ධම්මික පැණිය අපහාසයක්, නිග‍්‍රහයක්.. එය බොරු පැණියක්.. වහා එන්නත් ගෙන්වා ජනතාවට විදිනු..- සජිත්

December 30, 2020 at 2:10 pm | lanka C news
ධම්මික පැණිය අපහාසයක්, නිග‍්‍රහයක්.. එය බොරු පැණියක්.. වහා එන්නත් ගෙන්වා ජනතාවට විදිනු..- සජිත්

රජය විසින් මේ වන විට කොරෝනා සඳහා බොරු පැණියක් ප්‍රවර්ධනය කරමින් ජනතා අවධානය වෙනතක යොමු කරමින් සිටින්නේ යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

කොරෝනා වසංගතයට මේ වන විටත් ලෝකයේ බොහෝ රටවල් එන්නත් ජනතාවට ලබා දීමට ආරම්භ කර ඇති බවත් මෙරටට එම එන්නත් ගෙන්වා ගැනීමට කිසිදු වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර නැති බවත් ඔහු චෝදනා කරයි.

කොරෝනා නිසා මෙරට ආර්ථිකය සම්පූර්ණයෙන්ම කඩා ඇති ඇති වැටී ඇති බවත් එම ආර්ථිකය ගොඩ දැමීමට කිසිදු වැඩපිළිවෙළක් නැතැයිද මන්ත්‍රීවරයා කියා සිටියි.

මෙරට ආයුර්වේදට කළ හැකි ලොකුම අපහාසය, ලොකුම නිග්‍රහය මේ පැණිය බවත් රජය නියෝජනය කරන මැති ඇමැතිවරුන් ද එම පැණිය බීලා රටට පෙන්වන්නේ එය විසදුම ලෙස බවත් ඔහු කියා සිටියේය.

තිස්සමහාරාමයේ දී පැවති ජන හමුවකදී ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

20,709 views

37 Comments to “ධම්මික පැණිය අපහාසයක්, නිග‍්‍රහයක්.. එය බොරු පැණියක්.. වහා එන්නත් ගෙන්වා ජනතාවට විදිනු..- සජිත්”

  1. Palle says:

    Finally the one who was looked down upon ( including by myself) talk sense.

  2. පොඩි රාජා කිතුල්ගල says:

    ඔබ තුමා නිවරදියි

  3. Felix says:

    Mee Anith Dammika…. Nidan Indla Heenen Nagitala Wage…!

  4. DR SAJITH (MBBS Santhabasthiyama) says:

    Dr Sajith has recommended two medicines for Covid, one from West and one from Sri Lanka:
    i. Hydroxychloroquine and from SL
    ii. Lewariya, 3 times a day. For diabetes patients must stop Diabex XR when eating Lewariya, the sugar level will drop. If it drops too low, take Penrindophil 4 mg twice a day,
    COVID WILL STOP IN 30 DAYS.
    ANYWAY BOOK BARNEY RAYMONDS FOR ANY EMERGENCY

  5. Gini says:

    Just shut up 🐃

  6. කුඹුක්කණ් says:

    ඖෂධ සමාගම් වල මෙඩිකල් රෙපෙක් ට රෙද්ද රෙවිලා කෑ ගහනවා

  7. SPECTATORS says:

    Yes,Yes ,Your mentor countries like U.S. A. ,U.K., France,Canada, Italy ,Spain, etc. have
    curbed virus very efficiently now,even after lapse of Nine months.

  8. ක්‍රිමිනල් says:

    ඇත්ත තිත්තයි !ලග චූන් ගොබ්බයන්ට ඔනේ සංදර්ශණ ,විජ්ජා ,ජන්තර ,මන්තර ,කාර්ඩ් බෝර්ඩ් දේශප්‍රේමේ , හීන ලෝක ,මණිඅක්ඛිත නාගරාජයො ,දේවමණ්ඩල ,පැණී ,දෙවෙනි ඉනිම වගේ අක්මුල් නැති ප්‍රවාද ,පොලවේ පැලවෙන සහ පැවතෙන යථාර්ථය ඔස්සේ ගොඩනැගුනු මතවාද වලට ඇති ඉඩකඩ අතිශය අවමයි. ඔන ගොබ්බයෙකුට තෙරෙනවා කාලීජූස් එක අමු ප්‍රලාපයක් කියලා ,වැක්සීනය තමයි අවසන් ප්‍රායොගික විසදුම කියලත් ඒත් පිලිගන්න කැමති නැහැ , හේතුව මෝඩකමට ඉහවහා ගිය පට්ට කුහක කම .

    • ABN says:

      පොළොවෙ පැලවෙන යතර්තය මැලේරියාවට බොන පැකනිල්ද එහෙම නැත්තම් පරීක්ෂනයටවත් බාජනය නොකට දේශීය දෙයකට ගරහන එකටද..
      සුද්දෝ එන්ඩ ඉස්සෙල්ලා අපේ මිනිස්සුන්ට ලෙඩ හදුනේ නැද්ද …හැදුන ලෙඩ වලට සනීප වන්න නැද්ද..
      දේශීය වෙදකම හැදිලා තියෙන්නෙ වෙදකම යන්ත්‍ර මන්ත ගුරුකම් ජෝතීශය ඔක්කොම එකට එකතුවක් හැටියට…අපේ පොත්පත් බොහොමයක් විනාශ වෙලා නැත්තම් සමහරක් සුද්දෝ හොරකම් කරලා… ඒක ණිස්සන් මේ සාස්ත්‍රය අබාවයට යමින් තියෙන්නේ…ඒක නිසා අපිට කරන්ඩ තියෙන්නෙ අබවයට යන මේ සාස්ත්‍රය ගොඩ ගොන්න එක මිසක් ඒකට ගරහන එක නෙමේ..
      තෝ වගෙ ජාන මිශ්‍ර වුන එවුන්ට මේක තේරෙන්නෙ නැහැ …
      අපි කියන්නෙ බටහිර වෙදකමේ ගුන අගුන වගේම දේශීය වෙදකමේ ගුන අගුන දෙකම තියෙනවා…දෙකටම ගරහන්නෙ නැතුව ධනාත්මකව බැලීමයි..

    • සජිත් says:

      මීට පස්සේ ඔය list එකට පුතා, අලි මන්තර, දේවාලෙක කන්‍යාවියන් ලව්වා කිරි නාවා ගැනීම එහෙමත් එකතු කරන්න. ( මතකනේ මරදානේ කෝවිලක කිරි නෑවේ කව්ද කියලා? )

  9. O/Lපාස් කොරගන්න බැරි ජංගියේ හුජ්ජ කරගන්න සජිත් ගොන් නාම්බා හරිම බයයි වගේ..ලංකාව ලාබෙට කොරෝනා සනීප කරගන්නවට ? මේකා බලාඉන්නේ ආර්තිකේ වැටුනොත් මූට ජනාදිපතිකම ලැබෙයි කියලා! කුහක පරයා! පකනිල් වලින් නොවැ මේ මීවස්සා කොරෝනා මඩින්න හැදුවේ! දැන් එන්නත් ගැන දොඩවනවා..බලා හිටපිය කාලි අම්මා තොගේ set එකට දෙන දඩුවම දිහා ?

  10. අජිත් says:

    He is taking sense now.

Main News