ධම්මික පැණිය බොරුවක්.. වංචාවක්… හෙළ වෙදකමට කල සහගහන අපරාධයක්.. වහාම පිට රටකින් කොරෝනා එන්නත ගෙන්වනු..- චම්පික
December 30, 2020 at 10:29 pm | lanka C news
ධම්මික පැණිය, ගංජා පැණිය හඳුන්වාදුන් පුද්ගලයන්ගෙන් බොරුව වංචාව දැන් හෙළිදරව් වී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා සඳහන් කරයි.
මෙය දේශීය හෙළ වෙදකමට කල සහගහන අපරාධයක් බවද ඔහු සදහන් කරයි.
ඩොලර් දෙකකට අඩු මුදලකට කොරෝනා එන්නත ලබාගත හැකිව තිබියදී චීනයෙන් හෝ රුසියාවෙන් එන්නතක් මිලට ගැනීමට ආණ්ඩුව සූදානමක් ඇතැයි ද ඔහු කියා සිටියේය.
සමාජ ජාල ඔස්සේ වීඩියෝවක් මුදා හරිමින් ඇමතිවරයා මේ බව පැවසීය.
මේ අවජාතක හූසලමුත්තා මුලුරටටම සාපයක්. සෝමා හාමුදුරුවෝ නැත්තන් මුව මේ රටේ මොකෙක්වත් දන්නෙත් නැහැ. සෝමා හාමුදුරුවොන්ගේ නමටත් මු කැලලක්. හෙලේ කරුමයක්. බහුජාතික සමාගම් වලින් ජරාව අරන් දැන් උන්ට වේසකමේ යන පාහරයෙක්. ලංකාවේ ජනගහනය 21.67. මුළු අවුරුද්දකටම අපේ රටේ කොරෝනා හැදුනු සංක්‍යාව 42,056. මොන ලබ්බක්වත් නැතුව නිකම්ම හොන්දවුණු උන් ගණන දැන් 33,925. එතකොට දැන් ඉතිරිවෙලා ඉන්න ගණන 8131. මරණ ගණන 195. අපේ රටේ කොරෝනා එන්න කලින් සහ කොරෝනා ආවට පස්සෙත් අවුරුද්දකට වෙන සාමාන්‍ය මරණ සංක්‍යාව 150,000 පමණ. පිට රටට නය වෙලා එන්නත ගේන්නේ හොනමුත්තකටද කපයෝ. මැරියන් අවජාතක මූසලයා.
චම්පිකගේ දේශපාලනය මෙතනට අදාල නෑ. ඇයි බොරු පැණි පෙන්නල අහිංසක මෝඩ මිනිස්සු මුලා කරන්නේ ? ලංකාවේ මිනිස්සු මුලා කරන්න හරිම ලේසි, ලංකාවේ average IQ ලෙවෙල් එක (79) වැටෙන්නේ borderline mental disability නොහොත් ආසන්න වශයෙන් මන්ද බුද්ධික category එකට.
සෝම හාමුදුරුවන් ගේ මිනිය විකුණලා පාර්ලිමේන්තු ආපු ප්‍රා කල්ලි මිනීමරු පොටෝශොප් මෙගාපොලිශ් BDSM පචරනවක ගල් අඟුරුසුදා කම්බහොරා.., තෝ තරම් බොරුකාර වංචාකාර වසලයෙක් මුළු ලෝකෙම නෑ.. තුක් විතරක්..
IQ ගැන කියපු කතාව හරි කියල හිතෙනව උඹේ කමෙන්ට් එක දැක්කම!!!!
බහුජාතික සමාගම් වලින් / NGO ජරාව අරන් දැන් උන්ට වේසකමේ යන පාහර Hukano tikak api
Kathakaloth samajaya pura wairaya wapurana dakkahama dawasama kalakanni wana asikithama deshapaluwek thamai champika kiyanne.
PIMPIKA ඔබ ව්‍යාජ හා අපිරිසිදු පුද්ගලයෙකි
මිනිස්සුන්ගේ මිනි උඩ ජනාධිපති වෙන්න සිහින දකින කාලකණ්නියෙක්
ඩිංගිරි නියමයි. මූට ඔබ කියන දේ හොඳ වැඩියි. මූට ඩුප්ලිකේට් unp එක්ක එකතු වෙලා දේශපාලන ජාතකයෙත් අමතක වෙලා ඉන්නේ.
හොරෙන් ගෙන්නගන බොනවා නෙමෙයි්.
වසලයෙක් වසල කතා කියනවා ගණන් ගන්න එපා,
තමන්ගෙ අම්මට සලකපු නැති පූසිගෙ වෙතා…..
මූ වගෙ පඩත්තල වාහෙක් මේ ලොවෙත් නෑ, ලොවි ගහෙත් නෑ…..
කට ඇරියම පලාතම ගදයි….හරියට දත් මදින් නැති අපිරිසිදු කිලිටි ගූ ගොඩ….
චම්පුක ……
muge moona dakkamath dawasama moosalai, ratatama epawechcha charithayak, sajabaye vinasayata lagata karagaththa.