ධම්මික පෙරේරාට විරුද්දව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු දමයි.. පැරදුනොත් මන්ත‍්‍රීකම අහෝසියි..

June 15, 2022 at 10:02 pm | lanka C news
ධම්මික පෙරේරාට විරුද්දව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු දමයි.. පැරදුනොත් මන්ත‍්‍රීකම අහෝසියි..

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ලෙස පත් කර සිටින ධම්මික පෙරේරා මහතා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

එමගින් කියා සිටින්නේ ධම්මික පෙරේරා මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් කිරීමට ගත් තීරණය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් වන බවයි.

ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රී මන්ත්‍රීවරයෙකු ලෙස පුද්ගලයකු පත් කළ හැක්කේ එම පුද්ගලයා මැතිවරණයේදී දිස්ත්‍රික් සඳහා භාරදුන් නාමයෝජනා වල හෝ ජාතික ලැයිස්තුවේ නම් සඳහන් වුවහොත් පමණක් බවය.

නමුත් ධම්මික පෙරේරා මහතාගේ නම ඉතුරු ඉකුත් මැතිවරණයේදී එම කිසිදු නාම යෝජනා පත‍්‍රයක නොතිබූ බැවින් ඔහුට පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරයක් දැරීමට නොහැකි යයි පැමිණිලිකරුවන් කියා සිටී.

මෙම පැමිණිල්ල ගොනු කර ඇත්තේ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ එහි විධායක අධ්‍යක්ෂ පාක්‍යසෝති සරවනමුත්තු මහතා විසිනි.

79,755 views

21 Comments to “ධම්මික පෙරේරාට විරුද්දව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු දමයි.. පැරදුනොත් මන්ත‍්‍රීකම අහෝසියි..”

  1. DH says:

    පාකියසූර්තිට බැරිද ඉදිරිපත් වෙලා පොඩ්ඩක් හරි ඩොලර් ටිකක් ගේන්න? NGO එකට හම්බ වෙන ඩොලර් නෙවේ මම කිව්වේ. මොකක් හරි අයෝජනයක්?

    • රන්වල says:

      හොර හැත්තෙ කලු සල්ලි ටික සුදු කරල දෙන එක මහ ලොකු කජ්ජක්ද ? බී ඕ අයි එක ප්‍රවාහන අමාත්‍යාන්ශෙ භාරව හිටිය මොනවද කලේ.දැන් මූව පෙන්නල නාමල් කුමාරය බැටන් එක ගන්න තුරු ඇදන් යන්න ලෑස්තිය.

      • DH says:

        වෙලාවකට කියනවා සල්ලි ටික පිටරට පටවනවලු. අනිත් වෙලාවට කියනවා පිටරට හන්ගලා තියෙන සල්ලි මෙහෙට ගේනවලු. බොරු ඇහුනා කියලා හරක් වගේ ඒවා විශ්වාස කරන්න කියලා නියමයක් නෑ. ඔලුව පොඩ්ඩක් පාවිච්චි කරන්නත් පුලුවන්.

      • nimal says:

        These Pakyalingams are supported by the Tamil Diaspora & NGOs & want to destroy our country only.Anything positive for the country they want to block.Chase these traitors away.

  2. Iranga says:

    එම සුදුසුකම් බැසිල්ට තිබුණාද ?

    • Zombie says:

      කපුටු කාක් ඇමරිකන් ඒ නිසා ඒවා වලංගු නැතිව ඇති.

    • Neo says:

      ෆොන්සේකා ආවට කමක් නෑ. බැසිල් ආවට කමක් නෑ. ධම්මික පෙරේරා විතරක් ඒකත් අවුරුද්දකට එපා. ඔන්න කුහක හැත්තේ මානසිකත්වය.

  3. බයිසන් says:

    පක්කිලියා බැසිල්ට නඩු දැම්මෙ නැත්තෙ ඇමරිකාවෙන් එපා කිව්ව නිසා ද?

  4. Sunil perera says:

    ප්‍රජාතන්ත්‍රවාදයේ නමින් හැම එකටම විරුද්ධ වෙන්නෙ රටට ඉස්සරහට යන්න දෙන්නෙ නැද්ද මෙච්චර අමාරුවෙලාවෙ.

  5. රදා පැටිය says:

    මූව අයින් කරන එක හොදයි. නැත්නම් මූ අපිට එංගලන්ත මැරෙන එවුන්ගේ බොකු බඩවැල් සොසේජස් කරල කවාවි. ගමක් ගමක් ගානේ කැසිනෝ ක්ලබ් දාලා, ගනිකා වෘතිය නීතිගත කරල කෙල්ලන්ට ජොබ් දේවි.

  6. අතුල සෞදි says:

    පුස් වෙඩිල්ලක් .

  7. ගමයා says:

    අැමරිකන් කිකරැ බලු කුක්කා වැඩ පටන් අරන්

  8. Nimal R says:

    මේ නඩු කවදාවත් අහන්නේ නැහැ . රනිල්ට , බැසිල්ට , රතනට විරුද්ධව මේ වගේ නඩු දැම්මට එකක්වත් ඇහුවද ? නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ කියුවලු

  9. Sakshi says:

    Why does this Alternative Policy company not take any actions against Central Bank governor WD Lakshman.?

  10. සුදා says:

    රට වැටිලා ඉන්න වෙලාවෙ මේ මිනිහා හරි මොනවා හරි කරන්න හදන වෙලාවේ මේකට අවහිරකරල කඩාකප්පල් කරන්න හදන එදා කොටින්ට කඩේ ගිය මේ එන්ජීඕ බල්ල පාක්‍යසෝති මිනිස්සු ඕකව හන ගාහවි වැඩේ කඩාකප්පල් උනොත් .ඕකට මේ රටේ ඉන්න ඉඩ තියන්න හොඳ නෑ.එදා මංගල පොන්ස් එක්ක හමුදා කදවුරු වලට පැනලා හමුදා නිලධාරීන්ට තමුසෙලා කියලා කතා කළේ මෙන්න මේ කොටි බල්ල.තොපි උද්ඝෝෂණ ක් ජවිපෙ බල්ලෝ ගිනි තියන්න ඕන මෙන්න මුන්ගේ ගෙවල්

    • පුත්තලම් පුට්ටු බුරුවා says:

      හරි සුදා මං කියන්නම් ජවිපෙට ගෙවල් ගිණි තියනකොට මුලින්ම උඹේ ගේ ගිණි තියන්න කියලා තවත් රාරාජපක්ෂලාට දික පූපන් කාළකණ්නියා තොපිවගේ සුනඛයෝ නිසා තමයි මේ රාජපක්ෂ කල්ලිය තාම රඟන්නේ

      • සුදා says:

        රාජපක්ෂලාට කඩේ යාමක් නෙවෙයි බල්ලෝ මේක තොපි ජේවීපී කාරයො කවදත් හිටියේ කොටින්ගේ ඉස්ලාම් අන්තවාදීන්ගේ සුද්දාගේ පැත්තේ
        ඉබ්‍රාහිම් නානා තොපේ ජාතික ලැයිස්තුවේ නේ හිටියේ බොල ..මතක ද විජිත හේරත් සංස්කෘතික ඇමැති කාලේ චිත්‍රපටි සංස්ථාව ට කොටියෙක්. පත් කරලා අහුවුනා .ඒ කොටියා නාහුන නම් කවුරු හරි නායකයෙක් ගාතනය කරනවා.
        තොපිට පුළුවන් සිංහලුන් ව බැවුද්දයන් ව, හාමුදුරුවරුන් ව ,සිංහල වියාපාරිකයන්ව ඝාතනය කර්න්න විතරයි

Main News