ධම්මික පෙරේරා මුදලාලිට එජාප ජනාධිපති අපේක්‍ෂකත්වය දෙන්නේ නෑ.. අපේ අපේක්‍ෂක සජිත් පේ‍්‍රමදාසයි..- හේෂා

May 29, 2019 at 12:00 pm | lanka C news
ධම්මික පෙරේරා මුදලාලිට එජාප ජනාධිපති අපේක්‍ෂකත්වය දෙන්නේ නෑ.. අපේ අපේක්‍ෂක සජිත් පේ‍්‍රමදාසයි..- හේෂා

මේ වසර අවසානයේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පෙරමුණු අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා නියත වශයෙන්ම ඉදිරිපත් වන බව එම පක්‍ෂ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පැවසීය.

මේ දිනවල ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක යයි නොයෙක් වාර්තා පළ වන බවද පැවසූ ඔහු කිසිසේත්ම මුදලාලි කෙනෙකුට එක්සත් ජාතික පෙරමුණේ අපේක්ෂකත්වය නොදෙන බවද කියා සිටියේය.

ලබන ඔක්තෝබර් මාසය වන විට එක්සත් ජාතික පෙරමුණේ අපේක්ෂකයා කවුද මුළු ලෝකයටම දැක ගතහැකි බව තමන් වගකීමෙන් තියලා බවද ඔහු පැවසීය.

30,830 Viewers

11 Comments to “ධම්මික පෙරේරා මුදලාලිට එජාප ජනාධිපති අපේක්‍ෂකත්වය දෙන්නේ නෑ.. අපේ අපේක්‍ෂක සජිත් පේ‍්‍රමදාසයි..- හේෂා”

  1. විමලදහම් says:

    ධම්මික පෙරේරා මුදලාලි කෙනෙක් වෙන්න පුළුවන් එත් මිනිහා විකුනන්නේ බාන්ඩ සහ සේවාවන් .UNP උඹලගේ ඉන්න අපේක්ෂක මුදලාලිලා සහ අගමැති මුදලාලිලා ඇමති මුදලාලිලා විකුනන්නේ රට .
    වෙනස එකයි

  2. PISSO says:

    kisi dekata katak arapu nathi akekta chande denne ae api,parliment 1 idalath

  3. Buruputha says:

    Mudalalita epa denna. Habai 2010 hamuda batayek,2015 Gramasevaka kenek (SLFP lekam) 2020 ? AI Hesha Lokkage Konda Pana Nadda. Malli moka aavath 2020 di uoo kujeethui.

  4. Nim says:

    WEMALA DAHAM
    OBA GE VEGRAHAYA
    HARIYATAMA HARI
    AKA ME MUKDA YENTA
    THERENNA NAHA

  5. aaaE kha pata kothoo Umba Kam karuda Cikuritida,Aruuuta Hondata allllanawada.

  6. Lapaya kumara dissanayaka says:

    Yko eka theeranaya karanne kohomda thopi vage bath balayo.

    Ape Ranil Hamui Samanala set ekai thamai ewa theeranaya karanne.

    Nikan kata matha dodawanne nathiwa vadak balagena hitu.

    • The Voters says:

      Bring any of your candidates.The people are so furious and disgusted with your 4 years rule ,which has brought the Nation to this prevailing catastropic situation that your any candidate would not get more than 35 per cent including Muslim and Tamil votes. It would definitely be a reflection of the recent Indian election results.

  7. Saradiel says:

    මොකා දැම්මත් උබලා බින්දුවට පැරදෙනවා ගෙදර යන්න දැම්ම ඉදලා ලෑස්ති වෙයල්ලා

  8. තුංකම ගුණවංශ says:

    ඔහොම කියන්න එපා හේෂා. රවි කරැණානායකට දුක හිතෙයි. උඹ රවිගෙන් කොචිචර උදවි ගත්තද?
    ඇඹිලිපිටියට ගත්ත ලොතරැයි ඒජන්සියම මදිද?

  9. mahesh Gamage says:

    Dammika Perera newe Bill Gates genath dammath ganda gahana kunu wechcha UNP eka me kapedi goda ganna baa.
    Dan enne unp pakadayo tika elaga election ekedi hedilama yanawa.
    Anith ekka Dammika Perera awath UNP eke ashuchi walakata panala jara kara garanna a manussaya moda naa.
    moda unp wahelata dan ethin address naa

    hak

Main News