ධම්මික පෙරේරා ජනාධිපති සටන අරඹයි…
July 6, 2022 at 10:22 pm | lanka C news
ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා මහතා ජනාධිපති සටන අරඹා ඇති බවද ලංකාදීප අන්තර්ජාල පුවත්පත වාර්තා කරයි.
අග්‍රාමාත්‍ය වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍ය ධුරයෙන් ඉවත් විය යුතු බවට අමාත්‍ය ධම්මික පෙරේරා මහතා විසින් සිදුකරන ලද ප්‍රකාශයෙන් පසු එම පුවත්පත මෙසේ සඳහන් කර තිබේ.
****
ධම්මිකගේ ජනාධිපති සටන ඇරඹේ – ධම්ම්ක රනිල්ට ගහයි
රනිල් වික්‍රමසිංහ මහතා වහාම මුදල් අමාත්‍ය ධුරයෙන් ඉවත්විය යුතු බව අමාත්‍ය ධම්මික පෙරේරා මහතා අද(06) පෙරවරුවේ විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් සඳහන් කළේය.
ඔහු මෙහිදී සඳහන් කරන්නේ රනිල් වික්‍රමසිංහ මහතාට ආර්ථිකය ගොඩගැනීම සඳහා කිසිදු සැලැස්මක් නොමැති බවයි.
එවැනි සැලැස්මක් තිබේ නම් තමා සමග විවාදයකට එන ලෙසත් ධම්මික පෙරේරා මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට අභියෝග කළේය.
ධම්මික පෙරේරාට අගමැති සහ ජනාධිපති සිහිනයක සිටි බව සැම දන්නා රහසකි. සියල්ල හමුවේ ඔහු තමන්ගේ සිහිනයේ යාත්‍රා කරමින් සිටින බව විචාරකයින් පවසති.
තවත් මැර කාලකන්නියෙක්. රතුපස්වල අවට ජනතාව දන්නව මේ තිරිසනා රාජපක්ෂ පවුල එකතුව පලාතට කල විනාශය.
Dammika Janadhipathi Kamata, Agamathi Kamata sudusui. Dammikata dakmak tiyanawa. eka tama atta. wadak karanna puluwan kenek awama konda kadana ekane karanne… Ithin ratak goda evida?
ධම්මික පෙරේරා යනු කබ්රාල් ඩොලරය රුපියල් 203 ට ඉහිලිං යාමට නොදී ඩොලර් සංචිතයට කළ අපරාධයට උඩගෙඩි දීමට ගොබ්බ තර්ක ඉපැද්දූ අයෙකි.
රනිල් යනු 2019 නොවැංබර් බදු සහන දෙන බව ගෝඨා කියනකොටම, අවුරුදු දෙකකිං රට තියෙන තැන ටක්කෙට පුරෝකථනය කළ අයෙකි.
Please get lost.
නන්දේ දැන් මොකද කියන්නේ? ඔන්න චැලෙන්ජ් ඵක ඇතුලෙන් ම ඵනවා.
මමත් ඊයේ රෑ හීනෙන් ජනාධිපති වෙලා ඉන්නවා දෑක්ක නේ ඕයි. මිනිස්සුට සහන දුන්නා, පාස්පොටි දුන්නා, ඵක පාරටම ඇහැරුණා කියහංකො. බලන කොට හිටපු ඇදෙන් බිමට වැටිලා. ලැජ්ජාවෙ බෑ ඕයි. ඉක්මනට ඇදට නැගලා අයිත් නිදාගත්තා.
මු ඇවිල්ලා බැසිලගේ ගෝලය . මු ආවොත් රාජපක්ෂ පරමිපරාවම ගොඩ. හොරකම් ඇල්ලිලි බොරැ. මු රෑකඩේට අරගෙන තවත් කාලයක් රාජපක්ෂල මේ රට හපයක් කරාවි.
Pissek. Ekama Amathi Mandale, Ekama Janadhipathi Ta Weda Karamin, New Cut Denawa Thun Denata Eka Table Eheka Indla Prasna Thiyenawanam Katha Kara Ganne Nethiwa. Mooth, Hithanne Mee Minissue Pisso Kiyala. Ehema Hithuwath Waradak Nehe, Ohuge Danuma Satiyata.
දම්මික ජනාධිපති තරගයට ආ යුතුයි.
Great!!