‘ධම්මික පැණිය’ බිවු අයෙකුටත් කොරෝනා.. රෝහල්ගත කරයි..

December 28, 2020 at 9:20 am | lanka C news
‘ධම්මික පැණිය’ බිවු අයෙකුටත් කොරෝනා.. රෝහල්ගත කරයි..

කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතාගේ කොරෝනා ඖෂධය පානය කළ එක් අයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත.

වරකාපොල සෞඛ්‍ය පරීක්ෂක හේමන්ත කුමාර මහතා සඳහන් කරන්නේ එම ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයෙන් හඳුනාගත් කොරෝනා ආසාදිතයන් දොළොස් දෙනා අතර එක් අයෙකු එම ඖෂධය භාවිත කළ අයෙකු බවයි.

එම ආසාදිතයා ඔත්නාපිටියේ පදිංචිකරුවෙක් යයිද ඔහු පැවසීය.

මෙම සියලු දෙනා ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර ඇති බවත් ආශ්‍රිතයන් නිරෝධායනයට යොදවා ඇති බවත් ඔහු තවදුරටත් කියා සිටියේය.

71,070 views

78 Comments to “‘ධම්මික පැණිය’ බිවු අයෙකුටත් කොරෝනා.. රෝහල්ගත කරයි..”

  1. A True Sri Lankan says:

    එම රෝගියා පැණිය හරි විදිහට බීල තියෙනවද කියල ඉස්සෙල්ල හොයල බලන්න.

    • sunimal says:

      මේ ලෙඩාට තව කොතරම් රෝග තියනවද ?සමහර විට ඔහු මත්පැන් බොන පුද්ගලයකු වියහැකියි ….කොරෝනා හැර වෙනත් ලෙඩ මේ පැණියෙන් සුව නොවේ covid 19 වලින් 187 බටහිර වෙදකමින් මියගිය රෝගීන් ගැන කතා නොකරන්නේ මන්ද ? ධම්මික පැණියෙන් මියගිය එක් පුද්ගලයෙක් ගැන කතා කිරීමෙන් ඇති පලය කුමක්ද ? මේ රෝගියාට තිබුන අනිත් රෝග ගැන සදහන් නොකරන්නේ මන්ද ? නොමිලේ දුන්/දෙන මේධම්මික පැණිය ට මෙතරම් ගරහන්නේ
      මන්ද ?සිංහලයෙක් සෑදු නිසාද ?

      • සිංහලයා says:

        පිස්සුද මේ පැණිය හැදුවේ කාලි අම්මා කියලා නේ කියන්නේ. කාලි අම්මා සිංහල නෙමේ.

    • රටවැසියා says:

      ධම්මික පැණි බිව්ව 100 දෙනෙකුට රෝහල් වල කොරෝනා රෝගින්ගේ සේවය ට ඉදිරිපත් වෙන්න ආරාධනා කරමු.

  2. Alapaluwa says:

    ඒ කියන්නෙ ඔතන රංචු ගැහුනු අමු ගොන් බයියෝ දහස් ගානක් කොරෝනා හදාගෙන ඇති.

    • ඔඩ්ඩි යකා says:

      ලෙඩවුනාට මැරුනේ නැහැනේ !, දම්මිකයෝ දැන් හෙම්බිරිස්සාව හැදුනත් කොරෝනාවයි කියයි,,බලාගෙනයි කුහකයෝ බොහෝසේ කිපී ඇත.

    • ක්‍රිමිනල් says:

      ඒක තමා. අපි කියන දේ අහලා පකනිල් හරි කේරල බෙහෙත හරි බිවුව නම් ඔහොම වෙන්නේ නෑ.

  3. Mahabayya says:

    Gaanu manussayekuta “Podaa Podaa’ kiyala baninakotama api danagaththa moo Danna Kaliyek Nahakiyala…

  4. සමස්ත ලංකා එක්සත් පැණි බයි සංගමය says:

    සකල දේශ වාසී පැණි බයියන්ට උපහාරයක් ලෙස මෙම ‘ජාතික පැණි බයි ගීතය’ මෙසේ එළි දක්වමි.
    පැණි කුරුල්ලනේ.. බයි කොබෙයියනේ..
    ගිය තැනකින් වරෙල්ලා.. තව පැණියක් ඇවිල්ලා..
    කට්ටි පැන්න උන් නිසාම බාල පන්තියේ
    තක්කඩින්ට රැවටෙන්නට හරිම ආදරේ

    එන්නත් ටික ගෙන්නවන්න සල්ලි නැතිව ආණ්ඩුවට
    මිනිස්සු අන්දන්න කපුවා පැණියක් හැදුවා
    එය තහවුරු වෙන්න කලින් ශ්‍රී මහ බෝධියට ගිහින්
    කාලි කපුවා බයියන්ගේ රෙද්ද ගැලෙව්වා

    පැණි කුරුල්ලනේ…..

    කාලි පැණිය කෙල වුණාට බයියන් රෙදි ගැලවුනාට
    රාවණ රෙසිපියෙන් අළුත් පැණියක් හදලා
    මේ පැණියත් ඔළුවේ තියන් යක්ඛ පුතුන් යැයි කියමින්
    අප හට ආතල් දෙන්නට හනික වරෙල්ලා

    පැණි කුරුල්ලනේ….

    • cobra says:

      උබලා වගේ කුහක මිනිස්සු මේ රටේ ජිවත් වන තුරු රටේ දියුණුවක් ඇති නොවේ …

    • උඹලා පැකනිලාගේ ගොන් කතා කියගෙන වරෙන්.. ඒ දණ්ඩේ යන පුතානෝ වගේ වරෙන්..

  5. Wis says:

    මේ නිවුස් එකට සතුටුවන අය කවුද කොපමණ සිටීද කියා හොඳට බලපල්ලා. දේශීය දේ වැරදුනා කිව්වම තියෙන සතුට. කුහකයො රොත්තක්.

    • john the baptice says:

      කාලි කියන්නෙ දේශීයද අමු හරකෝ. ඉන්දියාවෙ වේසියක්.

      • Kaali says:

        ehakota thoge John the baptice esheeyada gon booruwo??

      • Jepi buster says:

        කල් මාක්ස් දෙශියද? තොපි කාල් මාක්ස් අදහගෙන බලය අල්ලන්න මිනී මැරුවේ.

      • Saman says:

        බයියෝ ආස ඉන්දියන් වේසියන්ට තමා. ඉන්ඩ්ශියන් ටෙලි නාට්ටි බලන්නෙම ගොන් බයියන්ගෙ ගෑනු.

  6. කොට ටොයියා says:

    මාර ආතල් එකක්නෙ තියෙන්නෙ, අපෙ ලොක්කන්ට ඕනවෙලා තිබුණ් ඕකනේ. ඔය දේශිය ප්‍රතිකාර පරාද කරගන්න බැරි උනොත් අපේලොක්කො ඉවරයි. එතකොට අපිට පඩි ගෙවන්නෙත් නැති වේවි. අනේ මොනව වෙලා හරි අපේ ලොක්කන්ට ගාණක් හම්බවෙන එන්නතක් ගෙන්වනකම් මේ රටේ ප්‍රතිකාර හරියන්න එපෝ.