‘ධම්මික පැණිය’ රජයේ රෝහලට අනුමැතිය දෙනවා..- සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්

January 1, 2021 at 12:02 am | lanka C news
‘ධම්මික පැණිය’ රජයේ රෝහලට අනුමැතිය දෙනවා..- සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්

කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් නිෂ්පාදනය කර ඇති කොරෝනා මර්දන ඖෂධය රජයේ රෝහලක භාවිත කරමින් සායනික පර්යේෂණ සිදුකිරීමට තීරණය කර තිබේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සදහන් කරන්නේ එළැඹෙන සදුදා වන විට ඒ සදහා අනුමැතිය ලබාදෙන බවයි.

එම ඖෂධය සඳහා ආයුර්වේද ආචාර ධර්ම කමිටුව විසින් අනුමැතිය ලබාදුන් ලේඛන තමන් අතට ලැබී ඇති බවද ඔහු පැවසීය.

දැනට එම ලේඛන සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත යොමුකර ඒ ගැන පුළුල් අධ්‍යනයක් සිදු කරමින් ඇතැයිද ඔහු තවදුරටත් කියා සිටියේය.

37,172 views

23 Comments to “‘ධම්මික පැණිය’ රජයේ රෝහලට අනුමැතිය දෙනවා..- සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්”

  1. nilu perera-USA says:

    Jaya wewa!
    Dammika mahathata ape suba pathum!

    Even if we have Covid-19 vacciune it works maximum one year. Dammika paniya will recover Covid fast. That is verty important critera.

  2. Rh says:

    Thank you.

  3. Gotaimbara says:

    Good. Do you do all these tests with the medication coming from abroad too? If not , start doing them now

  4. ඊරි යකා says:

    සජියගෙ “පකනිලේ” බීලා වැඩැක් නැත
    ධම්මික පැණිය බොන්න අවසර ලබා ඇත,
    1000 ට එකෙක් මැරුණත් දැන් කමක් නැත
    වැඩේ හරි ගියොත් කපු ධම්මික උඩින් ඇත

  5. diogenes says:

    ee langa sawukya adhyaksa generaal washayen `pani` baass unnahe path kala yuthuyi!!

  6. ඩිංගිරි says:

    දැන් මෙතන හැමිනෙන්නේ නැතුව එපා උන් නොබී හිටපියව්. තොපෙ අත පය බැඳලා පැනිය බොලට බලෙන් පොවන්න මොකෙකුටවත් පුකේ අමාරුවක් නැහැ. කොහොම උනත් කොරෝනා හැඳුනු උන් 98% වැඩි දෙනෙක් නිකම්ම සුව වෙනවා කියල ලෝක සවුක්‍ය සංවිධානයම පවසනවා. ඕන උන්ට බොන්න අයිතියක් තියෙනවා. එපා උන්ට නොබී ඉන්න අයිතියක් තියෙනවා. කෙසේ නමුත් කොරෝනාව හැදෙන්න කලින් පුකේ අමාරුවට ෆ්යීස්ර් එන්නත ගහගෙන කෙලෝ ගත්ත උන් රටවල් කීපයකම දැන් ඉන්නවා.

    • බුද්ධිමත් ශ්‍රීලාංකික ජනතාව says:

      මෙහෙමයි. අපිට නම් තොපි වගේ මෝඩ බයියොයි ටොයියොයි ජෙප්පොයි ඕන එකෙක් කාලි පැණිය බැරි නම් අසූචි දිය කරලා බිව්වත් අවුලක් නෑ. ඒත් ඒක පිටින් දාලා ලෝකෙම පිළිගත්තු වැක්සින් ගෙන්නන එක නතර කරන්න ගියොත් අන්න එදාට අපි නරක මිනිස්සු කියන්න එපා. මොකද රටේ හැම එකාම තොපි වගේ හරක් නොවන නිසා. අපිත් මේ රටේ බදු ගෙවන ජනතාව විදියට අයිතියක් තියෙනවා ලෝකෙම පිළිගත්තු නිවැරදි ප්‍රතිකාර ක්‍රම ඉල්ලා සිටින්න.

      • Karunadasa says:

        තාම ලෝක සෞක්‍ය සංවිධනය අනුමත කරපු එන්නත මොකක්ද මචං

        • nayanajith says:

          ලෝක සෞඛ්‍ය සංවිධානය එන්නත් අනුමත කරන්නේ නැහැ. එන්නතක් නියමිත ක්‍රමවේදයෙන් පසු අනුමත කරන්නේ එය අනුමැතිය සදහා ඉදිරිපත් කරන රටේ සෞඛ්‍ය බලධාරීන්. මේ වෙද්දි ලෝක සෞඛ්‍ය සංවිධානය ඒ විදියට රටවල් අනුමත කරපු ප්‍රධාන එන්නත් 3 ලෝකයට සමසේ බෙදන්න කටයුතු කරගෙන යනවා. සැකයක් තියෙනවා නම් WHO එකේ වෙබ් අඩවිය බලන්න පුළුවන්.

      • ඩිංගිරි says:

        හැදුනු උන් 43,896 දැන් 36,035 කිසිම බෙහෙතක් නැතුව සුවවෙලා ගෙදර ගිහින්. දැන් එතකොට ඉතිරිවෙලා ඉන්නේ 7861. 98% වැඩි කොරෝනා රෝගීන් ප්‍රමාණයක් කිසිම ප්‍රතිකර්මයක් නොකරම සුවවෙනවා කියල ලෝක සවුක්‍ය සංවිධානය විසින්ම දැනුම් දීල තියෙන කොට ඩොලර් මිලියන 400 නයට අරන් නිට්ටාවටම සුව නොවෙන සහ අතුරු ආබාද සහිත එන්නතක් ගෙනල්ල කොරෝමත් ඉබේම සුවවෙන 7861 දෙනාට දෙන්න කියන්න තෝ මොකාද බොල? තෝද මිලියන 400යේ නය ගෙවන්නේ? තොට ඕනේ ලබ්බක් ගෙනල්ල ගහ ගනින් පන්ගොකයෝ අපිට නය ගෙවන්න බැහැ. පිනට කන්න බලන ඉන්න හොරා. අනිවාර්යයෙන්ම තෝ එන්නත හදන උන්ටයී නය දෙන උන්ටයී වේසකමේ යන අවජාතක වෙසාවෙක්.

        • Aurora says:

          ඩිoගිරි, 98% සුවවුනේ කිසිම ඖෂධයක් නැතුව නොවේ. රට ගැන, මිනිස්සු ගැන යම් ඇල්මක් කරුණාවක් තියන බටහිර වෛද්‍යවරුන් රෝහල් කාර්‍යමන්ඩලයේ සාමාජිකයන් GMOA එකට සහ අපත බටහිර වහලුන්ට හොරෝ ඒ රෝගින් හට කොත්තමල්ලි අදි දේශීය ප්‍රතිකාර කරනවා.

        • ඩිංගිරි says:

          හැබැයි ඉතින් දිලිතගේ සල්ලි වලට මම මෙහෙම කිව්වට මමත් දන්නවා මේ කපුවා හොර තක්කඩියෙක් බව. මමත් ඔය කෙහෙල්මල් පැණිය කටේ වත් තියලත් නෑ තියන්නෙත් නෑ. මමත් බලාගෙන ඉන්නේ කොරෝනා එන්නත ආපු ගමන්ම ගිහින් කීයක් දීලා හරි විද ගන්න.

          • ඩිංගිරි says:

            අනුන්ගේ නමෙන් කොමෙන්ට් දාන හොන්නපුත්තා. තෝ දිලිප් එක්කම තොගේ අට දෙකට එන්නත ගහ ගනින් හූසලමුත්තා.

          • ඩිංගිරි says:

            දිලිත්ට තොගේ ගෑනිව දීපන් පොන්ගොන්නයා.

          • ඩිංගිරි says:

            මේ දවස් වල මට සාදික්කා overdose වෙලා ඉන්නේ. ඒක නිසා මේ උඩ කොමෙන්ට් දෙක ගණන් ගන්න එපා. දිලිතගේ සල්ලි වලට මම මෙහෙම කිව්වට මමත් දන්නවා මේ කපුවා හොර තක්කඩියෙක් බව. මමත් ඔය කෙහෙල්මල් පැණිය කටේ වත් තියලත් නෑ තියන්නෙත් නෑ. මමත් බලාගෙන ඉන්නේ කොරෝනා එන්නත ආපු ගමන්ම ගිහින් කීයක් දීලා හරි විද ගන්න.

          • ඩිංගිරි says:

            දිලිත් තොගේ ගෑනිත් එක්ක මේ දවස් වල ඉන්නේ.

          • ඩිංගිරි says:

            මේ දවස් වල මට සාදික්කා overdose වෙලා ඉන්නේ. ඒක නිසා මේ උඩ කොමෙන්ට් එක ගණන් ගන්න එපා. දිලිතගේ සල්ලි වලට මම මෙහෙම කිව්වට මමත් දන්නවා මේ කපුවා හොර තක්කඩියෙක් බව. මමත් ඔය කෙහෙල්මල් පැණිය කටේ වත් තියලත් නෑ තියන්නෙත් නෑ. මමත් බලාගෙන ඉන්නේ කොරෝනා එන්නත ආපු ගමන්ම ගිහින් කීයක් දීලා හරි විද ගන්න.

  7. නිලන්ත says:

    ඩිංගිරි, සිංහල බංඩා කියලා කුලියට ලියන පරයො ලංකාවම විනාශ කරන්න ආව අසමජ්ජාතියෝ කොටසක්. උගත්කමක්, බුද්ධියක් ඇති මිනිස්සුන්ට මුංගේ කොමෙන්ට් දැක්කහම රට ඇරලා යන්න හෝ මරාගෙන මැරෙන්න හිතෙනවා. මේ වාගේ පහත් වැඩට ඉන්ටර්නෙට් යෙදවීම වැලැක්වීමට කොමෙන්ට් තහනම් කළ යුතුයි.

    • narada says:

      මෙි වාගේ උගත්කමක්, බුද්ධියක් ඇති මිනිහෙක් දාපු කමෙන්ටි එක අටපටිටමට යවන්ඩ ඔිනේ. පුදුම බුද්දිමත් මනුස්සයෙක්ය කියලා පේනවා

    • Weeramanthri says:

      තොට ඕනේ ලබ්බක් ගෙනල්ල ගහ ගනින් පන්ගොකයෝ අපිට ණය ගෙවන්න බැහැ. පිනට කන්න බලන් ඉන්න හොරා. අනිවාර්යයෙන්ම තෝ එන්නත හදන උන්ටයී ණය දෙන උන්ටයී වේසකමේ යන අවජාතක වේසාවෙක්. සුද්දට දෙක පුන තෝ වගේ අවජාතක වහල්ලු රටින් චුත වෙනවා නම් මේ රටට වෙන්න තියෙන ලොකුම යහපත එයයි. තොපේ ස- නාකි මොන්ගලයවත් අරන් යන රටකට පල ටොයි වහලා.

      • Weeramanthri says:

        හැබැයි ඉතින් දිලිතගේ සල්ලි වලට මම මෙහෙම කිව්වට මමත් දන්නවා මේ කපුවා හොර තක්කඩියෙක් බව. මමත් ඔය කෙහෙල්මල් පැණිය කටේ වත් තියලත් නෑ තියන්නෙත් නෑ. මමත් බලාගෙන ඉන්නේ කොරෝනා එන්නත ආපු ගමන්ම ගිහින් කීයක් දීලා හරි විද ගන්න.

  8. kimbula says:

    Genaral. thumani, behthata anumathiya dunna wagema. P,rajitha, champuka,
    Praa kalliyen parissam wenata mathaka tabaa ganna.
    88, 89.. Praa kalliye wada kida mathakai neda,

Main News