ධම්මික පැණිය මෙරට ජනගහනයෙන් 18%කට ලබා දී අවසන්..- නිෂ්පාදකයා හෙලි කරයි..
January 24, 2021 at 10:02 pm | lanka C news
තමන් විසින් නිපදවන ලද කොරෝනා මර්ධන ඔසුව මේ වන විට මෙරට ලක්ෂ 35-40ක පමණ ජනතාවට ලබා දී ඇතැයි කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා සඳහන් කරයි.
මෙම ඖෂධය භාවිතා කරන්නන් එම කාල සීමාවේදී මස් මාලු කෑමෙන් වැළකී සිටිය යුතු බවත් මත්පැන් පානය නොකළ යුතු බවත්ය ඒ මහතා පවසයි.
මේ දින වල පැණි හොයා ගැනීමට නොහැකි වීම නිසා ඖෂධ සකස් කිරීම යම් ප්‍රමාදයක් සිදු වෙමින් ඇතැයි ද පවසන ඔහු අසීරුවෙන් වුවද මෙම කටයුත්ත දිගටම කරගෙන යන බවද කියා සිටී.
ධම්මික බණ්ඩාර මහතාට අනුව මෙරට මිලියන 22ක් වන මෙරට ජනගහනයෙන් මිලියන 04ක් එනම් 18%කට ලබා දී ඇත.
එත් අයෙකුට ඔහු ලබා දෙන්නේ බෝතල් කාලක් නිසා පැණි බෝතල් ලක්ෂ 09-10ක් බෙදා දී අවසන්ය.
මේකේ ඇත්ත නම ධම්මික පැණිය නෙමේ “කාලි ජූස්”
පුදුමයට කාරනය කාලි ජූස් එක රජ පවුලේ එකෙක්වත් නොබොන එකයි.
Kaali Juice is exclusively for Baiyas.
බයියන්ට පැණි
ටොයියන්ට පැකනිල්
ජෙප්පන්ට කේරල ගව මුත්‍රා
අපි බීපු මේ පැණිය විතරයි තාම සාර්තක. පියල් නිශාන්තත් පවිත්‍රාත් එය ඔප්පු කලා. අපිට හරිම සතුටුයි.
ඇයි වාසු..? ගොඩක් අය හිතුවෙි පැතුවෙි වයස නිසා අමාරැ වෙයි කියලා සමහර කුහකයෝ නිවන් සුව ප්‍රාර්තනා කලා අන්න දවස් 8 හොද වෙලා ගෙදර.
Wasu. Ganja gahala kolla wage athal eke inne. E hinda corona hadunath korona walatath kelawenawa.
ජෙපි බස්ටර් උනාට , කමෙන්ට් වල ගැබ් වෙලා තියෙන කුහක කම එක්ක බැලුවම උඹ ජෙප්පෙක්ම තමා
ජෙප්පො වඳ වෙන වෛරසයක් නැද්ද අප්පා..
ආ තියෙනවා
උන්ගෙ කුහකකම
very right sir tin tin.
Insulting mother Kali brings results. When you have a nasty motor accident soon just remember yourJus insult
නියමයි.
අඩු ගානේ මුන් ටික බොන එක වත් නවත්තයි.
කාලි මෑණියන්ට මාගේ ප්‍රණාමය.
පැණි බෝතල් ලක්ෂ 10 ට මීපැණි බෝතල් ලක්ෂ 5 ක් දැම්ම කියල හිතුවොත් මීපැණි බෝතලේකට රුපියල් 6000 ගානේ රුපියල් ලක්ෂ 30000 ක් මීපැණි වලට විතරක් වියදම් කරල තියෙනව බෝතල් වලටයි අනිත් ඖෂධ වලටයි නිෂ්පාදන වියදමයි පඩිනඩියි වලට තවත් රුපියල් ලක්ෂ 10000 විතර එකතු කලාම මෑන් රුපියල් කෝටි 400 විතර වියදම් කරල තියෙනවා.
ඔන්න බුරැ පුතා නැටිට ඉස්සුවා උඹෙ බුරැ ගතිය නැටිටෙ ඉදං. එක්කෝ නොදන්න මගුල් නොකියා ඉන්න ඔීනේ
එක පැනි බෝතලේට , මීපැනි කොච්චර දානවද කියලා දන්නවද?
දන්නෑනෙ
ඒ නිසා උබට හිතෙන ගනං හදන්නෙ නැතුව
හිටහං
සමහරවිට මී පැණි දාන්නෙම නැතුව ඇති
බටහිර නම් මේ වගේ අදෘෂ්‍යමාන බලවේග ආරෑඩ වෙච්ච එවුන්ව ගිණි මැල ගහලා පුච්චලා දැම්මා.ඒකට කිව්වේ Witch-Hunt කියලයි.සමහර විට ඒ රටවල එහෙම නොවුනනම් අද ලංකාව වගේම තියෙන්න තිබුනා.
දැන් කාලි වැහිලලු..කාලිලු ගහන්නේ. මහා සමාජ ව්‍යසනයක පෙරනිමිත්තක්.
ධම්මික බණ්ඩාර ගැන නොදනිමි. ඒ හින්ද උණ්දැ ගැන කතා නොකරමි. ඒත් උඹහැ බටහිර ගැන දන්න ඉටිගෙඩියක් නැහැ. පහුගිය ශතවර්ෂයේ ගණිතයේ පෙළහර පෑ රාමනුජන් ට එංගලන්තෙන් ආචාර්ය උපාධියක් දුන්නා. අන්න ඔහු ගැන හොයා බලහල්ලා, මෙතන කටමැත නොදොඩා. විද්‍යාව කියන්නෙ දැනුම. ඒත් බටහිර විද්‍යාව කියන්නෙ නොදැනුම. අද කියන එක හෙට වෙනස් වෙනවා. පෙරදිග තියෙන්නෙ ප්රත්යක්ෂයෙන් අවබෝධ කරගන්නා දේයි.
තමන්ගෙ කමට විණ කෙටිනවට වඩා අමු කැතයි, තමන් නොදන්න රෙද්දවල් ගැන කතා කිරීම.
උඹේ විද්‍යා විරෝධි නලින් ද සිලිවටත් ආචාර්ය උපාදියක් දුන්නෙත් උඹ ඔය ගරහන එංගලන්තෙ විශ්වවිද්‍යාලයකින්ම තමා.
ද සිලිවා ඒ උපාදිය යොදාගෙන නමේ ඉස්සරහට ආචාර්ය මහාචාර්ය කෑලි අමුනගෙන දියවැඩියාවට උදේට බඩහිර බෙහෙත් අහුරක් බීලා තමා උඹලගේ මොළ හෝදන්නේ.
උඹලා ඉනිටර්නෙට් ඊ මේල් පාවිච්චි කරන එක නතර කරලා තල්කොල වල ලියන්න පටන් ගනිල්ලා.ඊතල වලින් පණිවුඩ ඇරපල්ලා,ගොං කරත්තෙන් වැඩට පලයල්ලා.කිසිම ලෙඩකට එන්නත් ගහගන්න එපා.
ක්රිමිනලාගේ කොට මොලේ තරම තමා මෙි… පවි කේපප වස්සෙක් මු
🙏😂😂😂😂
උගත් බුද්ධිමත් සෙට් එක බැහැලා
නලින් ද සිල්වා කියපු එක තමන්ගෙ අදහසක් වගෙ ලජ්ජාවක් නැතිව කියන හැටි
තමන්ට නොතේරෙන දේ දඩයම් කිරීම, බටහිරයන්ගෙ තියෙන මරිමෝඩ කම් වලින් එකක්
ගැලීලියෝටත් උනේ ඕක තමා , දැන් ගොඩක් උන් අල්ලං උඩ පනින බටහිර විද්‍යාඥයො පෙරදිග දැනුම බටහිරට ගෙන යන විට උන්ට ත් කෙලෙව්වෙ , ඔය බටහිර අදිපතිවාදය,ම තමා
කොරෝනාවට එකම පිළියම හෙළ ඔසු පමණයි. ඔබ තුමාට පිං
අපි බීපු මේ පැණිය විතරයි තාම සාර්තක. පියල් නිශාන්තත් පවිත්‍රාත් එය ඔප්පු කලා. අපිට හරිම සතුටුයි. ..
ඇයි වාසු..? ගොඩක් අය හිතුවෙි පැතුවෙි වයස නිසා අමාරැ වෙයි කියලා සමහර කුහකයෝ නිවන් සුව ප්‍රාර්තනා කලා අන්න දවස් 8 හොද වෙලා ගෙදර.
ජෙපි බස්ටර් උනාට , කමෙන්ට් වල ගැබ් වෙලා තියෙන කුහක කම එක්ක බැලුවම උඹ ජෙප්පෙක්ම තමා
69 lakshayakma Gon harak innawa.
ඔබතුමා කරන විශිෂ්ඨ සේවය මොන බාදක ආවත් අත්නොහැර කරගෙන යන එකම හාස්කමක්. ජයවෙිවා. තෙරැවන සරනයි
මහින්ද මහතා යුද්ධය නිමකලා සේම ධම්මික මහතා කොරෝනා මේ රටින් තුරන්කර අප රට බේරාගන්නවා නොඅනුමානයි. අපි සැවොම මොහුගේ මේ උතුම් ක්‍රියාදාමයට සහාය විය යුතුයි. ඔහු මෙම ඖශදය නොමිලේ ලබාදීමට වැයකරන අතිවිශාල ධනස්කන්ධය දෙස බලනවිට මොහු බුදුන්වහන්සේගේ කාලයේ ජීවත්වූ අනේපිඩුසිටානෝ වැනි උත්තමයෙක්. අප සැවොම එක්වී ගෝටාබය මහතා ජනාධිපති බවට පත්කල පිනට රටට පහලවූ අයකු පිලිබදව අප ආඩම්බර විය යුතුයි. එය සංසාරයේ කල හැකි මහත් පුන්‍යකර්මයක්.
Nodakin tho wage ponnayek. Tho patangaththa kale idala kale hari waradda nobala kade yana ekai thoge namin aththa liyana ekata banina ekai. Gon wahala.
සිරිකොතේ පිරිමි බාග එක්ක හුරතල් වෙච්ච පාත්තයෙක් ඇවිල්ල මේං… රාජපක්ෂල දම්මික සර්ල වගේ නියම පිරිමින්ගෙන් මේ අපි වගේ ඇරගත්ත නම් තොපි කවදාවත් ඔහොම කුහක කතා කියන්නෑ. හම්මේ සැප…
Thoge amma ekka gihin nidaganin wesa balla.
තාම මේ ගොබ්බයට කඩේ යන උන් ඉන්නවද ?