ධම්මික පැණිය බොරුවක්.. වංචාවක්… හෙළ වෙදකමට කල සහගහන අපරාධයක්.. වහාම පිට රටකින් කොරෝනා එන්නත ගෙන්වනු..- චම්පික
December 30, 2020 at 10:29 pm | lanka C news
ධම්මික පැණිය, ගංජා පැණිය හඳුන්වාදුන් පුද්ගලයන්ගෙන් බොරුව වංචාව දැන් හෙළිදරව් වී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්රී චම්පික රණවක මහතා සඳහන් කරයි.
මෙය දේශීය හෙළ වෙදකමට කල සහගහන අපරාධයක් බවද ඔහු සදහන් කරයි.
ඩොලර් දෙකකට අඩු මුදලකට කොරෝනා එන්නත ලබාගත හැකිව තිබියදී චීනයෙන් හෝ රුසියාවෙන් එන්නතක් මිලට ගැනීමට ආණ්ඩුව සූදානමක් ඇතැයි ද ඔහු කියා සිටියේය.
සමාජ ජාල ඔස්සේ වීඩියෝවක් මුදා හරිමින් ඇමතිවරයා මේ බව පැවසීය.
If paniya is no good and is a fraud, why Don’t you invent a cure for corona, after all you are a big engineer. Do that instead of barking! Paniya has shown some results, so it should be tried and see it works.
But low IQed SL idiots won’t understand what u say.
That’s true. Only we can understand. As we are with high IQ, only we can see the special clothing of our bosses. Others think they are just naked. Fools!
🐮
Ennath gwnabawa danagenath boruwata ragapanta epa balanna thibuna thopi hitiyanam ada wena de
අනේ ඔයාගේ ජාති ආලේ. මේ හනුස්සයාගේ ඒ බෙහෙත හරියට පරීක්ෂා කරන්න ඉඩක් හදන්න කථා නෑ. දැන් නගුට කෙළින් කරගෙන දගළනවා. යකෝ ඒක හරිද කියළා බළන්න අපට පාවිච්චි කරන්න අවස්ථාවක් ළබා දීපියව්.
අහිංසක දරුවෝ වාහන වලින් හප්පලා රියැදුරු මාරු කරන එක සහ ගහන අපරාධ ගණයට නොවැටේ. පින් අතේ වැඩ. ජම්පරය ඔබ එන තුරු බලා සිටි.
අනෙ පලයං ….. යන්න ..තොට ඔනැ විදියට රට පාලනය කරන්නද අපි පොහොට්ටුවට චන්දෙ දුන්නෙ….
Musamul Parayek, thopi mokkuda? Budupilama vinaasa karana uro saha ballo
අනෙ චම්පුක අයියේ….පැනියට බනින්න එපා….මම හරි ආසයි පැනිවලට….
අප ආයෙ කවදද අනේ රජයෙ වාහනය ක් අරං රවුමක් ගහල පාරෙ යන එකෙක් හප්පැපල පැනල යන්නේ….ඇයි CCTV මකන්නෙ…තව සාක්කි හංගන්නෙ .. සෝක් නේ චම්පුක අයියේ…..
ඔයා දැන් හරි නෝටි වෙලා…..ඒ උනාට ආදරෙයි පන….
මීට නදීශා..
අනෙ චම්පුක අයියේ….පැනියට බනින්න එපා….මම හරි ආසයි පැනිවලට….
අප ආයෙ කවදද අනේ රජයෙ වාහනය ක් අරං රවුමක් ගහල පාරෙ යන එකෙක් හප්පල පැනල යන්නේ….ඇයි CCTV මකන්නෙ…තව සාක්කි හංගන්නෙ .. සෝක් නේ චම්පුක අයියේ…..
ඔයා දැන් හරි නෝටි වෙලා…..ඒ උනාට ආදරෙයි පන….ඔයා වෙගෙ කතාකාරයෙක්ට මම හරිම කැමති …මොනා උනත් ඔයාට කතාව පුලුවන්නං හරි…වැඩක් කරල නැතත් කමක් නෑ ….
මීට නදීශා..
සිල් ගත් කපටි නරිය 2025දි ජනපති අපෙක්ෂක විමට නියමිතයි .
පව් පුතානො .