‘ධම්මික පැණිය’ වට්ටෝරුව වාසු හෙලි කරයි.. වාසුගේ ගෙදරත් එම පැණිය හදයි.. පැණිය බොන්න ඔහුත් පෝලිමේ..
December 27, 2020 at 10:52 pm | lanka C news
කැලණි ධම්මික බණ්ඩාර මහතාගේ කොරෝනා මර්ධන ඖෂධය ලබා ගැනීමට තමන්ද ඉතා කැමැත්තෙන් සිටිනා බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සඳහන් කරයි.
එය ලබා ගැනීම සඳහා දැනටත් ක්‍රියා කරමින් සිටින බවද ඒ මහතා පැවසීය.
කාලි මෑණියන්ගේ වරමකින් ලබාදුන්නේ ද නැද්ද යන නොව එහි අඩංගුව ගැන සොයා බැලීම වටිනා බවද පැවසූ ඔහු ඇතැමුන් විසින් මෙය විහිළුවක් බවට පත් කර ඇතැයි ද සඳහන් කළේය.
වරම ලැබුණේ කාගෙන්ද යන්නට වඩා එහි අඩංගුව ගැන සොයා බැලිය යුතු බවද කී ඔහු මී පැණි, සාදික්කා, කොත්තමල්ලි, අමු ඉගුරු යන්න එම ඖෂධයේ අඩංගුව බවද පැවසීය.
ඒ අනුව එම ඖෂධ යොදා තමන්ගේ නිවසේ ද එම පැණිය සාදමින් සිටින බවද ඔහු කියා සිටියේය.
සිය අමාත්‍යංශයේදී මාධ්‍ය අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.
හපොයි කාලි මෑණියනේ.. මහ බයියො දෙන්නයි කොවිඩ් ඇමතියි සිරිපාල ගොයියයි විතරක් නෙවෙයි අන්තිමට ප්‍රසිද්ධියෙම පැණිය බීපු මුට්ටිආරච්චි නෝනාත් පස්ස හැරෙව්වට පස්සේ පැණි බයියන්ට ඉතුරු වුනේ මේ නාකි ප*යා විතරයි. අනේ පව්!
Raja Waasale Anderala Thun Denagen Kenek….Thamai Meya…. Hena Samaja Waadiyek.
You are a socialist dear comrade Vasu. I never expected that you would go to the level for persuading mass of believing paranormal forces.
බඩ වියත,ඉරෙන කොළ
වෙනුවෙන් මොරගහන
කලවම් වෙදකමට
බටහිර පන්නයට
ආවඩන එවුන් වෙනුවට
යක්ඛ ගෝත්‍ර උබලගේ
නොකලැකි දෙයක් නොමැති
හෙළ වෙදකම,ලේ උරුමය
රැකපල්ලා
පුහු මාන්නය දාපල්ලා
පැත්තකට
හෙළ සිරිතට,විරිතට
සංස්කෘතියට ගරු කරපල්ලා
අනේ පව්! hitan,,
බුද්ධ දේශනාව අනුව ඊතල පහරක් වැදුණු පුද්ගලයකු ඒ ඊතලය ආවේ කොයි පැත්තකින් ද? කවුද එක එව්වේ ? කොහොමද ඒක හදලා තියෙන්නේ ? එක හදලා තියෙන්නේ මොනවයින්ද? ඒවායේ අඩංගු සංඝටක මොනවාද කිය කියා හොයන්න යන්නේ නැතිව ඊතලය ඉවත් කර වහාම තුවාලයට බෙහෙත් දමා සුවකළ යුතුය . එසේම පැනිය හදලා තියෙන්නේ මොනවායින්ද කිය කියා හොය හොයා ඉන්නෙ නැනැතිව එයට කොරෝනා හොඳ වෙනවා නම් එය දිය යුතුය
dutugamunu malliyo, obe kiyume wadagathma kotasa mekayi: ` eyata koronaa honda wenawaa nam diya yuthuya`. aanna ethanayi kossa! e paniya beela lede honda wenawada kiyalaa danne kawuda?kaali ammandige hujja beelaa leda honda wenawaa kiyalaa me lokoththara baasek kiwuwata kohomada uge kathaawawiswaasa karanne.