ධම්මික පැණිය බිවුවාට කමක් නෑ..- GMOA සභාපති පාදෙණිය…

January 9, 2021 at 12:02 am | lanka C news
ධම්මික පැණිය බිවුවාට කමක් නෑ..- GMOA සභාපති පාදෙණිය…

“බෝවෙන රෝගවලින් බේරෙන්න ඕනේ නම් අදට ආදේශ කරලා කිව හැකියි, කොරෝනාවලින් මැරෙන්නේ බෝවෙන රෝග තියෙන අය. දෙකෙන්ම බේරෙන්න ඕනේ. බෝවෙන, බෝ නොවෙන රෝග දෙකෙන්ම බේරෙන්න ඕනේ නම් පාරම්පරික දේශීය ආහාර සංස්කෘතියකට යන්න ඕනේ. මී පැණි කියන්නේ ලෝකෙ තියෙන හොඳම ආහාරය.

ධම්මික පැණියට බනිනවා. ඒකෙත් තියෙන්නේ මී පැණි නේ. මගෙන් අහනවා බිව්වට කමක් නැද්ද කියලා. මී පැණිනම් බිව්වට කමක් නෑ කිව්වා. නවසීලන්තයේ මී පැණි හදන්නේ මල් තුනකින්. මෙහෙ එක මී මැස්සෙක් පැණි හදන්න මල් 595කින් ගන්නවා. මේ මී පැණි ලෝකයේ ඉහළම මී පැණි.

ලංකාවේ අවශ්‍යතාවයෙන් සියයට 5යි මී පැණි තියෙන්නේ. සිංහල වෙදකමට මී පැණි පිටරටින් ගේනවා. කොස්, පොළොස් වගා කරන්න ඕනේ. ඒක වගා කරගත්තොත් 2024 එනවා කියන ඊළඟ වෛරස් එකත් අපිට ප්‍රශ්නයක් නෑ.“ යනුවෙන් ගාල්ල, පිලාන ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා සඳහන් කළේය.

දේශීය ආහාර භාවිතයට ගන්නේ නම් ඕනෑම වෛරසයකින් ආරක්ෂා වීමට හැකියාව ලැබෙනු ඇති බව ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා පැවසීය.

– repoter

46,129 views

18 Comments to “ධම්මික පැණිය බිවුවාට කමක් නෑ..- GMOA සභාපති පාදෙණිය…”

  1. ක්‍රිමිනල් says:

    හැමදාම වගේ පොල් කෙන්දක් අල්ලං බෛයො තප්පුලන්නේ මහමේරූපර්වතේ වගේ; දැන් බලපූ දේව මණ්ඩල පාදේනිය කියලා තියෙන්නේ මොනවද කියලා !
    “ධම්මික පැණියට බනිනවා. ඒකෙත් තියෙන්නේ මී පැණි නේ. මගෙන් අහනවා බිව්වට කමක් නැද්ද කියලා. මී පැණිනම් බිව්වට කමක් නෑ කිව්වා. ”
    ඉතින් යකෝ මීපැණී බොන්න පාදේනිය කියන්න ඔනේද ? ඔන්න පාදේණීය මේසන්බාස්ගේ පැණිය ,මෙන්න මේක කොවිඩ්19 ප්‍රතිකර්මයක් බීපල්ලා කිව්වනං බෛයො කොහොම නටයිද ? යකො මීපැණි බොන්න කිව්වහම ගොං බෛයො හිතන්නේ , මෙසන්බාසාගේ පැණිය කොවිඩ්19 ට ප්‍රතිකර්මයක් කියලා ,අහන්නත් දෙයක්ද ,මුන් කැලණියෙ නයාට , දියසේන කුමාරයට මී හරක් වගේ ඇන්දුන එකේ ,මී පැණි බීහල්ලා කිව්වහම අංතට්ටුව දාගන්න එක පුදුමයක් නෙමේ ,මේ වගේ අමූ මීහරක්.

    • buwa says:

      Kauda me baluwa haatanama kotana kurusa karaya thabmiyek wage GUP passa hodana ekane.. ane ban uba nathi thank nahane..

  2. NAK says:

    මෙී උඹ හැංගෙන්න තැනක් හොයා ගනින් බැරි වෙලාවත් පැනිය වැඩ කලොත් තෝ කමීමුතුයි

  3. ivan says:

    Padeniya and the other GMOA set talking nonsense this is not his job .

Main News