ධම්මික පෙරේරා කෝටි දහසක් දී සිංගර් මිල ගනී..

September 15, 2017 at 1:20 pm | lanka C news
ධම්මික පෙරේරා කෝටි දහසක් දී සිංගර් මිල ගනී..

මෙරට සිටින කෝටිපති ව්‍යාපාරිකයෙකු වන ධම්මික පෙරේරාට අයත් හේලීස් සමාගම විසින් සිංගර් ශ්‍රී ලංකා සමාගමේ කොටස්වලින් 61.73% ක් අද දිනයේ මිලදී ගෙන තිබේ.

කොළඹ කොටස් හුවමාරුව හරහා රු. 47.00 බැගින් එක් කොටසකට ගෙවමින් සිදු කර ඇති මෙම ගණුදෙනුවේ වටිනාකම රුපියල් බිලියන 10.89කි.

192 views
Main News