ධම්මික පැණියේ රජරට පර්යේෂණ වාර්තාව බාර දේ.. රෝගීන්ට ලබා දීමට සියල්ල සූදානම්..

December 30, 2020 at 9:20 am | lanka C news
ධම්මික පැණියේ රජරට පර්යේෂණ වාර්තාව බාර දේ.. රෝගීන්ට ලබා දීමට සියල්ල සූදානම්..

කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් කොරෝනා වෛරසය පාලනය සඳහන් නිෂ්පාදනය කරන ලද ඖෂධය කොරෝනා ආසාදිතයන් සඳහා සායනික මට්ටමින් භාවිතා කිරීමට කටයුතු සූදානම් වෙමින් තිබේ.

ඒ අනුව එහි ඉදිරි ප්‍රතිඵල සති දෙක තුනක පමණ කාලයක් ඇතුළත නිකුත් කිරීමට නියමිතව ඇතැයිද වාර්තා වෙයි.

එම පැණි සඳහා ආචාර ධර්ම කමිටුවේ තීරණය අද හෝ හෙට දිනයේ ලැබෙනු ඇතැයි රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතාද පැවසීය.

ආචාර ධර්ම කමිටුවේ තීරණය මත එම ඖෂධය සායනික පරීක්ෂණ සඳහා යොමු කිරීමට යොමු කෙරෙනු ඇත.

රජරට විශ්ව විද්‍යාලය විසින් එම ඖෂධය පිළිබඳ සිදු කරන ලද පර්යේෂණ පත්‍රය ආචාරධර්ම කමිටු වෙත භාරදී ඇතැයිද වාර්තා වෙයි.

52,470 views

26 Comments to “ධම්මික පැණියේ රජරට පර්යේෂණ වාර්තාව බාර දේ.. රෝගීන්ට ලබා දීමට සියල්ල සූදානම්..”

  1. ක්‍රිමිනල් says:

    ඉස්සර බෛයන්ට හිටියා අප්පච්චී කෙනෙක් එත් අම්මා කෙනෙක් කියලා කියන්න කවුරුත් නෑ ,ඊට පස්සේ තමයි ධම්මික බාස් අම්මගේ චරිතේ රගපාන්න ගත්තේ ,දැන් ඉන්නවා අප්පච්චියි අම්මයි ! අප්පොච්චි දෙන පුන්නක්කු ගුලලා ,අම්මා දෙන පැණිය බීලා චූන් එකේ හිටහල්ලා…😂😂

    • Dev says:

      පව් බන් මේ ලමයි නැති එවුන්. ආගම, ජාතිය නෙවේ, අම්මා තාත්තා එක්ක පවා හෙන වයිරෙන් ඉන්නේ.

    • ක්‍රිමිනල් says:

      😭 මගෙ අම්මා ජුවානා- අප්පා අඩමානා 😭