අකුරටම පිලිවෙත් රැක ධම්මික පැණිය හරි මාත‍්‍රාවෙන් බිවු මන්ත‍්‍රීට හා පවුලටම කොරෝනා.. පැණිය අසාර්ථක යයි රෝහලේ සිට කියයි..

January 18, 2021 at 10:00 am | lanka C news
අකුරටම පිලිවෙත් රැක ධම්මික පැණිය හරි මාත‍්‍රාවෙන් බිවු මන්ත‍්‍රීට හා පවුලටම කොරෝනා.. පැණිය අසාර්ථක යයි රෝහලේ සිට කියයි..

කොරොනා වෛරසය ආසාදනයෙන් වැළකීමට හැකි වනු ඇතැයි විශ්වාසයෙන් කෑගල්ලේ ‘ධම්මික පැණිය’ තමා සහ බිරිඳ ඇතුළු දරුවන් හතර දෙනා පානය කළ බව කෑගල්ල ‍ප‍්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණ ශිලන්ත විජේපාල මහතා පැවසීය.

නමුත් තමන් ඇතුළු මුළු පවුලටම කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් මේ වන විට තමා සහ බිරිඳ ඇතුළු දරුවන් ඇඹිලිපිටියේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයේ සිටින බවද ඔහු සඳහන් කළේය.

එම පැනය පාණිය කළ තම සහෝදරයා ඇතුළු ඥාතීන් හා හිතවතුන් සැලකිය යුතු පිරිසකට ද කොරෝනා වෛරසය ආසාදන වී ප්‍රතිකාර ලබන පසුවන බවද මන්ත්‍රීවරයා පැවසීය.

පැණිය පානය කළ තම සහෝදරයාටද එම වෛරසය ආසාදනය වූ බව ඊයේ තහවුරු වූයේ යැයි ද තවදුරටත් කියා සිටියේය.

තමන් සහ තම පවුලේ සියලු දෙනා නියමිත පරිදි දින දෙකක් නියමිත මාත්‍රාවට පැණිය පානය කළ බවද පැවසූ ඔහු එම කාලයේ දී මස් මාළු බිත්තර කෑමෙන් වැළකුණ බවත් වත්පිළිවෙත් අකුරටම රැුක්ක බවත් ඔහු සඳහන් කළේය.

පැණි බොන කාලයේ කළ යුතු උපදෙස් මාලාවක් ලැබී තිබුණු බවත් එය ඒ ආකාරයටම ඉටු කළ බවත් ඔහු සදහන් කරයි.

මෙම පැණිය මුල් කොරෝනා සදහා සාර්ථක වේවා යැයි තමන් මුලදී පැතුව ද නමුත් මෙය කොරෝනා සදහා සාර්ථක ප්‍රතිකාරයක් නොවන බව දැන් පැහැදිලි ය යි ද ඔහු කියා සිටියේය.

95,091 views

63 Comments to “අකුරටම පිලිවෙත් රැක ධම්මික පැණිය හරි මාත‍්‍රාවෙන් බිවු මන්ත‍්‍රීට හා පවුලටම කොරෝනා.. පැණිය අසාර්ථක යයි රෝහලේ සිට කියයි..”

  1. ගමරාළ says:

    කොහෙවත් නැති කාලි යක්කුන්ට බෙහෙත් දෙන්න පුලුවන්ද?? එහෙම පුලුවනි නම් බුදු හාමුදුරුවො ජීවක වෙදාගෙන් බෙහෙත් ගන්නවද? යකෙක් හරි දෙයියෙක්ගෙන් හරි ඉල්ල ගන්නවනෙ?? පාලායින්ගෙ ඉන්දල හැම ම්නිහෙක්ම මිත්‍යා පසු පස එක රැල්ලේ දුවනවා නොවේද? මනුස්සය කියන සතා තරම් මිත්‍යා පසු පස වෙන කිසිම සත්ව කොට්ටාසයක් යන්නේ නැහ.. මනස උසස් සතා මනුස්ස කීවට හරිම කනගාටුවක් කලකිරීමක් ඇතිවෙනවා.. වයිරසයකට බෙහෙතක් හදන්න එම වයිරසය ගැන හොද දැනීමක් විස්ලේසනයක් ඕනේ.. එහි දුර්වලතා (weaknesses) හදුනාගෙන ඕනෙ බෙහෙතක් හදන්න.. එහෙම නැතිව අන්දයා ගල් ගහනව වගෙ එහෙන් එහෙන් අහුලගෙන ලොක්කො වෙන්න බැලුවට හරියන්නෙ නැහ

  2. ගොන් බයියා says:

    මේ මිනිහා බොරු කියන්නෙ. ධම්මික පැනිය බිව්වට පස්සෙ මගෙ නම් පු* අමාරුව සනීප වුණා.

  3. රටවැසි says:

    අර කිව්වැ හේ , අංතීමට උනේ හෙළයාගේ වෙදකම පීචං වෙච්ච එක විතරයි . දැං කවුරුත් ඔය පාට කංනාඩිය දාගෙන සිංහල බෙහෙත් දිහා බලංන එහෙම එපා ඕං . ඒක වෙනයි , මේක වෙනයි .

  4. GAMINI SENANAYAKE says:

    Wimal had said, if some thing received from God, it is no need to be tested because one mathematician in INDIA said that he Wes received t these theories for God, after he went to a temple there.
    This is the limit of Wimal and people must this this type of people should elected to parliament.
    Everything cannot be fulfilled by chatter box. It is for t he happiness of BAYYAS..

  5. bua says:

    ayyo weerodhara hela wiruwo wednda gihin wechcha p-kak.

    ගොන් බයියෝ, ධම්මික බාස කිව්වෙ උගෙ පැණිය දවසකට දෙපාරක් මේස හැඳි දෙක ගාණේ දවස් දෙකක් බිව්වම ජීවිත කාලයටම කොරෝනා හැදෙන්නෙ නැති බවට 100% ක් සහතිකයි කියල.

  6. ක්‍රිමිනල් says:

    මේ පැණිය බීලා හරි ගොං බෛයො ටික රටෙන් තොලොන්චී වෙලා යනවනං ,සැක් එකටත් බකට් එක වැටුනනේ..😂😂😂

  7. Jagath says:

    දම්මික සහ ආණ්ඩුව ෆේල්. බෛයියෝ පවු.

  8. ගමයා says:

    මූ ඩොලර් කාක්කෙක් කියලා දන්න අය දන්නවා. ධම්මික පැණියෙන් අපිට හොද උනා. මූ සල්ලි අරන් උගුලක් අටෝනවා.

  9. Dalit says:

    Hope and wish the family will be ok. Specially the kids after being over Covid.

    කාලිගේ දර්මය.
    බද්‍ර කාලි දර්මය බොහොම සරලය. යමෙකුට හොඳක් හෝ නරකක් කිරීමට පලමුව ඉතාම කුලුපග විය යුතුය. හොඳක් කරනවිට සැවොම ඉදිරියේ එලිපිට කලයුතුය. නරකක් පීඩිතයාටවත් නොදැනෙන සේ කලයුතුය. මෙය අදහන හා කිරියාවට නගන අය තගයන්ය. භාරතයේ කුලවත් හැමකෙනෙක්ම මෙම දර්මය අදහති, අපරටේද ඉන්දියානුවන් එසේමය,
    දම්මික බන්ඩාර නොහොත් “කුට්ටි” තගයෙකි..
    මහ බද්‍රකාලි කියන්නෙ ඉස්සර ඉන්දියාවේ හිටපු අවලස්සන බඩුවක්ලු. ඉතින් කවුරුවත් මේකට සෙම හලපු නැතිනිසා පිරිමි පුලුටු එක්ක වයිර උනාලු. ඉතින් පලිගන්න ගම හරහා පාරෙ යන මගියො එක්ක යාලුවෙලා අතේ තියෙන රෙදිකෑල්ලෙන් බෙල්ල මිරිකල මරලදාල මගියාව ලඟ තිබුන වස්තුව හොරා ගත්තලු. එහෙම ගත්ත වස්තුව ගමේ අයට දුන්නලු. පසුව ගමේ උන් මෙයාව දේවත්වයට පත්කෙරුවලු. දෙවාලයකුත් ගැහුව්වලු. මෙයා අදහන්න පටන් ගත්ත අයත් මේ සෙල්ලමම කලාලු. පස්සෙ අවලස්සන් කාලි ලස්සන ලක්ෂ්මි හා සරසවිත් උනා. ලක්ෂ්මි උනේ ගමේ උන්ට වස්තුව (දෑවද්ද ) ගෙනාපු නිසා; සරස්වි උනේ මගියන්ට හොඳට අල්ලපු නිසාත්ය. ඔන්න ඔහොමලු උනේ.
    මේ දම්මික බන්ඩාර කියන, නැත්නම් “කුට්ටි”ත් එහෙම බඩුවක්. මේ තගයා තුම්මෝදර සිරිනිවස වත්තේ ඉන්දියානු කොලනි කාරයෙක්. සිසිර ජයකොඩි ගෙ මාමන්ඩියගෙ මිනිහෙක්. ඥානම්ලගෙ පිල්ලියක්.
    සාදික්ක හා වසාවාසි ගොඩක්, කන, බොන දුම උරන, එක දරුපල අඩුවෙන්න හේතුවක්ලු. කාලිගෙ සිහල සන්හාරය.
    හෙල වෙදකම කියල විකුනගෙන කන වට්ටෝරු වෙදකම අවුරුදු ලක්සයකට වඩා පැරනියි. මෙවැනි වෙදකම් ලොවපුරා තිබුන. බටහිර වෙදකමත් එයින් තමයි ආවෙ. අපේ වට්ටෝරු වෙදකම 1956 සිට ඉන්දියානු ආයුර්වෙදකමින් විනාස උනා. අද තවමත් තිබෙන වට්ටෝරු වෙදකමත් තමයි චීන වෙදකම. වට්ටෝරු වෙදකමට පැලෑටි හා සත්ව කොටස් හතු එහෙම පාවිච්චි කරනව. මමත් පොඩිකාලෙ වේලපු කොටිමස් අලුත් වඳුරු මස් කාල තියෙනව ඇදුමට.
    ගොඩාක් සාදික්ක ගබ්සා කිරීමටත් චූට්ටක් කෙලින් වෙන්නත් හොඳලු. සාදික්කා හෝ වසාවාසි කුඩු ඩින්ගක් බිත්තර කිරි කෝපි එකට දාල බලන්න. කෝවිඩ් හැදිල මලත් ජොලි අනේ.

  10. david milibanda says:

    සුවපති says:
    January 18, 2021 at 11:42 am
    මෙම පැණිය දෙයාකාරයකින් පරීක්ෂා කල යුතුයි
    1) රෝගීන් සඳහා
    2) සාමන්‍ය අයගේ ප්‍රතිෂක්තිය සඳහා
    මෙසේ නොකර කතා කිරීම සාධාරණ නොවේ.

    Even the PfizerBiotech vaccine too has caused many serious side effects too.

Main News