ධම්මික පැණිය හරි මාත‍්‍රාවෙන් බිවු තිදෙනෙකුට කොරෝනා..

January 8, 2021 at 9:20 am | lanka C news
ධම්මික පැණිය හරි මාත‍්‍රාවෙන් බිවු තිදෙනෙකුට කොරෝනා..

කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් හඳුන්වා දී ඇති කොරෝනා නාශක ඖෂධය පානය කල තුන්දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

මෙසේ වෛරසය ආසාදනය වී ඇත්තේ එම ඖෂධයෙන් නිවැරදි මාත්‍රාවෙන් පානය කර එකම පවුලේ තිදෙනෙකුටයි.

කෑගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් සීමාවේ වාර්තා වූ කොරෝනා ආසාදිතයන් එකොළොස් දෙනාගෙන් මෙම තිදෙනා වාර්තා වී ඇත්තේ මාකුර, මගුරුදෙණිය ප්‍රදේශයෙනි.

72,292 views

50 Comments to “ධම්මික පැණිය හරි මාත‍්‍රාවෙන් බිවු තිදෙනෙකුට කොරෝනා..”

  1. dev says:

    injection eka gatta yata hadunata kamak naa
    puduma gahillak karanne desheeya deta

  2. ටකරමා says:

    මාත්‍රාව හරියට දුන්නෙත් මාත්‍රාව හරියට බිව්වෙත් කවුරුන්ද යන්න හෙලි කරගන්න පුළුවන් දැනට කෙරීගෙන යනවා යයි කියන රජයේ රෝහල් වල නේවාසික රෝගීන් හට පිලිගත් ආකාරයට දෙනු ලබන මාත්‍රාවෙන් පමණි. ඔය වැලදුනා යයි කියන අයත් කුමන තරාතිරමේ අයද? කියන වචනයක් විශ්වාස කල හැකිද නැද්ද යන මට්ටමේ ඉන්න පුද්ගලයන්ද, සැබවින්ම එම බෙහෙත ඔවුන් ගත්තාද නැද්ද යන්නත්, එක බෙහෙත් බෝතලේ තම පව්ලේ සියල්ලන්ම බී මුළු ගමටම බෙදා සියල්ලන්ගේම කොරෝනා සුවකරන්න ගියාද යන්නත් (මෙය නොමිලේ දුන් බෙහෙතකි) පරීක්ශන මට්ටමෙන් සොයා බැලිය යුතුය. ඔය විදියට එකෙකු දෙන්නෙකු කියන පලියට ඕවා විශ්වාස කලහැකිද? රෝගින් ප්‍රතිශතයකට බෙහෙත අසාත්මික වියහැකි සම්භාවිතාවත් අතිශයින්ම සැලකිල්ලට ගතයුතුය. අවසාන වශයෙන් මොවුන් ටොයියන්ද, හිටං ලාද යන්නත් විශේෂයෙන් සොයා බැලිය යුතුය.

    • Samanthi says:

      Sahathika Aththa👍

    • ක්‍රිමිනල් says:

      සෙන්ටර් මෝල් ගොබ්බයො ! ඔය කාලීජූස් එකෙන් වෙන උලව්වක් නෑ , අපේ රටේ හෙලවෙදකමේ ප්‍රතිශක්තිය වඩවන ඔනෑතරං හෙලඔසු තියෙනවා , මේ ගොබ්බයගේ පැණිය රාජ්‍යානුග්‍රහයෙන් ගොං බෛයන්ට පොවහල්ලා කිසිම ගැටළුවක් නෑ ,අතිශය ප්‍රාතමික කාලීවරමේ පැනියෙන් නැහැවිලා උබලා ස්වර්ගස්ථ උනත් කමක් නෑ ,බොරුව ,මිත්‍යාව සමාජ ගතකරන්නෙපා , හෙලවෙදකම කියන්නේ කාලී වරමෙන් විජ්ජාකරන හර පද්ධතියක් නෙමෙ , අත්දැකීම් ඔස්සේ , කාලයක් තිස්සේ රටේ පැවතෙන වෙද කර්මයක්. හෙළ වෙදකමයි ,මිත්‍යාවයි කියන්නේ දෙකක්. ඔනේ එකෙක්ට රතුනූල් , පැන් මුට්ටි ,කාලී ජූස් පාවිච්චි කරන්න පුලුවන් , එකේ ගැටළුවක් නෑ . හැබැයි ඔය මිත්‍යා දෘශ්ඨියන් , රටේ සම්මත ක්‍රමවේදයන් එක්ක ගැටගහන්න යන්නෙපා.

      • Ras says:

        Nodanna dewal kathaakaranne nethiwa pala buuruwaa yanna. Uba dostara kenekda oka hariyatama kiyanna. Uba wedima unath 8 /OL/ AL/ Degree mokak hari ethi. ehema ekak thibbaa kiyalaa uba loke thiyena okkoma dhannawada.?? Dhammikayata adu gaane Kaali meniyo kiwwa kiyalawath kiyanna puluwan. Uba dhanne kohomadha kiyalaa ubata kiyanna puluwanda….???

      • NAK says:

        ක්‍රිමිනල්; ධම්මිකගෙ පැණියෙ වට්ටෙරැව තමන් ගාවත් ඇති බවත් එය නිවැරදි බවත් හිටපු අායුර්වෙිද කොමසාරිස්වරයෙක් පවසා ඇති බව නොදන්නේද

    • උක්කුං මල්ලී says:

      උඔලා ඔය තරම් ඔය පැණිය විශ්වාස කරනවා නම් ඕක බීලා IDH පලයල්ලකෝ. උඔලට තියන්නේ ධම්මික ගැන විශ්වාසයක් නෙමෙයි ධම්මික පිටිපස්සේ ඉන්න දේශපාලන හාමුලා ගැන විශ්වාසයක්. නොදකින් වහල්ලු.

      • පැණි බය්ය says:

        ඉන්ජැක්සොන් එක ආවම විදගෙන පැණි බය්යන්ට පේන්ඩත් එක්ක IDH එකේ සති 2 ක් නැවතිලා ඉමු.ඔට්ටුද ?

    • සිගිති ආතල් says:

      මේක හරි හෝ වැරදි අපේ දෙයක්නේ, ඒ නිසා පොඩි වැරැද්දක් වත් වෙන්න බැහැ. මෙකද මේක බටහිර සුදු මහත්වරු හදපු දෙයක් නොවෙනේ. මෙයා ව නැතිකරලාම දාමු නේද? අපේ එකෙකුට හරි ගියොත් කුහක වෙමු කෙලවෙලා යන්නම දෙමු කුහක වෙමු. රට පැණිය ගෙන්වමු ඩොලර් පිටින් රට පිටට දෙමු

    • Araliya says:

      Meya boruwak wuwada viya heka. Sayanika pareeksha kireem badhawak viya heka.

      Puduma MADA GEHEEMAK thibeemen peni yanne mema peniya sarthaka bawai.

      Vaccine genwana ita laba lebee mata sitinnawun Mada gasa awa uwada viya heka.

  3. sumudu says:

    සායනික පරීක්ෂාවාර්තාව දෙන්න.

    • කුඹුක්කණ් says:

      Greatest comment of CNEWS.

      හැම එකටම විද්යාත්මකව වාර්තා ඕනෙ කියන නිසා, මේ අවලාදත් විද්‍යාත්මකව තහවුරු කරනු.

      විද්‍යාත්මකව තහවුරු කරන තුරු කිසිවක් පිලි නොගනී..

      වහාම ඔවුන් පැණිය බීමට පෙර ගන්නා ලද PCR වාර්තා negative බවද?
      ඔවුන් පැනිය නිවැරදිව බිව්වාද යන්න පිලිගැනීමට වීඩියෝ සාක්ෂිද?
      පැණිය බිව්වාට පසු කරන ලද PCR වාර්තාවද Positive එක ලබා දෙන්න.

      එතෙක් ඔය කියන කතාව පුහු මිත්‍යාවක් සේ පමණක් සැලකේ.

      • ක්‍රිමිනල් says:

        මිත්‍යාව උස්සං යන ගමන් , අනිත් දේවල් වලට “මිත්‍යාවක්” කියන තරමට උබලගේ පූර්ව ලමාවිය සංවර්ධනය වෙලා නෑ , අන්න පැනිය කරේ තියංගිය දයාසිරිට කොවිඩ්19 පොසිටිව්. උබලගේ ඔය කාලීජූස් එකට වඩා හොදයි බං එදා ඉදලා බොන ඉගුරු කොත්තමල්ලි ටික. කාලී වරමෙන් ජූස් හදලා කබ්බො ෆෝර්ම් කරනවට වඩා මේ පාණ්ඩුව ඉගුරු ,කොත්තමල්ලී ප්‍රමොට් කරානං මීට වඩා ජනතා ප්‍රසාදයක් එනවා. අපේ කරුමේට කාලී ගැන්සිය මේරටේ හර පද්ධතී හෑල්ලුවට ලක් කරනවා. මිත්‍යාදෘශ්ඨික පාණ්ඩුවකට කඩේ යන ඇට රිලව්.

        • ඒයි මෙන්න බාල වියේ ඉඳන්ම පුද්ගලයාගෙන් අපයෝජනය වුණ එකෙක් ලමා විය සංවර්ධනය ගැන කතාකරනව

        • මෙයා මේ මංගලයගෙ සල්ලි වලට වලට මේව ලිව්වොත් මෙයත් හරි කැමැතියි පැණි වලට. ඒක දන්නෙ ඉතිං මමනෙ…නෙ

        • කුඹුක්කණ් says:

          ආ…
          ලැට් කඩන් කන එකා ඇවිල්ලා, පුහු ක්‍රිමිනලයා

          මුලිං ගිහිං කොවිඩ් සිරුරු භූමදානය කරනෝ,, කියලා මැරෙන්න හදලා උඹ දාපු කමෙන්ට් ටික මකලා හිටහං.
          එතකොට අනිත් උන්ට පොඩ්ඩක් හරි හිතෙයි , උඹට තාම රෙද්දෙ රෙවිලා නෑ කියලා

  4. lotus says:

    America and Australia ordered 2000 liters of DAMMIKA peniya. .. Proud Nation……………..

  5. ලංකාව පසුගාමී නූගත් අසංව්ර්ධිත රටක් වීමට ඇති ප්‍රධාන හේතු ..ඊනීයා සංඝ මාෆියාව ,ඊනියා කතෝලික සභාව, ඊනියා ඉස්ලාම් ම්වුලවීලා, තිස්තුන් දේවියන් සහ සිංහලෙන් ලියන එකත් අනිත් පැත්තට තේරුම හදාගෙන් මෙතන බොරු එකවුන්ට් වලින් කොටන පොන්ටි සෙට් එක

    • tintin says:

      මෙතරම් ආගම් වලින් කියන දේවල් අහන්නේ නැහැ. ලඟ උදව් කරපු එකාටත් අරිනවා. දෙමව්පියන්ටත් අරිනවා. තමාගේ කියලා නැහැ ලමයින්ටත් අරින එවුන් ඉන්න රටක්. ආගම් මොනවත් එපාලු. සත්තු වගේ ඉන්න කැමතිලු. මිනිස්සු සත්තු වුනාට පසු අනේ අපොයිි කිය කියා සුද්දගේ පස්ස හෝද හෝද ඉන්න කැමතිලු. බටහිර වෙදකම කරන දොස්තරලා කොතරම් ලෙඩ්ඩු මරනවාද. සමහර අය බෙහෙත් වලින් වැඩි හරියක් අත්වැරදීම වලින් ඒත් එක දොස්තර කෙනෙක් තව දොස්තර කෙනෙක් වැරදි කියනවා අහන් ඉඳලා තියෙනවාද? නැහැ. බලන්න එකමුතු කම. බටහිර බෙහෙත් කොතරම් සැරද ඒත කියන්නේ නැහැ. හොඳමයි කියන්නේ. අපේ සිංහල වෙද්දු අනිත් එකා කෙල වෙනකම් එකතු වෙලා ගහනවා. බලන්න කොතරම් සක්කිලි ගතියක්ද කියලා. ධම්මික පැනියේ හැම දෙයක්ම අපේ කෑම රස කරන්න දිනපතා මුසු කරන සිංහල මිනිස්සුන්ගේ ලේ වලට කාවැදුනු දේවල්. අපි පෙතිි කරල් දිනපතා කෑමට ගන්නවාද. බටහිර බෙහෙත් ලංකාවේ ගෙන්වන ප්‍රධාන ඒජන්තවරු ඔය භුමාදානය ඉල්ලන කොටස. ලාභ කෝටි ගණන් බෙදෙනවා. හොයලා බලාපල්ලා. දැන් විරුද්ධ දේශපාලන පක්ෂ දෙකක් අපහස උපහස කරමින් කඩේ යන්නේ උන්ගේ සල්ලිවලට.

      • රට වෙනුවෙන් says:

        ඔච්චර රචනාවක් ලියන්නේ නැතුව ‘දිලිත් ජයවීර’ ගේම දෙනවා කියල කෙටියෙන් ලිව්වනං ඉවරයිනේ tintin බොස්

  6. Local Traditional Medicine is the real Solution to Covid 19 and no other than any option as such.Thailand, China, India are doing the same…………

  7. bua says:

    don’t say so please.

    weerodhara local helayonta kakke weida danne nene. ( e kiyanne peniya hari kiyapu unte rewei )

  8. S.Vitharana says:

    නලින්ට වත් කිවුවනම්?

  9. බුද්ධිමත් ජනතාව says:

    මම නම් කියන්නේ බයියන්ට මේසන් පැණියත් ටොයියන්ට ප්ලැකනිලුත් ජෙප්පන්ට කේරළ ගව මුත්‍රත් ලබා දීමට කටයුතු කරලා ඊට පස්සේ ඉතුරු වෙන ඔය මොකෙකුට වත් කඩේ නොයන ඕනම කෙනෙක්ගේ වැරැද්ද වැරැද්ද ලෙසත් හරි දෙය හරි දෙය විදියටත් දකින මධ්‍යස්ථ බුද්ධිමත් ජනතාවට ලෝක සෞඛ්‍ය සංවිධානයත් පිළි ගත්තු ඉහළ තත්ත්වයේ එන්නතක් ලබා දෙන්න කටයුතු කරන්න ඕන කියලා.

  10. NAK says:

    මෙම බෙහෙතට එන කැපිල්ලෙ තරමින්ම හිතා ගන්න පුලුවන් බෙහෙතේ තරම; මෙික නිකමිම නිකන් බොරැවක් නමි මෙලහකටත් මෙීකට කෙලවලා ඉවරයි

Main News