ධම්මික පැණිය පටලවා ඇමති චන්න ජයසුමනට මඩ ගැසීමට එරෙහි වාරණ නියෝගයක්…
January 4, 2021 at 3:00 pm | lanka C news
ධම්මික බණ්ඩාර මහතා නිපද වූ පැණිය ගැන පවසමින් රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතාට අපහාස වන අන්දමින් මුහුණු පොතේ දිගින් දිගටම අදහස් දැක්වූ දෙහිඅත්තකන්ඩිය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ සේවය කරන ජනිත් පේදුරුආරච්චි නම් වෛද්‍යවරයකුට එරෙහිව රැපියල් මිලියන 250ක වන්දියක් ඉල්ලා අමාත්‍යවරයා කඩුවෙල දිසා අධිකරණයේ පැවරූ නඩුව සලකා බැලූ දිසා විනිසුරුවරයා නඩුව ජනවාරි 18 කැඳවීමට නියම කළේය.
එදින දක්වා මහාචාර්යවරයාට අපහාස වන අන්දමේ කිසිදු කරුණක් පල නොකරන ලෙස දිසා විනිසුරුවරයා වාරණ නියෝගයක්ද නිකුත් කළේය.
මහාචාර්ය ජයසුමන වෙනුවෙන් ජනාධිපති නීතීඥ නලින්ද ඉන්ද්‍රතිස්ස මහතා, නීතීඥ ජුවානා එස්. හැන්නදිගේ මහත්මිය සහ චින්තක ප්‍රනාන්දු මහතා ඇතුළු නීතීඥ කණ්ඩායමක් නඩුුවට පෙනී සිටියේය.
– repoter
Maha Asilachara , maha chara namata kalak.
මේ මෙඩිකල් රෙප් ගෙ වාසි බලාගෙන ගාණ වැඩි වෙළද නාම තීරණය කරන දොස්තර
පැණිය ගැන ඇත්ත කිව්වම මහාචාර්ය තුමට රිදිල වගේ…ඕව දාල කට්වල් වහන්න බෑ මිනිස්සුන්ගෙ..දැන් මිනිස්සුන්ට තේරිලා තියෙන්නෙ
මෙතන ප්‍රශ්නෙ තියෙන්නෙ පැණිය නෙමෙයිනේ. පැණිය ගැන කියමින් මඩ ගැසීම. පැණිය ගැන ඕන කෙනෙක්ට අදහස් දක්වන්න අයිතිය තියෙනවා. නමුත් ඒකට මුවා වෙලා මිනිස්සුන්ට කැත විදිහට මඩ ගහන එකයි වැරදි. මම නිකමට මුගෙ ෆේස්බුක් එකට ගිහිල්ලා බැලුවා. මුට නඩු එකක් නෙමෙයි 1000 දාන්න වටිනවා. මහ කැත විදිහට විදිහට පාවිච්චි කරන අසීලාචාර මිනිහෙක්
කලු සුද්දන්ගෙ සුරතලෙක්. එදා කඩුවෙල සහ අද කඩුවෙල. කාලෙක වෙනස.
පැණිය ගැන ඇත්ත තමා, පැණිය වැඩ කරන්නෙ නෑ කියල ඔප්පු කරගන්න බැරුව සේල්ස් රෙප් ලා දගලනවා.
එක් අතකින්, මොහු දේශපාලනයට විත් මඩ ගොහොරුවක අතරමන් වේදෝයි සැකයක් ඇතිවේ.
මහාචාර්ය චන්න ජයසුමන යනු දේශීයත්වය ගැන සිතන සහ ඒ වෙනුවෙන් විශාල වැඩ කොටසක් කාලයක් තිස්සේ කර ඇති අතලොස්සක් වූ විද්වතුන් අතරින් එකෙකි. බහුජාතික සමාගම් වල කෙරුවාවන් ගැන සේම ඒවා ලෝකය තුල සිදුකරන ක්‍රියාදාමයන් ගැන හොද අවබෝදයක් ඇති, ඒවා සමග හොදට හැප්පී තෙම්පරාදු වූ අයෙකි.
මෙම කොවිඩ් පැණිය හරි නම් ඔහු ඒ ගැන සත්‍ය ප්‍රකාශ කරාවි පරීක්ෂණ දත්ත පදනම් කරගෙන. එහෙම නොවේනම්, ඒ බවත් කියාවි.
එසේම චන්න ජයසුමන නිසා සුපුරුදු මගඩි කරගැනීමට නොහැකි වී සිටින ඖශධ සමාගම්, ඒවායේ තැරැව්කරුවන් සහ එමගින් කොමිස් ලැබූ අය මොහුගේ චරිතය නැති කිරීමට හැම දෙයක්ම කරන්න ඉඩ තිබෙනවා.
මෙයා ෆලෝ කරන්නේ ඇන්ටිජන් මෑන් වගේ ,උත්තර දෙන්න බැරි දුබලයාගේ ප්‍රතිපත්තිය තමයි කොහොම හරි කටවල් වහන එක ,ඒ අතින් ,මෛත්‍රී මහත්තයලා දාහෙන් සම්පතක් මොනා කිව්වත් , නඩු හබ දාන්න ගියෙත් නෑ ,උපරිම නිදහස දුන්නා මාධ්‍යයට හා සමාජ ජාලයන්ට , කොමුබුව ,ඉර සහ තැරිදාර පුන්නක්කු බෛයො කියපු කතාවලට නඩු දැම්මනං ශතවර්ෂ ගනනාවක් නඩු කියනවා , දුර්වල සහ චීත්ත චරිත වල ගතිලක්ශන මොනාද කියලා දැන් දැන් ජනතාවට තෙරිලා..
රනිල්ට මොන තරම් අපහාස උපහාස කලත් ශත පහකටවත් ගණන් ගත්තෙ නැහැ. මහින්දත් ඒවගේම තමයි ඒ වෙලාවට තද වුනාට පස්සෙන් පන්නන්නෙ නැහැ. එස් බී වගේ තගාල වුනත් ඉවසන්න දන්නවා. දේශපාලනය කරනකොට ගල් මල් දෙකම බලාපොරොත්තු වෙන්න ඕනැ. එංගලන්තයේ ඇමරිකාවේ ටී වී වැඩසටහන් වලින් ඒ රටවල් වල නායකයින්ට කොච්චර අපහාස කලත් එයාල ගණන් ගන්නෙ නැහැ.
ඔය දාහෙන් සම්පත් මය්ත්රී ලොක්කා 2015 ඉදල මහින්ද එක්ක ගේම ගැහුව. නිදහස දුන්නෙ යහපාලන ආන්ඩුව පිරිහවන්න නෙවෙයිද ? 2016/17 නය ගෙවන්න ගියාම වෙන සන්තෑසිය දන්න නිසා මහින්ද ශේප් එකේ බැහැල ගියේ ? කවද්ද ඒකාධිපතියො සීරුමාරු උනේ ඔය විදිහට ?
මු මේ වගේ හොඳ තැනකින් ඇන ගන්නවා කියල අපි දැනගෙන හිටියා. එදා ඉදන්ම සතෙක් වගේ ජීවත් වුනේ. මුගේ කාමරේට ගිය මිනිහෙක් ඉන්නවනම් ඒ ගැන දන්නවා. ඇඟිල්ලේ තරමෙට ඉදිමෙන්න දැන ගන්න ඕන. පඩි කමට ඕන එකටයි එපා එකටයි හොට දාන්න ගියාම මේ වගේ වෙනවා.
තොපි වගෙ කුහක බල්ලො කක්කුස්සි හෝදන්නවත් සුදුසු නෑ.
පැණිය ගැන නම් කාටවත් විස්වාසයක් නෑ. කට්ටඩි හදන පැණි බිව්වා වගේ නෙමෙයි හැම අවුරුද්දෙම බාර හාර ඔප්පු නොකරන උන්ට තමයි sorry වෙන්නේ. හැබැයි මේ වගේ උන්ට නඩු දාපු එකනම් එලමකිරි. නිකං ෆෝන් එකක් තියන පලියට මඩ ගහන ලෝන්තයන්ට ඔහොමම තමයි කරන්න ඕන.
ඇමති චන්න ජයසුමනට මහතාට අපේ ප්‍රණාමය ඔබට බුදු පිහිටයි.
Nalinda silva saha Mongal jayasumanayai kiyana gon katha walata nathayat anatha wenawa ban.baiyantama hodai.tikiri mola ne…………..