ධම්මික පැණිය පටලවා ඇමති චන්න ජයසුමනට මඩ ගැසීමට එරෙහි වාරණ නියෝගයක්…
January 4, 2021 at 3:00 pm | lanka C news
ධම්මික බණ්ඩාර මහතා නිපද වූ පැණිය ගැන පවසමින් රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතාට අපහාස වන අන්දමින් මුහුණු පොතේ දිගින් දිගටම අදහස් දැක්වූ දෙහිඅත්තකන්ඩිය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ සේවය කරන ජනිත් පේදුරුආරච්චි නම් වෛද්‍යවරයකුට එරෙහිව රැපියල් මිලියන 250ක වන්දියක් ඉල්ලා අමාත්‍යවරයා කඩුවෙල දිසා අධිකරණයේ පැවරූ නඩුව සලකා බැලූ දිසා විනිසුරුවරයා නඩුව ජනවාරි 18 කැඳවීමට නියම කළේය.
එදින දක්වා මහාචාර්යවරයාට අපහාස වන අන්දමේ කිසිදු කරුණක් පල නොකරන ලෙස දිසා විනිසුරුවරයා වාරණ නියෝගයක්ද නිකුත් කළේය.
මහාචාර්ය ජයසුමන වෙනුවෙන් ජනාධිපති නීතීඥ නලින්ද ඉන්ද්‍රතිස්ස මහතා, නීතීඥ ජුවානා එස්. හැන්නදිගේ මහත්මිය සහ චින්තක ප්‍රනාන්දු මහතා ඇතුළු නීතීඥ කණ්ඩායමක් නඩුුවට පෙනී සිටියේය.
– repoter
Well done
ඔය දොස්තර හොරා ගැන කොම්ප්ලේන් ගොඩක් ඉස්සර තිබුන . ඕක පට්ට වනචරය හෙම්බිරිස්සවකට බේත් ගන්ඩ ආවත් ඕකා පරීක්ශා කරන්නේ ගෑනුන්ගේ පූසා .
මුන් දොස්තරලා නෙමේ සක්කිලි. මමත් ඔය යකා ලියපුවා කියවල තියෙනවා. මූ දොස්තර කමකට නෙවෙයි අඩුම ගානේ ඉස්පිරිතාලෙ පිහ දාන්නවත් වටින මිනිහෙක් නෙවෙයි..
Tho nam booruwek wennama one
නියමයි ඔීකුන්ගේ රෙදි ගැලවෙන්ට වැඩෙි දෙන්ට ඔීනේ. මෙතනත් මඩ කප්පිත්තෙක් ඉන්නවා ක්‍රිමිනල් සහ තව නමි 25 කින් විතර මඩ කමෙන්ටි කොටන බත්බැලයෙක් අන්න ඌවත් අල්ලන්ඩ ඔීනේ
හොඳින් තේරුම් ගත්තොත් ක්‍රිමිනල් හැමදාම ඇත්ත දේ තමා ලියන්නේ.
අර Alapaluwa කියන වේසිගෙ පුතා තමා නොදන්නා පයියවල් ලියමින් මඩ ගසන එකා.
අනේ පලයන් බං ක්‍රිමිනල් රංජිත් උඹගේ ටොං පච වලට මිනිස්සු රැවටුනේ 2015
රෙද්දෙ රෙවිලා ඉන්න උඹලා වගේ සාඩින් බයියොන්ට දැං කරන්න පුලුවං අනිත් උන්ගෙ කමෙන්ට් වහලා දාන එක විතරයි.
ක්‍රිමිනල් කාරය තවත් නමකින් ඇවිල්ල. මූට නම් කීයක් තියෙනවද?
Allai puka🧐🧐🧐😳😳😜😜😜😜
ඔය තියෙන්නේ රට වෙනුවෙන් ත්‍රිවිල් නමි වලින් කොටන්නෙත් ක්‍රිමිනල් බත්බැලයම තමා. මම වෙනුවෙන් මම
හාල් කැලී වලට බෑ බං ජනමතය නවත්තන්න නඩු හබ දාලා.😂😂😂
උඹලා දොස්තරලා කියන්නෙ, බෙහෙත් සමාගම් වලින් නිකුත් කරන බෙහෙත් ටික මෙහෙ ලෙඩ්ඩුන්ට නිර්දේශ කරන
මෙඩිකල් රෙප් ගෙ වාසි බලාගෙන ගාණ වැඩි වෙළද නාම තීරණය කරන උන්ටද??
මං නං උන්ට කියන්නෙ අලෙවි නියෝජිත කියලා
sawukya amathi hatiyata oya kiyana`pani` baass unnahewa path kara gaththaa nam me prashna okkoma visandenawa ne! honda puneelayak athata deela dakina dakina ekaage kate gahalaa paniya wakkaragena wakkaragana giyoth dawas keepen korona ahosi! Jayasumana unnaheta puluwani puneelaya allan inna !!
// පේදුරුආරච්චි ? // නමින්ම පෙනෙනවා
කොරෝනා ධමිමික පැණියේ බොරැව ගැන වෛද්‍ය අනිල් ජාසිංහ, රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය ( GMOA) සහ තවත් උගතුන් සහ විද්වතුන් කරැණු දක්වා තියෙනවා. උන්ටත් නඩු දාපල්ලා.
මෙතන පැනියක් ගැන කතා කරන්න එපා කියල නෑනේ. මහාචාර්යවරයා ගැන කියපු දෙවල්වලටනේ නඩුව දාල තියෙන්නේ.
අපි හිතුවේ වියත් මග වියතුන් නවීන තාක්ෂණයෙන් හා විද්‍යාවෙන් රට ඉහලට ඔසවල තියයි කියල, බැලින්නම් මේ අය විද්‍යාව කියල තියෙන්න භූත විද්‍යාවට, තාක්ෂණය කියල තියෙන්නේ දඩුමොනර තාක්ෂණයට.
අනේ උබ දන්න සෙප්පඩ විජ්ජාව
සාර්තකම එන්නත කියන ෆය්සර් එන්නතත් 100 කට විද්දම 5 කට හරි යන්නෙ නෑලු. ඒ කියන්නෙ ලංකාවෙ ඔක්කොටම ෆය්සර් විද්දත් ලක්ෂ 10 කට කොරෝනා හැදෙන්න පුලුවන්. ඒනිසා ජයසුමනටය් හෙල දැනුමටය් ගරහන්නෙ නැතුව පැනිය ලෙඩ්ඩුන්ට දීලම බැලුවොත් නරකද බටහිර වෙදු මහත්වරුනි.
මහාචාර්ය චන්න ජයසුමන මැතිතුමනි, මේ මඩ දොස්-තරට එරෙහි අධිකරණ ක්‍රියාමාර්ගය අතර මග නතරකරන්නනම් එපා. එහෙම නතර ක්ලොත් එයින් ඇගවෙන්නේ ඔබතුමාගෙ කීර්ති නාමය ඔබතුමාටම විශ්වාස නැතිව ගියා කියන එකයි. මේ දෙහිඅත්තකන්ඩියේ දොස්-තර වගේ බටහිරට ලැදි පරයෝ තවත් ඉන්නවා. උන් හැමෝටම පාඩමක් වෙන්න මේ නඩුව ජයග්‍රහනය ක්ර්න්න.
ඔව් ඔව් උබලා වගේ ලාමක ටිං ටිංලට හරියන ආසනික් දේවමණ්ඩල උන්දැලා , 😏