‘ධම්මික පැණිය’ වට්ටෝරුව වාසු හෙලි කරයි.. වාසුගේ ගෙදරත් එම පැණිය හදයි.. පැණිය බොන්න ඔහුත් පෝලිමේ..

December 27, 2020 at 10:52 pm | lanka C news
‘ධම්මික පැණිය’ වට්ටෝරුව වාසු හෙලි කරයි.. වාසුගේ ගෙදරත් එම පැණිය හදයි.. පැණිය බොන්න ඔහුත් පෝලිමේ..

කැලණි ධම්මික බණ්ඩාර මහතාගේ කොරෝනා මර්ධන ඖෂධය ලබා ගැනීමට තමන්ද ඉතා කැමැත්තෙන් සිටිනා බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සඳහන් කරයි.

එය ලබා ගැනීම සඳහා දැනටත් ක්‍රියා කරමින් සිටින බවද ඒ මහතා පැවසීය.

කාලි මෑණියන්ගේ වරමකින් ලබාදුන්නේ ද නැද්ද යන නොව එහි අඩංගුව ගැන සොයා බැලීම වටිනා බවද පැවසූ ඔහු ඇතැමුන් විසින් මෙය විහිළුවක් බවට පත් කර ඇතැයි ද සඳහන් කළේය.

වරම ලැබුණේ කාගෙන්ද යන්නට වඩා එහි අඩංගුව ගැන සොයා බැලිය යුතු බවද කී ඔහු මී පැණි, සාදික්කා, කොත්තමල්ලි, අමු ඉගුරු යන්න එම ඖෂධයේ අඩංගුව බවද පැවසීය.

ඒ අනුව එම ඖෂධ යොදා තමන්ගේ නිවසේ ද එම පැණිය සාදමින් සිටින බවද ඔහු කියා සිටියේය.

සිය අමාත්‍යංශයේදී මාධ්‍ය අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

66,264 views

29 Comments to “‘ධම්මික පැණිය’ වට්ටෝරුව වාසු හෙලි කරයි.. වාසුගේ ගෙදරත් එම පැණිය හදයි.. පැණිය බොන්න ඔහුත් පෝලිමේ..”

  1. Don sarath says:

    Myn hitanne rate Minissu harak kiyala

  2. nimalsiri says:

    vaasudewayata puluwanwei denata naginne nethi naaki polla oya peniya beela, tikak polleth thawaralaa, nagga
    ganna.

  3. Sayumi says:

    දැන් ආලපාලු බයි සෙට් එකම ඇති වාසුගෙ ගේ ඉස්සරහ පෝලිමේ. මුන් ගහල පැන්නුවත් වේස කාලිගෙ පැනිය පස්සෙ දුවනවා මෝඩ හැතිකරේ.

  4. හික් හික් says:

    -කයා පැණිය

  5. Fernando says:

    මෙය හදන විදිය ජනතාවට කියන්න, එතකොට මේ ප්‍රශ්නය ඉවරයි. මේ ප්‍රශ්නය ගැන ජනතාව ආණ්ඩුව ගැන ඉතාමත් කලකිරීමකින් ඉන්නේ.

  6. වාසු පැනිය කියලා නම දාමු. වට්ටක්කේ

  7. ක්‍රිමිනල් says:

    නහින දෙහින කාලේ බණක් භාවනාවක් කරගෙන ඉන්න සීයේ , මගුල් කියවන්නැතුව .ආපහු හූවක් ඔනේ වෙලා වගෙයි. ලොකල් කැස්ට්‍රො පිස්සු කෙලිනවා.

    • Saman Gamaya says:

      අපොයි උඹේ හූවට අපි හරි බයයි.😂
      නිකන් පල පඩත්තරයා යන්ඩ

  8. සිරා says:

    රට්ටුන්ට පැණි බොන්න කියන නාකි ස‌ෙට් එකට පැණි පොවලා මාස්ක් නැතිව කොරෝන වාටිටු හරහා යන්න “කොරෝනා චැල‌ෙන්ජ්” එකක් ද‌ෙමු බලන්න.
    මුන් නාවන්න ග‌ෙනියන බල්ලෝ වගේ පස්සට අදින හැටි බලා ගන්න පුළුවන් එතකොට.

  9. kamal says:

    ලක්ෂ තුන හතරක් මිනිස්සු දැනටම බිලා කිසි හෙනයක් නැතුව ලෙඩෙිට බයකුත් නැතුව යස අගේට ඉන්නවා. අපට අපේ දේ හොදයි. කුහකයන්ට අර ෂූවර් නැති වැක්සින් දෙන්ට

Main News