ධම්මික පැණිය මුදල් දී ගන්නැයි ගුවන් තොටුපල සේවකයන්ට දන්වලා..
January 20, 2021 at 10:00 am | lanka C news
ගුවන් තොටුපලේ සේවකයන් සියලු දෙනාටම ධම්මික පැණිය ලබාගන්නා ලෙස දැනුම්දී ඇතැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා සඳහන් කරයි.
එම පැණිය මුදල් දී ලබා ගන්නා ලෙසද විද්‍යුත් තැපැල් මගින් දැනුම් දී ඇතැයි ඔහු පැවසීය.
පාර්ලිමේන්තුවේ දී මන්ත්‍රීවරයා මේ බව හෙළි කරනු ලැබීය.
Mata Salli deela ganna oini, kohenda ganna puluwan please share link
Umba wage gon harakek. Moda moosalayek. Oita hondai e salli walin ballanta kanna aappa aran deepan. Pinak wath siddawei aduma gaane eelanga aathmaye wath molayak athiwa upadhinna.
Aney oba neyda ara England wala idan scholoship ekata post Doctor training walata gihilla hospital wala
Corona pathirenakota President Gotabhayata apahu gennaganna kiyala hathara athata wenda watunu western Doctor.
Kisima kelehigunayak naha onaa ekatai epaa ekatai GR saha anduwa hama thissema vivechanaya karanawa.Western medicine eka kare thiyagena wadinawa deshiya dewal walata insult karanawa.
Yahapalana govt eken politicians lata kiyala anduwe hospital doctor kama karana gaman UK scholorship eka hadaa gaththu kenek neyda?
Monawada bola tho oya kiyawanne booruwo. Tho oya kiyana siddiyak mama nam danneth nehe. Me loke inna ekama saman mama witharai kiyala hithuwada? Mama nam dosthara ekenekuth newei. e kohoma wethath methana gotata kawuruwath banala nehe ne. Banala thiyenne hora kapuwata ne. Eka nisa umbe oya kathawa methanata kisima adaalathwayak nehe.
එන්නත් ගෙනල්ල මේ රටේ ඔක්කොටම දෙන්න ආණ්ඩුවට මුදල් නෑ.ලොකු පවුල් ටිකට දීල ඉතිරි ටික එහෙයියොන්ට දුන්නම බයියොන්ට දෙන්නෙ මොනාද ?ඒකට තමා පැණි තියෙන්නෙ.ආයි බයියො ටික අවුස්සල පැණි පස්සෙ දුවවන්න ගහන මේ ගේම නොතේරෙන බබ්බු.
මම්මා නෝ පප්පා නෝ
වැක්සින් ගේන්න ඩොලර් නෝ
චීනා දුන්න සල්ලි නෝ
පැණිය බොන්න එන්න කෝ
අද රජයේ ‘නිල පානය’ ධම්මික Fun-ඩාරගේ කාලි ජූසය.
ධම්මික පැණියෙන් කොරෝනා වෛරසය නැසීමට හැකි නම් මෙය නොමිළේ ලබා දිය යුතුයි …මොකටද මුදල් ගන්නේ ? කාලිට දැන් මුදල් හිග වෙලා ද ? රටේ තවත් හෙළ ඔසු නොමිලේ ජනතා වට ලබාදී කොරෝනා වෛරසය සුව කිරීමට හෙළ වෛද්‍යවරු කැමැත්ත පල කර ඇත ..එසේ තිබියදී කාලිට මොකටද මුදල් කප්පන් දෙන්නේ ?..මන්ත්‍රීගේ ප්‍රකාශය නිසා දැන් අන්තර්ජාලයේ එම පැණිය බොරුවක් බවට රාවයක් පැතිරී ඇත
Now we know the real reason for delaying the vaccination. Its the Pani Business! !!!
Vaccine manufactures has priorities other than useless IDIOTS. They want to fulfill their country demands first. This IDEOT think they are also fools like him
හයියෝ පව් ගොන් බයියන්ට උන්ගෙ ආණ්ඩුව කරපු දේ? 😀 😀 😀
පිටරටින් ගෙන ඕනෑම කුණු ගොඩක් දිව්‍ය ඔසු ලෙස බාර ගන්නා උබ වැනි මීහරක් අපේ රටේ සිටීමත් රටේ අවාසනාවක් ..විදේශික එන්නත 100% සාර්ථක නැහැ ..සමහර පුද්ගලයින් එයින් මියගොස් ඇත …ඔවුන්ගේ ශරීර සෞක්‍ය මත එය ක්‍රියා කරයි ..පැණියත් එසේ විය හැකියි ..අපේ හෙළ වෙදකමට නිගා නොකර හිටු
කිසිම වැක්සින් එකක් 100% වැඩ කරනවා කියලා ඒ සමාගම් කිව්වේ නැහැ. ඒත් මේ හොර කපුවා එහෙම කිව්වා. මේ වගේ හොරුන්ට හෙළ වෙද්දු කියලා නියම හෙළ වෙද්දුන්ට අපහාස නොකර හිටපිය.
ඇයි බූරුවො අද මේකෙම කියල තියනව රුසියානු එන්නත 100% ක් සාර්ථකයි කියලා.
තෝපිල වගේ උන් ඔය තරම්ම මෝඩ වහල්ලු වෙලා තියෙන්නෙ තොපිලගෙ තාත්තල කට ගොන්නක් බීගෙන ඒකලගෙ යාලුවො එක්ක ඇවිත් රෑ තිස්සෙ ගෙදර දපද්දි අනික් එවුන් වෙරි මරගාතෙ තොපිලගෙ අම්මලත් එක්ක නිදාගෙන වදාපු මොංගල් පුත්තු නිසා.
නොදකිං තොපිලා වගේ රටට බරක් වෙන කාලකන්නි.
අනේ එහෙමම සවුත්තු කරන්න එපා. උන්ට ඉතින් අපට වගේ රත්තරන් බ්‍රේස්ලට් දාල පුංචි කාර් එකෙන් ගිහිල්ල සාක්කු පුරවපු සල්ලි වලින් ඕන ඕන දේවල් ගන්න බැහැ නෙව.
🐮
දෙරණ මොඉඩ සාඩිං බයියො ලව්වා පැනිය ප්‍රමෝට් කලේ මේකට.
රට විනාෂ කරන්නෙ වහල් පයියො රංචුව
මම්මා නෝ පප්පා නෝ
වැක්සින් ගේන්න ඩොලර් නෝ
චීනා දුන්න සල්ලි නෝ
පැණිය බොන්න එන්න කෝ.