ධම්මික පැණිය බිවු මන්ත‍්‍රීවරයෙකු හා පවුලේ සියළු දෙනාට කොරෝනා..

January 15, 2021 at 10:22 pm | lanka C news
ධම්මික පැණිය බිවු මන්ත‍්‍රීවරයෙකු හා පවුලේ සියළු දෙනාට කොරෝනා..

කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් කොරෝනා වෛරසය මර්දන සදහා හදුන්වා දුන් ඖෂධය පානය කළ බව කියන කෑගල්ලේ ප‍්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් සියලු දෙනාම කොරෝනා ආසාදනය වී ඇතැයි වාර්තා වෙයි.

මන්ත්‍රීවරයා සහ ඔහුගේ පවුලේ සාමාජිකයකයන් 06 දෙනෙකුට මෙසේ වෛරසය ආසාදනය වී ඇති බුලුගහදෙනිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාද තහවුරු කරයි.

මන්ත්‍රීවරයාද සඳහන් කර ඇත්තේ එම කොරෝනා ඖෂධය නිවැරැදි මාත්‍රාවට තමන් සහ පවුලේ සියලු දෙනා භාවිතා කළ බවයි.

මේ වන විට ඔවුන් ප්‍රතිකාර මධ්‍යස්ථාන සඳහා යොමු කර ඇති අතර ඔවුන්ගේ ආශ්‍රිතයන් දෙසීයක පමණ පිරිසක් නිරෝධායනයට යොමුකර තිබේ.

62,280 views

45 Comments to “ධම්මික පැණිය බිවු මන්ත‍්‍රීවරයෙකු හා පවුලේ සියළු දෙනාට කොරෝනා..”

  1. dot says:

    wow .this is strange .Was the paniya contaminated by someone with the Corona virus coughing sneezing or breathing in preparation ?..If the preparation of the herbal medication was carried out on sterile conditions .boiled left to cool .like we do with the paspanguwa taken initially for any cold and cough ..then how could this happen ?

  2. bua says:

    now a few of our weerodhara hela peniyo will commit suicide. there were as- holes who wrote of great ancient history and how bad western medicine was and how bad doctors were.
    then they said it was only one or two. now there are many with corona who drank the shit peniya who are not telling it too.

  3. Palle says:

    මේකට කියන්නේ ධම්මික පොකුරද ? නැතිනම් කාලි අම්ම පොකුරද? එහෙමත් නැතිනම් මහාචාර්ය නලින් ද සිල්වා පොකුරද?

    • kamal says:

      ක්‍රිමිනල්ට හරි සතුටුයි නහයෙන් කනෙන් වැක්කෙරෙනවා. අනේ ..කෝ එන්නත් ගහග්ත උන් මැරෙන එකේ එකක් දෙකක් ලෙඩිඩු මතු වෙන එක මහා ලොකු දෙයක් නොවෙි. බෙහෙත හරියට බිපු අපිට කිසි හෙනයක් නෑ. බයත් නෑ

  4. ගමේ මනුස්සයා says:

    සායනික පරීක්ෂාව කලාද? ප්‍රතිඵල නෑනෙ.කරන දෙයක් ක්‍රමානුකූලව කරල ප්‍රතිඵලයක් දෙන්න.

  5. Namal says:

    ඒක තමයි අපි කිව්වේ
    පැණි immunity බොරු කිව්වේ

  6. ගොන් බයියා says:

    මමත් පොරකාගෙන ගිහින් ධම්මික පැණිය බිව්වා. දැන් මගෙ පු* අමාරුව හොඳයි.

    • kamal says:

      ක්‍රිමිනල්ට හරි සතුටුයි නහයෙන් කනෙන් වැක්කෙරෙනවා. අනේ ..කෝ එන්නත් ගහග්ත උන් මැරෙන එකේ එකක් දෙකක් ලෙඩිඩු මතු වෙන එක මහා ලොකු දෙයක් නොවෙි. බෙහෙත හරියට බිපු අපිට කිසි හෙනයක් නෑ. බයත් නෑ

    • samare says:

      උඹ පැනිය බිලා රංජා හමිබුනානේ මචං ඔික පැනියේ එකක් නෙමෙි රංජා උඹට පැලෙන්ට සැලකුව හින්දා අමාරැව නැති වෙලා තියෙන්නේ ටපලා ගන්ට එපා

  7. Alapaluwa ( original ) says:

    වඩ්ඩා වැඩකාරයා. මෝඩ ඇමතිවරුයි, කතානායකයි, මහාචාර්යවරුයි, ගොන් සාඩිං බයියො 69 ලක්ෂෙයි. අනේ රටකට ගිය කලක්. දැන් මූ ඊබේ එකෙන් පැනිය විකුනනවා. දෙරනෙන් නොමිලේ ප්‍රචාරය ලබාගත්තා. කාලිවත් ඇන්දුවා. අටමස්ථානාධිපති හාමුදුරුවො විතරයි කින්ඩි හිනාව දාලා මූව හරෝලා යැව්වෙ. මෙතන රගන බයියො සෙට් එකත් මූට කඩේ ගියා. දැන් උන් නකුට පස්සෙ ගහගෙන හැංගිලා.

    • ක්‍රිමිනල් says:

      ඉලග ඇන්දිල්ල “රන් නිධිය” ,බෛයිබිම, නයිදිව , කුඩූ චැනල් එක ,ඇන්ටිජන් නාලිකාව , ලක ලෑස්ති වෙමින් ඉන්නේ. දැන් බෛයො දුවන්නේ රත්තටං ආකරය පස්සේ , කාලීජූස් එක ගැන මීක් සද්දයක් නෑ , පවු නේද බන් මෝඩ පහේ බෛයො.

    • DOC says:

      පැණි බීලද බන් එංගලන්තේ මිනිස්සු අච්චර මැරෙන්නේ? හිකිස්….. උබල වගේ….. මම ඉතින් කියන්නේ නෑ…..

      • Gamini says:

        අනේ අම්මපා උඹ වගේ ගොන් හරකෙක් මෝඩ මූසලයෙක්. කොහෙන්ද බොල ඔය ගජබින්න ටික උඹ ඉගෙන ගත්තේ? අර දිලිත් මුදලාලියාගේ මීඩියා වලින්ද? එහෙමත් නැතිනම් අර බුකියේ antivaccine groups වල ඉන්න ගොබිලන්ගෙන්ද? යකෝ වැක්සින් එකකින් ඉලක්ක කරන්නේ වයිරසයේ එකම එක antigen එකක් නෙවෙයි. antigens ගණනාවක්ම ඉලක්ක කරනවා. ඉතින් වයිරස් එකක නව ප්‍රබෙධයක් ආවා කියලා ඒකේ තියෙන ඔක්කොම antigens වෙනස් වෙන්නේ නැහැ. ඒක නිසා එන්නතින් ඉලක්ක කරන antigens එකක් දෙකක් වෙනස් වුනාට තව antigens ගණනාවක්ම ඉතිරි වෙලා තියෙනවා වැක්සින් එකට ඉලක්ක කරන්න. අනික ලෝකේ කිසිම වයිරස් සම්බන්ධ විශේෂඥයෙක් කියලා නැහැ අළුත් ප්‍රබේධ වලට එන්නත් වැඩ කරන්නේ නැහැ කියලා. එන්නත් එහෙම වැඩ කරනවා කියලා තමයි කියලා තියෙන්නේ.

        අනික තමයි වයිරස පැතිරෙන එක නවත්තන්න ඕන කරන herd immunity එක එන්න. නම් රටක ජනතාවගෙන 60%ක් වත් එන්නත් කරන්න ඕන. ඒත් තාම එකම රටක වත් 10%ක් වත් ඒ විදියට එන්නත් කරලා නැහැ. ඒ දීපු අයහෙත් වැඩි දෙනෙකුට තවම දෙවනි මාත්‍රාව දීලත් නැහැ. ඉතින් උඹ හිතන විදියට පැතිරීම දැන්ම අඩුවෙන්නේ නැහැ. මේක අර වෙද පප්පාගේ මැජික් අරිෂ්ටය වගේ නෙවෙයි නේ.

        ඒක නිසා උඹ දෙයක් ගැන පොර ටෝක් දෙනවා නම් හරියට ඒ subject එක ගැන දැන ගෙන කතා කරපන්. දෙර-නයා TV එකෙයි අරු-නයා පත්තරෙයි තියෙන දේවල් විතරක් නෙවෙයි ලොකේ පිළිගත්තු මූලාශ්‍රත් බලාපන්. දෙයක් බාගෙට දැන ගන්න එක නොදැනම ඉන්නවාටත් වැඩිය භයානකයි. ඉතින් එහෙම බාග දැනුමෙන් පොර ටෝක් දෙන්න ගියාම වෙන්නේ උඹෙ ගොන් කමයි නොදැනුවත් කමයි රටට ප්‍රදර්ශනය වෙන එක විතරයි.

  8. Dalit Prawasi says:

    Bit of nutmeg in your coffee with egg will make your linga stronger.

  9. Alapaluwa says:

    අපිට හොද පරම්පරාගත දේශීය වෙදකමක් තියනවා. ආන්ඩුව තමන්ගෙ වාසියට වඩු බාස් කෙනෙක් අල්ලගෙන කල වැඩෙන් යම් පමනකට අපේ පැරණි දේශීය වෛද්‍යවරුනුත් අපහසුතාවය පත්වුනා. එක ප්‍රසිද්ධ දේශීය වෛද්‍යවරයකුවත් පැනිය වර්නනා කරන්න නොගියෙ ධම්මික කියන පිස්සගෙ බොරු වලට ඔවුන් රවට්ටන්න බැරිවුනු නිසා.
    ඒකටත් එක්කලා දෙරන හිරු එක්කල රටේ නායකයො, මහාචාර්යවරු සහ වහල්ලු මේක කරේ තියාගෙන ගියා. අනේ මෙහෙම පිස්සන් පිරිසක් එකතුවෙලා රට කොහේට ගෙනයාවිද?

  10. Ruhdtug says:

    Sadin bayyo, gon bayyo, theri dara bayyo kiya kiya me guyyo hadanne avagnavata lak karala unge chanda goda wedi karaganda! Yako bayyantath wada ihala bala poroththu thiyagena indalane me guu toyyo… api wikalpayak hoyanawa.. guu toyyange guu haamulata api dey chande!!!

Main News