ධම්මික පැණිය බිවු මන්ත්‍රීවරයෙකු හා පවුලේ සියළු දෙනාට කොරෝනා..
January 15, 2021 at 10:22 pm | lanka C news
කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් කොරෝනා වෛරසය මර්දන සදහා හදුන්වා දුන් ඖෂධය පානය කළ බව කියන කෑගල්ලේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් සියලු දෙනාම කොරෝනා ආසාදනය වී ඇතැයි වාර්තා වෙයි.
මන්ත්‍රීවරයා සහ ඔහුගේ පවුලේ සාමාජිකයකයන් 06 දෙනෙකුට මෙසේ වෛරසය ආසාදනය වී ඇති බුලුගහදෙනිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාද තහවුරු කරයි.
මන්ත්‍රීවරයාද සඳහන් කර ඇත්තේ එම කොරෝනා ඖෂධය නිවැරැදි මාත්‍රාවට තමන් සහ පවුලේ සියලු දෙනා භාවිතා කළ බවයි.
මේ වන විට ඔවුන් ප්‍රතිකාර මධ්‍යස්ථාන සඳහා යොමු කර ඇති අතර ඔවුන්ගේ ආශ්‍රිතයන් දෙසීයක පමණ පිරිසක් නිරෝධායනයට යොමුකර තිබේ.
Ask Wimalwho PROMOTE this honey.
KOmbuwa TV ekage wada thama mewa.. balapan 7.30 PM sita 9.00 PM, weynakan ara ganja karayek dala drama liyawanawa. gaha ganna wedithiyaganna ewa, hari sillarata karawanawa. nodokin witharak. moda baiyanta hodai mewa..
කාලෙං කාලෙට මේ රටේ ඉන්න මෝඩ පහේ බෛයො අන්දන්න එක එක ඩ්‍රාමා පෙන්නනවා , මොකද මේ රටේ මීහරක් රැළ අන්දන්න හරිම ලේසීයි , ඇන්ටිජන් මෑන්ගේ චැනල් එකෙන් පෙන්නලා , අර බොරු ජාතීකත්වයක් පෙන්නන , මහාචාර්යහොරු ටික පෙන්නපු ගමන් සියළුම ස්ථර වල බෛයො ටික ඇන්දෙනවා , දැන් කාළීජූස් එක ඔලුවේ තියාගෙන ගිය එකෙක් “මීක්”සද්දයක් නෑ , ගොං බෛයන්ව ඊලගට අන්දන්නේ අර රත්තරං ආකරය පෙන්නලා , ගොං බෛයි හැත්ත ඇන්දෙන්න බලාගෙන ඉන්නේ. මේ වගේ ගොබ්බයො ඉන්න රටක් මේ තත්වයෙන් තියෙන එක ගැන අපි සැහෙන්න සතුටු වෙන්න ඔනේ.
ප.ලි: ගොං බෛයි ගති නැතිකරන්න වැක්සීනයක්වත් නැති හැටි.තුහ්..
ඕකට හරියන්නේ පකනිල් සමග ගව මුත්‍රා. කොහෙද ඉතින්,කොච්චර කිවුවත් ගොන් බයියන්ට තේරෙන එකක් යැ.
ඒක තමයි. අපි නම් නියම පොරවල්. අපි අඳින්නෙ නැති නිසා අපිව අන්දවන්න කාටවත් බෑ. ඩීඑස්, ඩඩ්ලි, ජේඅාර් උඩටම උස්සල තිබුණ එජාපය අද අපිත් එක්කම මඩේ, ගොමේ. අපි තරම් බුද්ධිමත් වෙන කිසිවෙක් නෑ. ජේඅාර් ගෙන් පස්සෙ අපට කී සැරයක් බලය ලැබුණද? ඒත් අපි බලේට කෑදර නෑ නේ. ඒ නිසා දාල යනව. ඔය නීති, උසාවි ඔක්කොම මහ බොරු නේ. අපි වගේ ගොම නාගෙන මඩේම ඉන්න බුද්ධිමත් අය ඒව මායිම් කරන්නේ නෑ. අපේ බුද්ධිමත්භාවය ගැ මහ බැංකුව විතරක් නෙවෙයි වෙන ඕනිම රජයේ අායතනයකින් අහල බලන්නකෝ.
බයියනි, අපෙන් උගනිව්,
හැබැයි ජවිපාවෝ නං වදවෙන වැක්සින් එක අරං ඉන්නේ පැහැදිලිවම
අපේදේ පාත් විදියට හිතන මිනිසුන් මතක තියාගන්න ඕන දැන් භාවිතාවට අනුමතකරල තියෙන එන්නත් දෙකත් 100% ක් නෑ. මේ මිනිස්සු හිතන්නේ දොස්තරලා පොල්තෙල් කන්න එපා බටර් කන්න කිව්වාම ඒක ඉහමුදුනෙන් පිලිගත්ත කාලය අමතක කරල. අද දොස්තරලා මොකද කියන්නේ ? දැන් පොල්තෙල් ලෝකෙටම හොඳයි, අපි ගස්ටික කැපුවට පස්සේ. 😂😂😂
මමත් පොරකාගෙන ගිහින් ධම්මික පැණිය බිව්වා. දැන් මගෙ පු* අමාරුව හොඳයි… හෙල වෙදකමට ජයවේවා
උඹ පැනිය බිලා රංජා හමිබුනානේ මචං ඔික පැනියේ case එකක් නෙමෙි රංජා උඹට පැලෙන්ට සැලකුව හින්දා අමාරැව නැති වෙලා තියෙන්නේ ටපලා ගන්ට එපා
Dan Ithin Sitha Nonage Rahas Paniyawat Eliyata Gannnawalaaa
බැරිදේ නොකරන් අබරෝ. හික්………..හික්……………..හික්
යැයි කියන, හිතන පතන නැතුව
අර සායනික පරීක්ෂණයෙ ප්‍රතිපල මොකටද පරක්කු කරන්නෙ කියලා කියපල්ලා..
ඖෂධ මාෆියාවෙ හෙලුවැලි ටිකට හොඳ ආතල් එකක් ඇවිල්ලා වගේ
මෙිවාට පිලිතූරූ දෙන්න දැන් කවුරැත් නැද්ද,මෙි වාගේ දේවල් වලින් මෙිවාට සමිබන්ධ වුන අය ගූවෙනවා.