතුංග හොඳට විග්‍රහ කරනවා. ගොන් ටෝයියෝ වගේ හැම දේටම කහින්න එපා. කරන්න වැඩක් නැතිනම් මල් පැලයක් හරි හිටවපන්.

    • ක්‍රිමිනල් says:

      කවුද එන්නත නිකංදෙන්නේ උබලා අප්පද ? අනේ බං මේ නොදන්න හුයන්නවල් නොකිය පැත්තකට වෙලා හිටහං ගොං බෛයා.

      • Saman says:

        එන්නත් ලැබෙන්නේ නොමිලේ බූරු ටෝයියෝ. ඒ නිසා කොමිස් ගහන්න ලැබෙන්නේ නැහැ. අනික ඇඟලුම් සේවකයන්ට එන්නත් දෙන්නේ ඒ අයමයි. ගොන් කතා නොකිය සඳුදා විකාශනය උන දෙරණ 360 බලලා හිටපන්. ලලිත් වීරතුංග හොඳට විග්‍රහ කරනවා. ගොන් ටෝයියෝ වගේ හැම දේටම කහින්න එපා. කරන්න වැඩක් නැතිනම් මල් පැලයක් හරි හිටවපන්.

        • ක්‍රිමිනල් says:

          අනේ මී හරකෝ ! සෞඛ්‍යය සංවිධානය විසින් එන්නත් ලබාදීමට සැලසුම් කර ඇති ‍ප්‍රමුඛතා ලැයිස්තුවේ අඩු ආදායම් ලබන දිළිදු රාජ්‍යයන් ‍බොහොමයක් සිටින නිසා මැදි ආදායම් ලබන වර්ගීකරණයේ සිටින ශ්‍රී ලංකාවට හුදු ප්‍රධානයක් ලෙස එන්නත් ලැබේ යයි බලාපොරොත්තු තබාගත නොහැකී , මේ අතර පාණ්ඩුව ආසියානූ සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියනයක නයක් ඉල්ලලා තියෙන්නේ රටට එන්නත් ලබා ගන්න , අනේ යකො සිල්‍ රෙදි හොරාගෙයි ,තුන්සිය ඇටෙයි බෛලා හොදයි උබලා වගේ අමූ මීහරක්ට..😂😂ද්

          • sajiputha says:

            ක්‍රිමිනල් දන්නා තරම මේකෙන්ම තේරෙනවා. ඔය විදිහට තමයි හැම දේටම කරන්නේ. උඹලගේ නායකයා පටන් හැම ටොයි පොරක්ම ඔහොම තමයි. නොදන්නා දෙයට කෑ ගහනවා. අර පච රණවක දවසක් කියුවා ෆයිසර් වැක්සීන් එක ඩොලර් 2 කියලා. මයේ හිතේ උගේ අප්පාගේ ළඟ වෙන්න ඇති. ඒක ඩොලර් 20 වෙනවා. දෙකක් දෙන්න උවමනා නිසා එක මිනිහෙකුට ඩොලර් 40 ඕන. අනික රින 70 තියා ගන්න ඕන. ඒ නිසා තමයි ඉන්දියාවේ හදන එංගලන්තේ වැක්සීන් එක ගෙන්න ගන්න හදන්නේ. ඒක නිකන් තමයි දෙන්නේ. උඹල වගේ පරයන්ට නොවෙයි. අහිංසක ජනයාට. උඹ ගිහින් පැකනිල් බීපන් උඹේ ඕ ලෙවල් වත් සමත් නැති සජී පුතා එක්ක. ගොන් බූරු ටොයියා.

      • Huh-Hoo ! says:

        උඹ දන්න එකම දේ හු යන්න බව මෙතනට එන හැමෝම දන්නවා. උඹ විතරයි ඒක නොදන්නෙ😁😂

  6. ක්‍රිමිනල් says:

    එන්නත් පිළිබදව මහජනතාව අතර අවිශ්වාශය ඇති කරවන සහ ඊට දේශීය විකල්ප යෝජනා කරමින් සිටින සමහර දැණුවත් පුද්ගලයින්ගේ ප්‍රචාර හරහා මහජනතාව අතුරින්ම එන්නත් ප්‍රතික්ෂේප කරමින් පැනි බීමක් වැනි යමකට යොමු වුවහොත් තත්වය වඩාත් භයානක විය හැකිය. තෝරා ගතයුතු එන්නත පිළිබඳව සහ එය ගෙන්වීම පිළිබඳව විශාල සංවාද කෙරෙන මේ මොහොතේදී වඩාත් වැඩි අවධානයක් යොමු විය යුත්තේ, සියළු මහ ජනතාවට, හැකි ඉක්මනින් එය ලබා දීමේ යාන්ත්‍රණය සැකසීම පිළිබදවය.මේ වගේ හිපාටුවෝ දාලා ජනතාව ගොනාට අන්දන්න මේ රජයට ලැජ්ජ නැද්ද සාන්ත ! ලොකයම එක් පෙලට හිට ගනිද්දී , අපි ගල් යුගයට යන්නේ රාජ්‍ය අනුග්‍රහයත් එක්ක. ලැජ්ජයි.

Main News