ධම්මික පැණිය මං බිවුවා..- විමල්

January 12, 2021 at 11:20 am | lanka C news
ධම්මික පැණිය මං බිවුවා..- විමල්

කොරෝනා වෛරසය මැඩලීම සඳහා නිෂ්පාදනය කර ඇති ධම්මික පැණිය තමන් පානය කළේ යැයි අමාත්‍ය විමල් වීරවංශ මහතා සඳහන් කරයි.

බටහිර විද්‍යාව පමණක් විශ්වාස කරන අය එම පැණිය දෙන දෙස උපහාසයෙන් බැලූවද තමන් එසේ නො බැලූ බව ද ඇමතිවරයා පවසයි.

ලෝකයේ ඇත්තේ එක දැනුම් පද්ධතියක් නො වන බවත් පෙරදිගට විශේෂ දැනුම් පද්ධතියක්ද ඇති බවත් ඇමැතිවරයා කීය.

ඔහු මේ බව කියා සිටියේ දෙරණ රූපවාහිනියේ පැවැති 360 වැඩසටහන සමග එක්වෙමිනි.

63,397 views

25 Comments to “ධම්මික පැණිය මං බිවුවා..- විමල්”

  1. ළක්මව දෙස බලා සිටි..! says:

    රටේ මිනිස්සු ඉල්ලන්නෙ දැන් රොකට් සයන්ස් නෙමෙයි යකෝ…!
    වැදගැමිමකට නැති කොටලුවන්ට ඡාතක උපදේශකයන් කියාගන්නා නරි අංක ඵකට පන්නපල්ල..!
    අඩුම තරමේ වේල් තුන දේශිය, පෝශ්‍යදායක අාහාරවලින් කුස ගින්න නිවාලන්නට පුලුවන් පාලනයක්. කොස් පෝල්, මාලු .. මුද හතර වටේම තියෙන දුපතක සාමාන්‍ය දැනුමක් තියෙන, බඩගින්න දැනෙන පාලකයෙකුට සරල ක්‍රම වේද තුලින් සපුරාගත හැකි ඉලක්ක…
    වවපල්ල කොස් වත්තක්..,
    මුදෙ මාලු ටික ගොඩට ගේන ක්‍රමවේදයක්..,
    බෙදා හරින යාන්ත්‍රනයක්..!

    අපේ නිල් අහස, මහ මුහුද අැතුළු මුලු රටම.., ගැටළුවකින් තොරව උතුම් ස්වභාව ධර්මයට “බෞද්ධ ධර්මයට” අනුගතව පාලනය කරන්න පුලුවන් අලුත් ව්‍යවස්ථාවක්..!

    “හෙළයන් විසින්” “හෙළයන්ටම අාවෙනික “රඡුන් තැනීමේ රහස්” පෞරානික හෙළ ක්‍රමවෙදයන්…!

    අනවශ්‍ය කාරනා කාරනා වලට පැටලී මුලිකම වු අරමුනි්න් බැහැර නොයායුතුයි..!
    රටට සම්පත් ඵකතු කරන අතරතුර., සයුරෙන් ඵතෙර භූමියන් කරා අවධානය යෙමු කල යුතුයි අත්පත්කරගතයුතුයි.! විදේශ රාඡයන්වල භුමියද අත්පත්කර ඵකී ඡනතාවට හෙළ බස සහ උතුම්වු ධර්මය
    (ඡීවයේ යහපත් ස්වභාවධර්ම න්‍යායන්) ව්‍යාප්ත කළ යුතුයි..!
    හෙළයන්ගේ මාත්‍රෘභුමිය..,ප්‍රතථිවි තලය.., සුවපත් කරන මහා හෙළ අධිරාඡ්‍යයේ අාරම්භයට අවශ්‍ය අත්තිවාරම බීඡය නොපමාව හෙළබිම තුල ස්ඵාපනය කළ යුතුයි..!

    සියලම යකුන්ට අධිපති ,මහා හෙළයකු, සක්විති
    “මභා රාවණා” දිවැස හෙලමින් ළක්මව දෙස බලා සිටි..!

    • ඩිංගිරි says:

      වහාම ළඟම රෝහලේ මනෝ වෛද්‍ය සායනය වෙත යොමුවන්න. එසේ අකමැති නම් කට්ටඩියෙකු ලවා ඉසකුඩිච්චියක් හෝ දම්මවා ගන්න.

  2. බටහිරයන්ගේ සමුලගාථක ඵන්න්නත් බොලව්...! says:

    රටේ මිනිස්සු ඉල්ලන්නෙ හලාහළ විෂ සහිත බටහිරයන්ගේ සමුලගාථක ඵන්න්නත් නෙමෙයි බොලව්…!

    “සත පහක් වියදම්කර හෝ”.. “නොමිලයේ හෝ”.. , අවසානයේ “බලහත්කාරයෙන් විදීමට නියමිත ඵන්නත…” පසුඝාථ රෝගයෙන් පෙලෙන.., ලිංගික බෙලහීනතාවයෙන් දඩුවම් විදින සඡිත් අැතුළු පරයන්ටම පමණක්ම බව අවධාරණයෙන් සිහි තබා ගනු හෙළයනි..!
    පාස්කු පුහාරය.., ඹටුනු වෙෙරසය..,මෙන්ම විදේශ අාක්‍රමණයන්වන හලාහළ විස සහිත, ඡාන වික්‍රෘතිය අනිවාර්්‍යයෙන් සිදුකරන බටහිරය්ගේ ඵන්නත් කුමන්ත්‍රණයට අසුවි වරිගය නසා නොගනු..!
    බුල්ඩෝසර්කරන්නාසේ සමුල ඝාථන සැලසුම්න හා ඔවුන්ට මුදලට බලයට ගිඡුව අනුබලදෙන නිලධාරින් සහ, වෙෙද්‍යවරැන් දේශපාලකයන් කියාගන්නා මුග්ධයන්ට නොරැවටෙනු.
    භුමිය අාක්‍රමණය කිරීමේ මුලික අඩිතාලම ලෙස අමෙරිකාවේ රතු ඉන්දියානුවන් වෙත ක්‍රියාත්මක කරනලද, සහ ඔවුන් ඝාතනය කරනලද ක්‍රමවේදයද වෙෙරස සහ ඵ්න්නත් සංකල්පයයි..!

    • ඩිංගිරි says:

      වහාම ළඟම රෝහලේ මනෝ වෛද්‍ය සායනය වෙත යොමුවන්න. එසේ අකමැති නම් කට්ටඩියෙකු ලවා ඉසකුඩිච්චියක් හෝ දම්මවා ගන්න.

Leave a Comment

Main News