ධම්මික පැණිය කිසි වැඩකට නෑ… එය ජනතාව මුලා කරන පැණියක්..- අනිල් ජාසිංහ

January 2, 2021 at 2:10 pm | lanka C news
ධම්මික පැණිය කිසි වැඩකට නෑ… එය ජනතාව මුලා කරන පැණියක්..- අනිල් ජාසිංහ

තමන්ට ලැබී ඇති තොරතුරු අනුව ධම්මික පැණිය කිසිදු වැදගත් කමක් නැතැයි හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, වත්මන් පරිසර අමාත්‍යංශ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.

ඒ මහතා පෙන්වා දෙන්නේ එම පැණිය ජනතාව මුලා කරන පැණියක් පමණක් බවයි.

අප කැමති වුණත් නැතත් බටහිර වෛද්‍ය විද්‍යාව පදනම් කරගෙන ප්‍රතිකාර ක්‍රමයක් ලෝකයේ සොයා ගන්නා ගනු ඇති බවත් ඉන් පරිබාහිරව ප්‍රතිකාර ක්‍රම සොයා ගත නොහැකි බවත් ඒ මහතා කියා සිටී.

පුද්ලිකව අපිට විවිධ ප්‍රතිකාර ක්‍රම අත්හදා බැලිය හැකි වුවත් රටක් ලෙස මුහුණ දීමේදී විද්‍යාව අනුව කටයුතු කළ යුතු බවද ඒ මහතා පෙන්වා දෙයි.

විවිධ වසන්ගත රෝගාබාධ පැමිණි විට මේ ආකාරයේ විවිධ අය මතු වෙන බවත් ඒ මහතා තවදුරටත් කියා සිටියි.

සතිඅන්ත පුවත්පතක් සමග සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කර තිබේ.

60,624 views

44 Comments to “ධම්මික පැණිය කිසි වැඩකට නෑ… එය ජනතාව මුලා කරන පැණියක්..- අනිල් ජාසිංහ”

  1. අමල් says:

    දැන් තේරෙනවා නේද ඇයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කමෙන් අයින් කළේ කියලා.බක පඩියෙක්. රාජිතගෙ ගෝලයෙක්

    • Alapaluwa says:

      ගොන් බයියෝ උබ කියන්නෙ උබ වගේ අට පාස් එකෙක් කාලි යක්ශනිය පිලිගත් නිසා වෛද්‍යතුමාත් පිලිගන්න ඕන කියලද? 😀

      • Rata Wenuwen says:

        අනාගෙන කයි ජා සින්හයා පෙරට ඉඳ,
        ගල උඩ පහර ලා දඟලනවා හරිම ගඳ
        සවුදි රියාල් මිටි ගනනින් ලැබෙයි අද,
        පැණියට පොල්ල දමලා සැනසෙයිද අද

  2. Gamini says:

    කොරෝනා පළමු රැල්ල පාලනය කරන්න ලොකු සේවයක් කරපු මේ මනුස්සයා වත් අන්තිමට දේශද්‍රෝහියෙක් වුනා අපේ පැණි බයියන්ට. තව ටික කාලෙකින් හමුදාපති තුමායි මහ බයියෝ දෙන්නයිත් ඔය කතාවම කිව්වොත් උනොත් දේශද්‍රෝහියෝ වෙයි. එතකොට ඉතින් පැණි බයියන්ට දේශප්‍රේමියෝ import කරන්න තමයි වෙන්නේ.

    • vivek says:

      not the person, the message is the more important one, people in this country have faith in Ayurveda medicine for thousands of years, simply because who says western medicine is good, is not going to change the fact that this has been a cultural thing for thousands of years. Many of these western drs take Ayurvedic treatment when it comes to their health and then prescribe us the more toxic, fuel oil bi-product chemicals fro big pharma

    • dev says:

      3% kalakanninta owa terenne naa

  3. ඤාව්වා says:

    දොස්තර මාත්තයෝ ඔය ගල උඩ පහරන්න එපා , වහන්න බැරි වෙයි .

  4. Jay says:

    Obathuma koheda mechchara kal hitiye?kauru monava kevath obathumalath horen koththamalli bonavane.

  5. kamal says:

    දැන් මරාගෙන මැරෙන තැනට ඇවිත් තියෙන්නේ එකයි මෙි වගේ ජනප්‍රිය චරිත බස්සන්නේ. බටහිර බෙහෙත්මාෆීයාව ගජරාමෙට වැඩ

    • කසිප්පු ජොනී says:

      උබේ අම්මා ධනපාල බාස්ද? 😀

      • ඩපයා says:

        බොලයී තාත්තා සුද්දෙක්ද? සේවිගේපුතා.

  6. bua says:

    why do helyas go to western hospitals with MBBS doctors for child birth?

    any other place for weerodhara ediththara theri dhaara gon helayas and heliyans to deliver children?

    [lease inform so the fools thinking to be helyas can go there.

  7. Ajith Jayasinghe says:

    Why it is tested and proven scientifically before saying useless.
    It is just a matter of one week. Now people are stranded without knowing the truth for two months.

  8. kure says:

    Without doing proper research what is the right you have to name it as a fraud?

  9. Aurora says:

    හෙලවෙදකම කොරොනා හොඳ කරන්න ඔය කියන තරම්ම අසමත්නම් මොකද බටහිර දොස්-තරලා මේ තරම් තප්පුලන්නේ, අo උරච්චි කරන්නේ. සායනික පරික්ෂණනේට කැමති මිනිස්සුන්ට ඒ පරීක්ෂණයෙන්ම අසාර්ථක වෙලා පල්ලම් බහින්න දෙන්නනේ තියෙන්නේ.

  10. chamila says:

    correct dr anil, as a county we cant relay on these things, but personally any one can use it…bcz indigenous medicine also hv different knowledge system which cant explain by science.

Main News