ධම්මික පැණිය බිවු 05කට කොරෝනා.. පෝලිම්වල පොරකෑ සියල්ලන් අවදානමේ..

December 29, 2020 at 9:20 am | lanka C news
ධම්මික පැණිය බිවු 05කට කොරෝනා.. පෝලිම්වල පොරකෑ සියල්ලන් අවදානමේ..

කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා හඳුන්වා දුන් කොරෝනා වෛරසය නසන ඖෂධය පානය කළ පස් දෙනෙකුට එම වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

වරකපොල සහ කෑගල්ල ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 05ක් වූ දරුවකු සහ ඇගේ මව ඇතුළු පස් දෙනෙකු මෙසේ ආසාදිත වී ඇතැයි සංගමය සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසීය.

තමන් එම ඖෂධය පානය කළ බව ඔවුන් විසින් සෞඛ්‍යය නිලධාරීන් සමග තොරතුරු හෙළි කර ඇතැයිද ඒ මහතා සඳහන් කළේය.

අදාල ආසාදිතයන් පස් දෙනා මේ වන විට කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථාන වලට යොමු කර ඇති බවද ඒ මහතා පැවසීය.

නිරෝධායන නීති නොතකමින් පෝලිම්වල පැය ගණන් පොරකමින් එම ඖෂධය ලබා ගැනීමට යාමෙන් ඉදිරියේදී එම ප්‍රදේශවල වෛරසය තවත් දැඩිව ව්‍යාප්ත වීමේ අවදානමක් තිබෙන බව ද ඒ මහතා කියා සිටියේය.

සෞඛ්‍ය නීති නොතකමින් මෙවන් දේ පසුපස ගොස් ජීවිතය අවදානමක දමා නොගන්නැයි ඉතා ඔ්නෑකමින් ජනතාවගෙන් ඉල්ලා සිටින බවද ඔහු තව දුරටත් පැවසීය.

63,236 views

52 Comments to “ධම්මික පැණිය බිවු 05කට කොරෝනා.. පෝලිම්වල පොරකෑ සියල්ලන් අවදානමේ..”

  1. janaka says:

    රැවටී සුවහසක් බොරුකාරයන් හට
    පාඩම් ලබා නැත යුග යුග ගනන් සිට
    දෙඇසේ කදුළු ඉතිරිව නැත හඩන්නට
    එනමුත් මගෙ රටයි ලෝකෙන් උතුම් රට

    • වරකයා says:

      ස්තුතියි.. නියම කවියක්…

      • සෝමපාල says:

        කවියක් නෙවෙයි යකෝ මේක නන්දා මාලිනීගේ ගීතයක් 😀

  2. කුඹුක්කණ් says:

    ඔය හරිත යා , ලාවට වගේ කුහකයා. පැණිය කෙලවෙනකං බලං හිටියෙ . උඩින් පෙන්නුවා පක්ෂයි වගේ, උංගෙ ඩිග්නිටි එකට හරි නෑනෙ පැනියෙන් මිනිස්සු ගොඩ ගියොත්

  3. opps says:

    මීළඟ උණුසුම් පුවත – “ධම්මික වෙද මහතාටත් කොරෝනා.. අසාධ්‍ය තත්ත්වයෙන් IDH රෝහලේ දැඩි සත්කාර ඒකකයේ..”

  4. Jagath says:

    දැන් ඉතින් බෛයියෝ අන්දන්න වෙන මොකක් හරි කරන්න වෙනවා.

  5. GAMINI SENANAYAKE says:

    තව පොඩ්ඩෙන් කට්ටඩින් ට හොර වෙදුන්ට පේන කාරයින්ට Doctorate දෙනවා.

  6. Podu Jana Jayaa says:

    සිරිකොතේ පිරිමි බාග ළඟ හුරතල් වෙච්ච එව්වො මේකෙ කමෙන්ට් කොටනව දැක්කම ලැජ්ජයි. ඔය නගින්නැති නැටි කෑලි වගේ නෙමෙයි යකෝ රාජපක්ෂල වගේ නියම පිරිමින්ගෙ තඩි බාවවල්. සැප නම් අන්න සැප එක පාරක් ඇරගත්තොත් ඒ සැපට ආපහු පිට යන්නෑ අපි නියම පොහොට්ටු කොල්ලො.

  7. S.Vitharanas says:

    Ohe palayan bijuth ekka kiwwalu.

  8. සමනා says:

    කෙනෙක් බීවා කිව්ව පමණින් පිළිගත්තා ද? මේකට විද්‍යාත්මක පරීක්ෂණයක් අවශ්‍ය නැති ද?

  9. Aurora says:

    මාර සොයා ගැනීමක්නේ GMOA එකේ මුදලාලිලා කරලා තියෙන්නේ. පැනිය බ්ව්ව අය මොනවටද පොරකකා ඉන්නෙ ගෙදර ගිහින් ඉන්නෙ නැතිව . GMOA කාරයෝ පගාකාරයන්ට අමතරව බොරු කාරයෝ බවයි මේකෙන් ඔප්පු කරන්නේ.

Main News