ධම්මික පැණියේ මුල්ම පරීක්‍ෂණ වාර්තාවේ ප‍්‍රතිඵල මෙන්න.. ඇමති චන්න හෙලි කරයි..

December 19, 2020 at 9:20 am | lanka C news
ධම්මික පැණියේ මුල්ම පරීක්‍ෂණ වාර්තාවේ ප‍්‍රතිඵල මෙන්න.. ඇමති චන්න හෙලි කරයි..

කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් කොරෝනා වෛරසය සඳහන් නිෂ්පාදනය කර ඇති ඖෂධය සම්බන්ධයෙන් මූලික පරීක්ෂණ වාර්තාව ලැබී ඇතැයි ඖෂධ නිෂ්පාදන සහ සැපයුම් නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

එම වාර්තාව අනුව මෙම ඖෂධයේ විෂ සහිත කිසිවක් නැතැයි සඳහන් වන බව ඔහු කියා සිටියේය.

නමුත් මෙතැනින් එහාට සායනික පරීක්ෂණ කිරීම සඳහා යම් ක්‍රියාවලියක් ඇතැයි පැවසූ ඇමතිවරයා එම ක්‍රියාවලිය තුළද මෙය යම් මට්ටමකට ඉදිරියට ගොස් ඇතැයිද පැවසීය.

ඒ අනුව පරීක්‍ෂණ කණ්ඩායම් එම කටයුතු ඉදිරියටද කරගෙන යමින් සිටින බවත් ඔහු කියා සිටියේය.

බටහිර හෝ ආයුර්වේද නොවන ඖෂධයක් එම වෛද්‍ය ක්‍රම දෙකෙන් පරීක්ෂණ කිරීම ගැටලු සහගත වුවත් ජනතාවගේ යම් පිළිගැනීමක් ලැබිය යුතු නිසා එසේ පරීක්ෂණ සිදුකරන බවද ඔහු සඳහන් කළේය.

ධම්මික බණ්ඩාර මහතා කියන ආකාරයට එම ඖෂධය නිෂ්පාදනය කර ඇත්තේ ඇසට නොපෙනෙන ජීව කොට්ඨාසයකින් ලැබුණු දැනුමකින් බවද පවසන ජයසුමන මහතා එහි කිසි ප්‍රශ්නයක් නොමැති බවද කියා සිටියේය.

නමුත් එම ඖෂධය විෂ රහිත නම් වෛරසයට ප්‍රතිඵලදායක නම් ඒ ගැන සොයා බැලීමේ වරදක් නැතැයි ද සඳහන් කළේය.

තමන් බටහිර වෛද්‍ය විද්‍යාව උගත් වෛද්‍යවරයෙකු වුවද ලෝකයේ ඇත්තේ එකම දැනුම පද්ධතියක් යයි කියන මතයට තමන් කිසිසේත්ම එකඟ නැතැයිද පැවසූ ඔහු මනුෂ්‍යයා ගේ ප‍්‍රශ්ණවලට පිළිතුරු දිය හැක්කේ බටහිර වෛද්‍ය විද්‍යාවෙන් පමණ යයි කියන මතය තමන් නැති බවත් පැවසීය.

බටහිර නොවන දැනුම් පද්ධති ඕනෑ තරම් ලෝකයේ ඇති බවත් ඒවායෙන්ද මනුෂ්‍යයා ගේ ප‍්‍රශ්ණවලට පිළිතුරු සපයන්න පුළුවන් යැයි යන ස්ථාවරයේ තමන්ට සිටින බවද තව දුරටත් ඔහු කියා සිටියේය.

206,733 views

78 Comments to “ධම්මික පැණියේ මුල්ම පරීක්‍ෂණ වාර්තාවේ ප‍්‍රතිඵල මෙන්න.. ඇමති චන්න හෙලි කරයි..”

  1. Darshana abayakoon says:

    නියමයි මහත්තයො එහෙනම් ඔක ඔබ තුමාලත් බීල 69 ලක්ශෙටත් දීල ඉතුරු ජනතාවට වැක්සින් එක ගෙනත් දෙන්න.

    • RITIGALA says:

      anek ayata thanakola ,punnakku,krotan kola,kos kola malawala dunnama lede hoda wenawa.

      • opps says:

        ඇයි ටෙස්ටි කරපු නැති/අතුරැ ආබාද දන්නේ නැති වැක්සින්….. ආ…….. තව මරැ බඩුවක් තියනවා ගව මුත්රා

    • Ela says:

      This is the best logical comment about this entire drama! Please execute this plan! It’s the best economical and logical plan! Everyone will be happy and everyone get what they want!
      Best of all, it’s the best solution for our poor country to get survived from these lunatics!
      Admin, if you are brave enough, publish this comment!
      Thanks 👍

    • ikbal says:

      MEKA AMU JEEPEK WENNA ONEE,

  2. ප්‍රියන්ති says:

    ඕනෑම නව ඖෂධයක් කරුණු 3ක් ඔස්සේ අත්හදාබැලීම් කලයුතුය.
    1. භාවිතයේදී සුරක්ෂිතතාවය
    2. ඖෂධීය කාර්යක්‍ෂමතාවය
    3. සුදුසු මාත්‍රාව

    ඒඅනුව නව ඖෂධයක් අදියර 3ක පරීක්ෂණයකට භාජනය කල යුතුය.

    1. පුර්ව සායනික පරීක්ෂණ (පරිඝණක ආදර්ශක සහ කෘත්‍රිම මිනිස් සෛල උපයෝගි කරගෙන)

    2. සතුන් මත කරන පර්යේෂණ (විශේෂයෙන් අතුරු ආබාධ නිර්ණය සඳහා සඳහා දහා)

    3. සාමාන්‍ය මිනිසුන් නියැදියක් මත කෙරෙන සායනික පරීක්ෂණ ( මෙය අනු පියවර කිහිපයකින් යුක්තවේ)

    ජයසුමනට අනුව පළමු පර්යේෂණ අවසන් නම්, එම වාර්තාවේ සාරාංශය මාධ්‍ය තුලින් රටේ විද්වතුන් වහාම දැනුවත් කරන්න. මොකද ඔබට අවබෝධ කරගැනීමට සියලුදේ ඒ අයටද තේරුම් ගතහැකි නිසා.

    • වයි දිස් කොලවෙරි says:

      පොතේ දැනුමෙන් පිට හිතන්න හැකියාවක් නැද්ද?
      සුද්දා උබේ මොලේ ගලවලා, උබේ ඔලුවේ ප්ලාන්ට් කරපු එක විසි කරලා, උබේ ඔලුවෙන් හිතපන්.

      • gamaya says:

        එහෙම විද්‍යාත්මක ක්‍රමයෙන් බැහැරව දේවල් පිළිගන්න රටේ හැමෝම උඹ වගේ iq එක 50ටත් අඩු මන්දබුද්ධික තැරි දාර වහල් පුන්නක්කු නාග ධාතු දුම් හට්ටි පැන් මුට්ටි මේසන් පැනි බයියෝ නෙවෙයි නේ බං. රටේ හැමෝම ඒ වගේ නම් ඉතින් කමක් නැහැ. ඒත් අර 69 ලක්ෂය ඇතුලේ වුනත් සාමාන්‍ය මට්ටමේ හරි බුද්ධියක් තියෙන මිනිස්සු ඕන තරම් ඉන්නවා. ඉතින් ඒ වගේ විද්‍යාත්මක ක්‍රමයට පිටින් හොයා ගන්න බෙහෙත් වහල් බයියෝ වෙච්ච උඹලාම බීලා රටේ අනිත් මිනිස්සුන්ට වැක්සින් ගෙන්නලා දීපල්ලා. මොකද කොරෝන හැදිලා උඹලා වගේ වහල් බයොයෝ නැතිවෙලා ගියාට පස්සේ වත් මේ රට දුයුණු වෙන නිසා.

  3. ප්‍රියන්ති says:

    ඕනෑම නව ඖෂධයක් කරුණු 3ක් ඔස්සේ අත්හදාබැලීම් කලයුතුය.

    1. භාවිතයේදී සුරක්ෂිතතාවය
    2. ඖෂධීය කාර්යක්‍ෂමතාවය
    3. සුදුසු මාත්‍රාව

    ඒඅනුව නව ඖෂධයක් අදියර 3ක පරීක්ෂණයකට භාජනය කල යුතුය.

    1. පුර්ව සායනික පරීක්ෂණ (පරිඝණක ආදර්ශක සහ කෘත්‍රිම මිනිස් සෛල උපයෝගි කරගෙන)

    2. සතුන් මත කරන පර්යේෂණ (විශේෂයෙන් අතුරු ආබාධ නිර්ණය සඳහා සඳහා)

    3. සාමාන්‍ය මිනිසුන් නියැදියක් මත කෙරෙන සායනික පරීක්ෂණ ( මෙය අනු පියවර කිහිපයකින් යුක්තවේ)

    ජයසුමනට අනුව පළමු පර්යේෂණ අවසන් නම්, එම වාර්තාවේ සාරාංශය මාධ්‍ය තුලින් රටේ විද්වතුන් වහාම දැනුවත් කරන්න.මොකද ඔබට අවබෝධ කරගැනීමට සියලුදේ ඒ අයටද තේරුම් ගතහැකි නිසා.

    • වයි දිස් කොලවෙරි says:

      හිපොක්‍රිටිස් ගේ දිවුරුම දීලා උබලා රස්සාව පටන් ගන්නේ.
      හිපොක්‍රිටිස් බෙහෙත් හදනකොට ඔය පරික්ෂා ඔක්කොම කලාද? නෑනේ.
      පරික්ෂා ඔක්කොම කලේ නා කියලා බෙහෙත් වලින් මිනිස්සු හොද නොවී හිටියද? නෑනෙ.

      ප්‍රායෝගික වෙයන් පුත්‍රයා… ප්‍රායෝගික වෙයන්.
      උබේ මොලෙන් හිතපන් පුත්‍රයා….. උබේ මොලෙන් හිතපන්.

      • gamaya says:

        එහෙම විද්‍යාත්මක ක්‍රමයෙන් බැහැරව දේවල් පිළිගන්න රටේ හැමෝම උඹ වගේ ඉඣ් එක 50ටත් අඩු මන්දබුද්ධික තැරි දාර වහල් පුන්නක්කු නාග ධාතු දුම් හට්ටි පැන් මුට්ටි මේසන් පැනි බයියෝ නෙවෙයි නේ බං. රටේ හැමෝම ඒ වගේ නම් ඉතින් කමක් නැහැ. ඒත් අර 69 ලක්ෂය ඇතුලේ වුනත් සාමාන්‍ය මට්ටමේ හරි බුද්ධියක් තියෙන මිනිස්සු ඕන තරම් ඉන්නවා. ඉතින් ඒ වගේ විද්‍යාත්මක ක්‍රමයට පිටින් හොයා ගන්න බෙහෙත් වහල් බයියෝ වෙච්ච උඹලාම බීලා රටේ අනිත් මිනිස්සුන්ට වැක්සින් ගෙන්නලා දීපල්ලා. මොකද කොරෝනා හැදිලා උඹලා වගේ වහල් බයියෝ නැතිවෙලා ගියාට පස්සේ වත් මේ රට දියුණු වෙන නිසා.

        • chanaka says:

          හිපොක්‍රිටිස් කියන්නේ දෙවි කෙනෙක්. හැමදේම විද්යාත්ම්කව බලන බටහිර දොස්තරල හිපොක්‍රිටිස් ඉදිරියේ දිව්‍රන එක විද්යාත්මකද?

          • gamaya says:

            මෝඩයෝ උඹ ඔය කියන්නේ මීට අවුරුදු දාහකටත් කලින් තිබුන oath එක ගැන. උඹ තාමත් ඒ කාලෙද ජීවත් වෙන්නේ? නැතිනම් අවුරුදු දාහක විතර නින්දකින් පස්සේ හදිසියේම ඇහැ ඇරුණද? ඔය oath එක දැන් update වෙලා ගොඩක් කල්. ඒ අළුත් version එක හොයාගෙන කියවපිය. ඒක ඔය ඇපලෝ දෙයියෙක් ගැන කියන්නේ නැහැ. අන්න ඒකයි විද්‍යාත්මක ලෝකයෙයි අපේ ගොන් බයියන්ගෙයි වෙනස. උන් අළුත් සොයා ගැනීම් අළුත් දැනුම එක්ක ඉදිරියට යනවා. තොපි අවුරුදු 2500ක අහවල් එකක් ගැන පොර ටෝක් දිදී එක තැන පල් වෙනවා.

  4. Rene says:

    @Priyanthi ochchara magulak dannawanam Thoma hoyapanko behethak

  5. සෙන් says:

    කාළී මෑණියන්ට අපහාස නොකරනු. අබය ගේ සහායට කවදත්. කාළී.

  6. procriminal says:

    Not only Peni Kali other rogues around him including people wearing yellow/orange and state minister should subject to psychiatric assessment.
    countrymen have right to learn a lesson from this and goverment have duty to prepare a guideline for media to prevent repeating this type of incidents.

  7. අපේ රට says:

    බෙහෙත ගැන කරගෙන යන ධනාත්මක වැඩ කරගෙන යැමට ඉඩදි , රටට ලබාදිමට හැකිතරමට බෙහෙත සදාගනිමූ. මොකද ඔබට ඒ සදහා රජයේ මැහත්විමෙන් පහසුකම් සපයා ඇත.
    සද්භාවයෙන් රටේ මුදුන් මලක බදු තැන්වලට බෙහෙත පුජාකලත් අටමස්ථානයේදි සිදුවුදෙය අනුමත කලනොහැක. කැගල්ලේදි සිදුවුයේද එයමය. එනම්
    “ඔබගේ මෙම වැඩසටහන් කලමනාකරණය කිරිමට කෙනෙක් හෝ පිරිසක් නොමැතිවිමය”. ඒනිසා සන්සුන්ව සිටිමින් ප්‍රතිපල ලබාගමු. රටවෙනුවෙන් මෙය සාර්ථකම වේවා

  8. Jagath Silva says:

    Behethata natha deviyange anumathiya labaganna

  9. Piyadasa Yalagala says:

    As long as cure the sickness and patience by Medicine produce by Damake Veda nothing worried . Our civilization has gone several centuries with so many ups and downs the treatment has long history of survival of Helayas in an Island. So no needed approved by Western Doctors.
    Ongoing Covid 19 Virus has not proper treatment by at Western nations.May be its take time. But until large number death Bodies are file up ,it is tragedy of Modern world of that USA led civilization ?

  10. Piyadasa Yalagala says:

    As long as cure the sickness and patience by Medicine produce by Damake Veda nothing worried . Our civilization has gone several centuries with so many ups and downs the treatment has long history of survival of Helayas in an Island. So no needed approved by Western Doctors.
    Ongoing Covid 19 Virus has not proper treatment by at Western nations.May be its take time. But until large number death Bodies are file up ,it is tragedy of Modern world of that USA led civilization ?
    People having Right to LIVE & get any treatment if permitted by governances of country Rules who has been Elected by Resistivities govt?

Main News