ධම්මික පෙරේරා දිවුරුම් දෙයි…

June 22, 2022 at 10:08 am | lanka C news
ධම්මික පෙරේරා දිවුරුම් දෙයි…

ධම්මික පෙරේරා මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්ත මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දී තිබේ.

මීට සුළු මොහොතකට පෙර කතානායකවරයා ඉදිරියේ මෙම දිවුරුම් දීම සිදු කරන ලදී.

ඔහු අමාත්‍ය ධුරයකද දිවුරුම් දීමට නියමිතව ඇත.

37,287 views

27 Comments to “ධම්මික පෙරේරා දිවුරුම් දෙයි…”

  1. SL says:

    Good luck ,hope he will do the best possible to turn this dire situation upside down
    Need more MPs like this

  2. Saman says:

    DP time to take leadership and chase away the useless union leaders and get down direct foreign investments to abolish government driven economy.

    • Welcome to the group of Mutts says:

      Check why Pandora papers reveal lies against Nirupama, check why Jaliya Wickramasuriya admitted his faults, check why media said Dammika brought garbage from U.K. Check if we can buy a better ship of human waste from China than Mahindananda did. Admit that you have revealed your properties for audit. File a case against Australian media who revealed Namal’s corrupt dealing of CCTV cameras to a hospital in the South. Cause these mutts in the government are so holy.

  3. Elmo Perera says:

    privatize CEB WATER BOARD CGR CTB SRI LANKAN CPC SEC + ALL CORPORATIONS IF NOT SRI LANKA IS DOOMED

  4. ඡන්ද ප්‍රතිඵල says:

    රටේ නැති දේවලින් රටක් දියුණු කිරීමට උත්සාහ කිරීම හිල් පනිට්ටුවෙන් ජලය ඇදීමක් බව නොදන්නා හරක් වැඩියෙන්ම ඉන්නා “යටත් විජිතය” ශ්‍රී ලංකාවයි…!

  5. Engagement says:

    DP kiyanne yamak karanan puluwan kenek. anik unge talk witaraine. time ekak deela balanna one. ena ena hama ekatama bana bana indala kawda wagakeemak baraganne? kawda dan me rate minissu kamathi wena hondai kiyana pudgalaya? ehema keke me rate tama ne. 100% kamati wena ekek me loke kisima rataka kawadawath palanayakata awilla nane.

Main News