ධම්මික පෙරේරා සනත් ජයසූරියගෙන් සමාව ගනී…

June 12, 2022 at 3:22 am | lanka C news
ධම්මික පෙරේරා සනත් ජයසූරියගෙන් සමාව ගනී…

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහතා ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක සනත් ජයසූරියගෙන් සමාව ඉල්ලා ඇත.

තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් සනත් ජයසූරිය මේ බව පවසා ඇත.

ධම්මික පෙරේරා විසින් මෑතකදී රූපවාහිනී නාලිකාවකදී සනත් ජයසූරියගේ නම වරදවා සනත් ගුණතිලක ලෙස හා අරවින්ද ද සිල්වාගේ නම වරදවා අරවින්ද පෙරේරා ලෙසත් පැවසීය.

මෙම සිදුවීම සමාජ ජාලාවල විශාල වශයෙන් හුවමාරු වූ අතර සනත් ජයසූරියද අන්තර්ජාලයට වීඩියෝවක් එක් කරමින් කියා සිටියේ තමන් සනත් ජයසූරිය බවයි.

64,637 views

20 Comments to “ධම්මික පෙරේරා සනත් ජයසූරියගෙන් සමාව ගනී…”

  1. ujith says:

    අපිට ඉන්නෙ හද පෙන්නපුවාම ඇගිල්ල බලන උන් ටිකක්

  2. sira says:

    ඇත්තටම ලංකාවේ වැඩියෙන් ඉන්නේ ගොන්නු, ඔය වගේ දෙයක් ලොකු වරදක් ලෙස උලුප්පා දක්වන එක වැරදියි.

  3. jayanada says:

    me wage goba janathawak inn ratka mhema wena eka sadarani den lankawata thiyana lokuma prassanaya nama amathaka veema

  4. Sasrasi says:

    සනත් ගුණතිලක ගෙන් එතකොට .🤣😰

  5. asela says:

    සනත් ගුණතිලක මැච් ගැහුවේ නැහැ එයා රගර් ගැහුවා චන්ද්‍රිකා එක්ක

  6. prabath says:

    යකෝ ධම්මික වගේ මිනිහෙක්ට තොපි වගේ පැය ගනන් TV එක ඉස්සරහ ඉඳගෙන ක්‍රීඩකයන්ගේ නම් කටපාඩම් කරගන්න වෙලාවක් නෑ…..

    • saman says:

      ඇයි බන් කුණු කන්ටේනර් ගෙන්න තියනවා.

Main News