ධම්මික පෙරේරාට එජාප ජනාධිපති අපේක්‍ෂකකම දෙන්නේ නෑ..- මංගල

June 1, 2019 at 4:40 pm | lanka C news
ධම්මික පෙරේරාට එජාප ජනාධිපති අපේක්‍ෂකකම දෙන්නේ නෑ..- මංගල

මීලග ජනාධිපතිවරණයේ එජාප අපේක්‍ෂකත්වය ප‍්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතාට ලබා දීමට කිසිදු සූදානමක් නැති බව මුදල් ඇමති මංගල සමරවීර මහතා පවසයි.

ධම්මික පෙරේරා මහතා මීලග ජනාදීපතිවරණයේදී එජාප අපේක්‍ෂක ලෙස ඉදිරිපත් වන්නේ යයි පලවන වාර්තා සම්පූර්ණ අසත්‍ය බවද ඔහු කියයි.

එන ජනාධිපතිවරණයේදී පාක්‍ෂකයන්ට තමන්ගේ එජාපයේම ජනාධිපතිවරයෙක් පත් කර ගැනීමට ඉඩ ලැබෙන බවද ඒ මහතා කියා සිටී.

ව්‍යාපාරිකයෙකු ජනාධිපති අපේක්‍ෂක කිරීමේ කිසිදු සූදානමක් නැති බවද ඔහු වැඩි දුරටත් කියයි.

28,343 Viewers

13 Comments to “ධම්මික පෙරේරාට එජාප ජනාධිපති අපේක්‍ෂකකම දෙන්නේ නෑ..- මංගල”

  1. David Milli-banda says:

    Then to whom? Give to that man who stole your liquor bottles or the Secretary who organised a kudu party at the Mt. Lavinia beach or to the guy whom you took with you to the USA.

    • Samuel says:

      Then you may take the leadership and candidate-ship of next Presidential election under the UNP “Samanala ” Pakshaya. then with results of the election you will come to know that where you are.

  2. Angoda Buva says:

    අනේ ඔව් ධම්මික පෙරේරට නම් දෙන්න එප. අනේ කොල්ලො උඹ ඉල්ලපන්කො ජනධිපති අපේක්ෂකය විදිහට. එතකොට ඒක ස්මීක්ෂණයක් විදිහට සලකල අපිට බලාගන්න පුලුවන් උබ වගේ අම්මගෙ ගුද මාර්ගයෙන් කිරි බීල හැදුනු වැදුනු මොන්ගල් අපතයො තව කී ලක්ෂයක් මේ රටේ ඉන්නවද කියල.

    තොපි මේ පාර ජනාධිපතිවරනෙට මොකා ගෙනාවත් ඌට ඇපත් නැති වෙන හින්ද නරකද අපිට අර කිව්ව අවස්ථාවවත් ලබා දුන්නොත්. මොකද ඉස්සරහට ඒ වගේ තොරතුරු අපේ රටට ගොඩාක් ප්‍රයෝජජනවත් වේවි.

    • ජනක says:

      අනේද කියන්නේ .තමුසේ පුලුවන්නම් ස්වාදීන අපේක්ෂකයෙක් විදියට ජනාදිපතිවරනයට ඉල්ලලා පෙන්වනවා .unp එකෙන් පොදු අපේක්ෂකයා විදියට නම් වඩාත් හොඳයි එතකොට බලාගන්නපුළුවන් තමුසෙටම තමුසෙගෙ අදහස් මතිමතාන්තර අසම්මත චර්යාව හා අදහස් වලට මේ සමාජයේ තියෙන තැන මොකද්ද කියල .තමුසේ අප්පිරියා චරිතයක් ඔයි තමුසෙ මිනිසුන්ට අප්පිරියයි චිහ් තම්සේ ලැජ්ජාවක් නැති ජාතියක් ආගමක් නැති අපතයා

  3. UD says:

    මංගල හිතනවා ඇති එයාට අපේක්ෂකම හම්බුවෙනවා කියලා.

  4. sw says:

    ඕනෑම මලපෙරෙතයෙක් දාපන් .ඌ කුජීතයි .

  5. දම්මික ටයි කෝට් ඇන්දට හරියන්නෑ. ඒවා ඇඳලා යටට අදින්නැති හරි , රේන්ද අල්ලපු පෑන්ටි අදින හරි, උල් % නැති වල් විතරක් තියෙන අපිට් ෆිට් කෙනෙක් වෙන්නෝන%%%%…….හික්ස්;;;;;;;

  6. amaris aiya says:

    ධම්මික පෙරේරා මහත්තයෝ…ඊලඟ රැස්වීමේදී ප්‍රකාශ කරන්න ඔබ ජනාධිපති උන වහාම ‘සම ලිංගික’ විවාහ නීත්‍යානුකූල කරනවා කියලා….එතකොට මේ අයගේ ෆුල් සපෝට් එක අනිවාර්යයෙන්ම ලැබෙනවා…

  7. siri says:

    chik vitharak mongalayage hati,muta sapa wenawa jathiyata aagamata ratata karana nigraha walata,mu mechchara katha wela thiyenne des devolma ahalamai.

  8. Gayantha says:

    මාතර ඉන්නෙ සින්හල බුඩ්ස්ට් ලාද එහෙම නත්නම් ඌරොද කියල ඊ ලග චන්දෙදි බලා ගන්න පුලුවන්..වෙයි.

  9. one shot says:

    මූ චීන සුරුට්ටු ගහල මඤ්ඤං වෙලා.

  10. Jaya Basnayake says:

    Then, sure he will be the man! They usually say no for the things could happen after.

Main News